Elakiri.com Awards 2015

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
මම දන්නවා...
එකකට මාත් කර ගැහුවා.....
එ නිසා තමා මම අර පැටිය ගෙ සහ ජේසා ගේ නම් දාපු එක හරි නෑ වෙන එකක් දාපල්ලා කියල විතරක් නිහඩ වුනේ.......
අනිත් ඒව ඔක්කොම ටොමාට පර්සනලි කිව්ව දේවල්. මෙහෙම තියොත් මෙන්න මෙතන මේ කොස්ස හිටිනවා ආදී වශයෙන්....
අයියා ඔයා ගැන නෙවෙයි අදහස් කරේ. ඔයා මුල ඉදලම උදව් කරා. වලි බේරන්න, ඉවෙන්ට් එකේ නම (චාටර් කියන එක ) වෙනස් කරන්න. ඒවා නැත්නම් මෙලහකට මොනා වෙලාද දන්නේ නැහැ.

මට මේවගේ අගක් මුලක් තේරෙන්නේ නැහැ අයියා. මොනා වෙනවද මන්දා. පරණ තරහ මරහ නිසා වෙන්න ඇති මන් හිතන්නේ.
කොහොම හරි හැමෝම හොද පාඩමක් ඉගෙන ගත්තා.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mr.Tom වගේ මුළු දවසම කැප කරන් බලමු කවුද කරන්නේ කියලා අඩුපාඩු නැතුව. :rofl::rofl:
    හැබැයි මොකා මොනව කිව්වත් මචං මුද්‍රණ අයියා කියන දේ ගැන පොඩ්ඩක් බලන්න වෙනවා. මනුස්සයා ජීවිත අත්දැකීම් වලින් අපිට එහා ඉන්න නිසා....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඊයෙ රෑ මේකෙන් ලොගවුට් වෙද්දි එක දෙයක් හිතාගත්තා මචං:(....

    මේ ඉන්න විදියට බොක්කෙන් ආයේ හැසිරෙන් නෑ මේකේ:no:.....

    එක්කෝ ස්කවියා, ඇන්ටි බීබීඑස් , ඇමසියා , පැටියා වගේ කුණුහරපයක් කියාන, ලොවෙත් නැති පිස්සුවක් කෙලගෙන ආතල් එකම අරන් ඉන්නවා.....

    නැත්නම් සද්ද වහල පැත්තක ඉඳන් බලාන ඉන්නවා.......

    මෙතෙක් මං කුණුහරපයක් තරු දාලවත් කොටලා නෑ කිසි තැනක:no:....අද උදේ රත්තරංට අවුල ගියපු ත්‍රෙඩ් එකේ පළවෙනි වතාවට කුණුහරපත් ඇදල ඇරියා....

    පිස්සුවක් කෙලගෙන හිටියාම මොනා උනත් දුක නෑ.... සීරියස් වෙන්න ගියාම තමයි හචිමක් ගියත් නිව්මෝනියාවට එන්නේ:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඊයෙ රෑ මේකෙන් ලොගවුට් වෙද්දි එක දෙයක් හිතාගත්තා මචං:(....

    මේ ඉන්න විදියට බොක්කෙන් ආයේ හැසිරෙන් නෑ මේකේ:no:.....

    එක්කෝ ස්කවියා, ඇන්ටි බීබීඑස් , ඇමසියා , පැටියා වගේ කුණුහරපයක් කියාන, ලොවෙත් නැති පිස්සුවක් කෙලගෙන ආතල් එකම අරන් ඉන්නවා.....

    නැත්නම් සද්ද වහල පැත්තක ඉඳන් බලාන ඉන්නවා.......

    මෙතෙක් මං කුණුහරපයක් තරු දාලවත් කොටලා නෑ කිසි තැනක:no:....අද උදේ රත්තරංට අවුල ගියපු ත්‍රෙඩ් එකේ පළවෙනි වතාවට කුණුහරපත් ඇදල ඇරියා....

