අයියා ඔයා ගැන නෙවෙයි අදහස් කරේ. ඔයා මුල ඉදලම උදව් කරා. වලි බේරන්න, ඉවෙන්ට් එකේ නම (චාටර් කියන එක ) වෙනස් කරන්න. ඒවා නැත්නම් මෙලහකට මොනා වෙලාද දන්නේ නැහැ.මම දන්නවා...
එකකට මාත් කර ගැහුවා.....
එ නිසා තමා මම අර පැටිය ගෙ සහ ජේසා ගේ නම් දාපු එක හරි නෑ වෙන එකක් දාපල්ලා කියල විතරක් නිහඩ වුනේ.......
අනිත් ඒව ඔක්කොම ටොමාට පර්සනලි කිව්ව දේවල්. මෙහෙම තියොත් මෙන්න මෙතන මේ කොස්ස හිටිනවා ආදී වශයෙන්....
මට මේවගේ අගක් මුලක් තේරෙන්නේ නැහැ අයියා. මොනා වෙනවද මන්දා. පරණ තරහ මරහ නිසා වෙන්න ඇති මන් හිතන්නේ.
කොහොම හරි හැමෝම හොද පාඩමක් ඉගෙන ගත්තා.

....
.....








