Elakiri.com Awards 2015

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    වෙන ත්‍රෙඩ් එකක් ඇරගෙන වැරදි කරපු උනුයි, නිවැරදි උනුයි මරාගනිල්ලකෝ බං....:growl:

    මේ ත්‍රෙඩ් එක අල වෙනවනේ:(

    :angry: දැන් තොට කීපාරක් කී භාශාවකින් කිව්වද ත්‍රෙඩ් එකක් ඇරු කියලා මරාගන්නම..... !! :angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :rofl: ඒ මොන රත්තරං කෙනෙක්ද....?? උඹ කුඩු ගහලද ගංජා ගහලද? :P

    මුං ටත් ඉර පෙන්නලා හඳ කියලා මොකෙක් හරි කිව්වොත් මුං දණ ගහලා පිළිගන්නේ :lol::lol::lol:
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0

    මුං ටත් ඉර පෙන්නලා හඳ කියලා මොකෙක් හරි කිව්වොත් මුං දණ ගහලා පිළිගන්නේ :lol::lol::lol:
    අද රේඩියෝ එක තියද හලො?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔව්.. ඒත් බං බලපං මූ කරපු පාහර වැඩේ.. :angry:

    ඒකනේ බං.. ඒ උනාට මූට ඒක තේරුම් ගන්න බෑ.. මූ මාර ගේමක් දෙනවා අපි දෙන්නම එකක් කියලා ඔප්පු කරන්න..:rofl:

    අපෝ උබයි,ජෙසයි දෙන්නෙක් කියලා පේනවා, ජෙසා හෙන මෝඩයි බන් :rofl::rofl:

    ඔන්න බලපන් දැන් රිදිලා දුවගෙන එනවා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,009
    5,176
    113
    මෙන්න මෙතන කුණු වලියක්.. ආහ් හා.... ඕයේ...
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :angry: දැන් තොට කීපාරක් කී භාශාවකින් කිව්වද ත්‍රෙඩ් එකක් ඇරු කියලා මරාගන්නම..... !! :angry:

    මුං මේක දාල යන්නේ නෑ මාමේ:no:......

    කෝමද මං නිකං ත්‍රෙඩ් එකක් දාල , ටයිට්ල් එක මුංගේ වලිය ගැන දාලා... . අන්තිමට මුං ඒකේ මරාගන්න ආවේ නැතුව ත්‍රෙඩ් එක වේලි වේලි තිබ්බොත් මට වෙන නවනිංගිරාව:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    මුං ටත් ඉර පෙන්නලා හඳ කියලා මොකෙක් හරි කිව්වොත් මුං දණ ගහලා පිළිගන්නේ :lol::lol::lol:

    :rofl: අන්තිමේ කොහෙවත් එකෙක්ව රත්තරං උනා කියහන්කෝ ඉතින්....... :P

    අඩු ගානේ රත්තරං මාමිගේ ප්‍රොෆයිල් එකම කියලා ඔප්පු කරවන්න තිබ්බා අර ලොරි දෙකට අත තියාගෙන ඉන්න ෆොටෝ එකවත් දැම්මා නම්..... :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :rofl: අන්තිමේ කොහෙවත් එකෙක්ව රත්තරං උනා කියහන්කෝ ඉතින්....... :P

    අඩු ගානේ රත්තරං මාමිගේ ප්‍රොෆයිල් එකම කියලා ඔප්පු කරවන්න තිබ්බා අර ලොරි දෙකට අත තියාගෙන ඉන්න ෆොටෝ එකවත් දැම්මා නම්..... :P

    දැන් කෝමද තම්බි සෙට් එකක් ඕක දැකලා ඒ ප්‍රොෆයිල් එකේ ඉන්න එකාට ගේමක් සෙට් කරොත් රත්තරං කියලා හිතලා:lol::lol::lol::lol:...

