මොකක් හරි පර්සනල් කේස් එකක්ද දන්නේ නෑ ඌයි.....
මං කිව්වා ඒත් කරන දෙයක් මේක ඉවරයක් වෙනකන් අල්ලන් ඉඳලා කරමු කියලා....ඊයෙත් දවල් ඇවිත් හිටියා....
මිනිහා හිටිය නම් කෑගහන උන්ට ඕන බම්බුවක් කරගන්න කියලා මේක ඉවරයක් කරන්න තිබුණා.....![]()
ගෙදර කෙනෙක්ට අසනීපයි වගේ.....
ෆෝන් ඕෆ් නේ කුකුළා ගේ.......







....නුවර නේහ් ඉන්නේ
මුද්‍රණ මාමි දෙකක් ලග නවාගෙන ඉන්න වෙලාවකද දන්නෙත් නෑ ත්‍රෙඩ් එක දැම්මේ..... 
කන බොන වෙලාවට කිය උනාද දන්නෙත් නෑ නේ ඕක..... 
ටොමා මොරටුවෙද....??