    පිස්සුවක් කෙලගෙන හිටියාම මොනා උනත් දුක නෑ.... සීරියස් වෙන්න ගියාම තමයි හචිමක් ගියත් නිව්මෝනියාවට එන්නේ:yes::yes:
    අනේ අල්ලලා දාපං කුකුලෝහ්....
    මම නං පඩේකට ගනන් ගන්නේ නෑ....
    කස්ටිය සෙට් වුනාම තලු මර මරා කියන්න දේවල් විතරයි මේකේ ඉතුරු වෙන්නේ....අරින්න ඇවිල්ල ඇණ ගැනීම් වගේ දේවල් සම-හරක්ට වෙන....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මචන් මේ එලකිරිය මිනිස්සු එන්නේ කොහෙද මොනවාද කරන්නේ අපි කවුරුවත් දන්නේ නැ කුනුහුරපයක් කියුවත් නොකියුවත් මේකේ උන් කියන ඒවා වැඩිය ගනම් ගන්න එපා උබට එලකිරියෙන් ගන්න ඕනේ දෙයක් අරගෙන මේකේ ඉන්න උන්ට මොනවාහරි දෙන්න ඕනේ නම් දීලා පාඩුවේ ඉමු
    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේක සංවිධානය කරපු උන්ට මම කියන්නේ නිකං හිත් චාංචක් කර ගන්නේ නැතුව හිටහල්ලා. නානත්ථ කායා-නානත්ථ සංඥා...එක එකා එක එක විදියයි.
    මේ තියෙන්නෙත් අර මහා සමාජෙම පැත්කඩක්. දෙයක් කරන්න කවුරුවත් නෑ. කරන කොට ඇද කියන්න දාහක් ඉදියි. බොලා සාධාරණ විවේචන වලට විතරක් ඇහුකං දීල තමන් ගේ වැරදි හදා ගෙන යමල්ලා....

    මේ වෙලාවෙ පරණ පර්සනල් තරහ පිරිමහන්න හදන අ.හු.වේ.පු.ලාට කියන්න තියෙන්නේ.....
    සැමනියව්!!!!!!

    :shocked::shocked:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ අල්ලලා දාපං කුකුලෝහ්....
    මම නං පඩේකට ගනන් ගන්නේ නෑ....
    කස්ටිය සෙට් වුනාම තලු මර මරා කියන්න දේවල් විතරයි මේකේ ඉතුරු වෙන්නේ....අරින්න ඇවිල්ල ඇණ ගැනීම් වගේ දේවල් සම-හරක්ට වෙන....

    :)

    අකුරු වලින් ටයිප් කරල විස්තර කරන්න බැරි හුඟක් පසුතැවීම් මේ අවෝඩ් කේස් එක නිසා සිද්ධවුනා අයියෙ:yes::yes:.....

    පහන් සිතිවිල්ලෙන් කරන්න ගියපු වැඩේ ගොඩක් අයට ආතල් එකක්, සෙල්ලම්ක් උනා.......

    සක්මන් මළුව කෙලිබිමක් උනා වගේ වැඩක් උනේ..හිතට දුකයි එතකොට...

    අපිට මෙහෙම් නම් අදහස බිහිකරපු ටොම් ට කොහොම ඇතිද:sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;19511712 said:

    මචන් මේ එලකිරිය මිනිස්සු එන්නේ කොහෙද මොනවාද කරන්නේ අපි කවුරුවත් දන්නේ නැ කුනුහුරපයක් කියුවත් නොකියුවත් මේකේ උන් කියන ඒවා වැඩිය ගනම් ගන්න එපා උබට එලකිරියෙන් ගන්න ඕනේ දෙයක් අරගෙන මේකේ ඉන්න උන්ට මොනවාහරි දෙන්න ඕනේ නම් දීලා පාඩුවේ ඉමු
    :yes:

    :confused: උඹද මේ කියන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :)

    අකුරු වලින් ටයිප් කරල විස්තර කරන්න බැරි හුඟක් පසුතැවීම් මේ අවෝඩ් කේස් එක නිසා සිද්ධවුනා අයියෙ:yes::yes:.....

