ටොමාගෙන් ප්‍රතිචාරයක් නැහැ.එපාවෙන්න ඇති උටත් .ත්‍රෙඩ් එක බම්ප් කරන්න තරම්වත් ආසාවක් නැහැ.කලකිරුණාකෑන්සල් ද දන්නේ නෑ බං...
අහන්න ටොමත් නෑ. කෝල් අන්සල් කරන්නෙත් නෑ...
හිතේ අමාරුවෙන්ද කොහෙද ඉන්නේ......
කෑන්සල් කියල දැම්මේ ඇයි බං මුං මෙතන කුලල කා ගන්නව නේහ් වස්ත්‍රය!![]()

mata rep point 4000 venna thava 11 madi. nikan inna eke repakvath diyalla mata![]()

දැන් මේක කෙරෙන්නේ නැද්ද?


mata rep point 4000 venna thava 11 madi. nikan inna eke repakvath diyalla mata![]()
මොකද කරන්නේ බං..
අපි කට්ටිය එකතුවෙලා මේක ඉවර කරමුද? අවෝඩ් එක දිනන අයට අවතාරෙට දාගන්න ඉමේජ් හදන්න වෙනවා නේද...
කිඹුල් අයිය මොකද කියන්නේ![]()

තාම මේක ඉවර නැහැ mudrana අයියා ඇවිත් ඉතිරි ටික කීවම ආයෙ කැලඹෙයි
මොකද කරන්නේ බං..
අපි කට්ටිය එකතුවෙලා මේක ඉවර කරමුද? අවෝඩ් එක දිනන අයට අවතාරෙට දාගන්න ඉමේජ් හදන්න වෙනවා නේද...
කිඹුල් අයිය මොකද කියන්නේ![]()
මම තමයි වැඩේ කන්න පටන්ගත්තේ.. සෙද්ද..
.... මරු කියවන් නැතුව හිටු
මම තමයි වැඩේ කන්න පටන්ගත්තේ.. සෙද්ද..
කාගේවත් වැරැද්දක් නැ අපි මේක ලස්සනට ඉවර කරමු කෝ අනිත් විනිසුරුවෝ ටික එකතු වෙලා මොනවා හරි කරමු 
මම තමයි වැඩේ කන්න පටන්ගත්තේ.. සෙද්ද..
හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක නම් බකමූණා දිනලා තියෙන්නේ.![]()





උඹේ ඇති වැරද්දක් නෑ බන්. මේකේ ඉන්න අවස්ථාවාදී කුහකයෝ නිසා තමයි ඒ වැඩේ වුණේ.


මම තමයි වැඩේ කන්න පටන්ගත්තේ.. සෙද්ද..



තෝ බීලද......
ඇහුවෙ වෙන එකක් යකෝ...... මූ කියන්නෙ තව එකක්![]()