    කොහෙවත් ඉන්න උන් වලපල්ලට යන වැඩ මුන් කරන්නේ:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපෝ උබයි,ජෙසයි දෙන්නෙක් කියලා පේනවා, ජෙසා හෙන මෝඩයි බන් :rofl::rofl:

    ඔන්න බලපන් දැන් රිදිලා දුවගෙන එනවා

    :shocked: හෆොයි..... ලිදට දානවා කියලා මෙහෙමත් කරනවද යකෝ.....!! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    මුං මේක දාල යන්නේ නෑ මාමේ:no:......

    කෝමද මං නිකං ත්‍රෙඩ් එකක් දාල , ටයිට්ල් එක මුංගේ වලිය ගැන දාලා... . අන්තිමට මුං ඒකේ මරාගන්න ආවේ නැතුව ත්‍රෙඩ් එක වේලි වේලි තිබ්බොත් මට වෙන නවනිංගිරාව:rofl:

    :rofl: දැනට කියලත් විශේෂයක් නෑ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    දැන් කෝමද තම්බි සෙට් එකක් ඕක දැකලා ඒ ප්‍රොෆයිල් එකේ ඉන්න එකාට ගේමක් සෙට් කරොත් රත්තරං කියලා හිතලා:lol::lol::lol::lol:...

    කොහෙවත් ඉන්න උන් වලපල්ලට යන වැඩ මුන් කරන්නේ:rofl::rofl:

    :rofl: බඩුම තමා..... :P
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,009
    5,176
    113
    ටික්කි ටිකිරි ටිකිරි සිනා පා......ලා.... රන් වලල්ල අතේ ගහාලා... පුකත් නලෝලා.. අනෙ බඩත් නලෝලා.. ආවේ...... කවුද දන් නෑ බන්. :baffled: :baffled: :baffled: ඕයේ මෙන්න මෙතන කුණු වලියක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    දැන් කෝමද තම්බි සෙට් එකක් ඕක දැකලා ඒ ප්‍රොෆයිල් එකේ ඉන්න එකාට ගේමක් සෙට් කරොත් රත්තරං කියලා හිතලා:lol::lol::lol::lol:...

    කොහෙවත් ඉන්න උන් වලපල්ලට යන වැඩ මුන් කරන්නේ:rofl::rofl:
    :lol::lol:
    මමත් මුලින් හිතුවෙ රත්තරං වෙන්න ඇති කියලා..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ටික්කි ටිකිරි ටිකිරි සිනා පා......ලා.... රන් වලල්ල අතේ ගහාලා... පුකත් නලෝලා.. අනෙ බඩත් නලෝලා.. ආවේ...... කවුද දන් නෑ බන්. :baffled: :baffled: :baffled: ඕයේ මෙන්න මෙතන කුණු වලියක්
    පාරට කිට්ටුව ටැප් එක අයිනේ
    රටවටිනා ලිය දත් මදිනා..
    අතේ තියෙන ඩෙන්ටල් දත් බුරුසුව
    හක්කෙන් හක්කට මාරුවෙනා..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol:
    මමත් මුලින් හිතුවෙ රත්තරං වෙන්න ඇති කියලා..

    :lol::lol::lol::lol:

    ඒක නෙවේ..
    දැන් උඹේයි, ජේසගෙයි ෆේස්බුක් ලිංක් මෙතන දාලා අපිට ඔප්පු කරලා පෙන්නපන් උඹයි ඌයි දෙන්නෙක් කියලා:yes:...නැත්නම් අපිත් කියන්නේ උඹලා දෙන්නා එකෙක් කියලා තමයි:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :lol::lol:
    මමත් මුලින් හිතුවෙ රත්තරං වෙන්න ඇති කියලා..

    :rofl: රත්තරං මාමිගේ ලොරි දෙකට අත තියන් ලයික් අ බොස් වගේ ඉන්න ෆොටෝ එක දැම්මා නම් :P