    පහන් සිතිවිල්ලෙන් කරන්න ගියපු වැඩේ ගොඩක් අයට ආතල් එකක්, සෙල්ලම්ක් උනා.......

    සක්මන් මළුව කෙලිබිමක් උනා වගේ වැඩක් උනේ..හිතට දුකයි එතකොට...

    අපිට මෙහෙම් නම් අදහස බිහිකරපු ටොම් ට කොහොම ඇතිද:sorry:
    ඒක තමා ඌයි...
    උගේ ෆෝන් එකත් ඕෆ්.....:sorry:
    මේකෙන් ගියාම ද දන්නෙත් නෑ හිත් අමාරුවට.....:sorry::sorry:
    හැබැයි එහෙම කරනව නං උගේ ගොං කම ඈහ්...අවංකව ම....:angry:
    මේ අපි ඉන්නෙ බං.....මරන්නනේ තර්ජනය කලේ මට සමහරක් මේකේ.....මාළඹේට ඇවිත් මරනව කිව්වා....
    ඔය යුරාගෙන් අහපං කෝ.....

    මේ අපි ඉන්නේ වැටකේ මල් වගේ......:P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොහොන;19511712 said:

    මචන් මේ එලකිරිය මිනිස්සු එන්නේ කොහෙද මොනවාද කරන්නේ අපි කවුරුවත් දන්නේ නැ කුනුහුරපයක් කියුවත් නොකියුවත් මේකේ උන් කියන ඒවා වැඩිය ගනම් ගන්න එපා උබට එලකිරියෙන් ගන්න ඕනේ දෙයක් අරගෙන මේකේ ඉන්න උන්ට මොනවාහරි දෙන්න ඕනේ නම් දීලා පාඩුවේ ඉමු
    :yes:

    katinda manda uba katha karanne
    uba me thread eka watha karapu hatith api hodatama dakka
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :confused: උඹද මේ කියන්නේ

    ඔව් බන් මන් එළකිරියේ උන්ට දීපුවා
    :P

    ip ටොරන්ට් සෙට් වුනා බාන්න දෙයක් ඕනේ නම් kiyapala

    http://www.elakiri.com/forum/showthread.php?t=1716402

    ෴ යකෙක්ගෙන් වැඩ ගමු Convert X to Video converter෴
    http://www.elakiri.com/forum/showthread.php?t=1718196

    තව පොඩ්ඩක් දුන්නා :D

    ගත්තුවා නම් එමටයි මතකයක් නැ ....

    අපි ඉතින් ඔය වගේ වැඩක් කරන් පාඩුවේ ඉන්නවා
    :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක තමා ඌයි...
    උගේ ෆෝන් එකත් ඕෆ්.....:sorry:
    මේකෙන් ගියාම ද දන්නෙත් නෑ හිත් අමාරුවට.....:sorry::sorry:
    හැබැයි එහෙම කරනව නං උගේ ගොං කම ඈහ්...අවංකව ම....:angry:
    මේ අපි ඉන්නෙ බං.....මරන්නනේ තර්ජනය කලේ මට සමහරක් මේකේ.....මාළඹේට ඇවිත් මරනව කිව්වා....
    ඔය යුරාගෙන් අහපං කෝ.....

    මේ අපි ඉන්නේ වැටකේ මල් වගේ......:P

    මං කිව්වා ඒත් කරන දෙයක් මේක ඉවරයක් වෙනකන් අල්ලන් ඉඳලා කරමු කියලා....ඊයෙත් දවල් ඇවිත් හිටියා....

    මිනිහා හිටිය නම් කෑගහන උන්ට ඕන බම්බුවක් කරගන්න කියලා මේක ඉවරයක් කරන්න තිබුණා.....:yes: