Elakiri.com Awards 2015

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    මං කිව්වා ඒත් කරන දෙයක් මේක ඉවරයක් වෙනකන් අල්ලන් ඉඳලා කරමු කියලා....ඊයෙත් දවල් ඇවිත් හිටියා....

    මිනිහා හිටිය නම් කෑගහන උන්ට ඕන බම්බුවක් කරගන්න කියලා මේක ඉවරයක් කරන්න තිබුණා.....:yes:
    මොකක් හරි පර්සනල් කේස් එකක්ද දන්නේ නෑ ඌයි.....
    ගෙදර කෙනෙක්ට අසනීපයි වගේ.....
    ෆෝන් ඕෆ් නේ කුකුළා ගේ.......:eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;19511763 said:

    ඔව් බන් මන් එළකිරියේ උන්ට දීපුවා
    :P

    ip ටොරන්ට් සෙට් වුනා බාන්න දෙයක් ඕනේ නම් kiyapala

    http://www.elakiri.com/forum/showthread.php?t=1716402


    ෴ යකෙක්ගෙන් වැඩ ගමු Convert X to Video converter෴
    http://www.elakiri.com/forum/showthread.php?t=1718196

    තව පොඩ්ඩක් දුන්නා :D

    ගත්තුවා නම් එමටයි මතකයක් නැ ....

    අපි ඉතින් ඔය වගේ වැඩක් කරන් පාඩුවේ ඉන්නවා
    :cool:




    හොඳා හොඳා...

    කුක්කු බබා ඔහොම්ම ඉන්න මයෙ පැටියෝ:rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සොහොන;19511712 said:

    මචන් මේ එලකිරිය මිනිස්සු එන්නේ කොහෙද මොනවාද කරන්නේ අපි කවුරුවත් දන්නේ නැ කුනුහුරපයක් කියුවත් නොකියුවත් මේකේ උන් කියන ඒවා වැඩිය ගනම් ගන්න එපා උබට එලකිරියෙන් ගන්න ඕනේ දෙයක් අරගෙන මේකේ ඉන්න උන්ට මොනවාහරි දෙන්න ඕනේ නම් දීලා පාඩුවේ ඉමු
    :yes:

    :eek::eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොකක් හරි පර්සනල් කේස් එකක්ද දන්නේ නෑ ඌයි.....
    ගෙදර කෙනෙක්ට අසනීපයි වගේ.....
    ෆෝන් ඕෆ් නේ කුකුළා ගේ.......:eek:


    සිරාද කියන්නේ....:eek:

    බුවාගේ කන්ටෑක් වැඩිය නෑනේ කවුරුත් ගාව:no:....නුවර නේහ් ඉන්නේ:confused:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    sira
    patiya ekka aragena u nawattuwamath
    henata waliya adala
    uwa narabbath giye nikanda?
    dan upasaka kath
    a

    හෝ හෝ අම්මෝ ඔවානම් තවත් එපෝ අපි කැපුනා ආයුබෝවේවා

    ලිට්ල් crobra වත් මතක් කරා කියපන් :sorry:
    මේ අනික මන් පන්තියේ ඉස්සරහා පේලියේ ඉගෙන ගත්තේ එලෙවලුත් පාස් වුනා
    :rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොහොන;19511795 said:
    හෝ හෝ අම්මෝ ඔවානම් තවත් එපෝ අපි කැපුනා ආයුබෝවේවා

    ලිට්ල් crobra වත් මතක් කරා කියපන් :sorry:
    මේ අනික මන් පන්තියේ ඉස්සරහා පේලියේ ඉගෙන ගත්තේ එලෙවලුත් පාස් වුනා
    :rofl:

    math dakka u wage ekek awith oya panthi kathawa kiyala gihin tibba:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හැබැයි මොකා මොනව කිව්වත් මචං මුද්‍රණ අයියා කියන දේ ගැන පොඩ්ඩක් බලන්න වෙනවා. මනුස්සයා ජීවිත අත්දැකීම් වලින් අපිට එහා ඉන්න නිසා....

    :oo: මුද්‍රණ මාමි දෙකක් ලග නවාගෙන ඉන්න වෙලාවකද දන්නෙත් නෑ ත්‍රෙඩ් එක දැම්මේ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒක තමා ඌයි...
    උගේ ෆෝන් එකත් ඕෆ්.....:sorry:
    මේකෙන් ගියාම ද දන්නෙත් නෑ හිත් අමාරුවට.....:sorry::sorry:
    හැබැයි එහෙම කරනව නං උගේ ගොං කම ඈහ්...අවංකව ම....:angry:
    මේ අපි ඉන්නෙ බං.....මරන්නනේ තර්ජනය කලේ මට සමහරක් මේකේ.....මාළඹේට ඇවිත් මරනව කිව්වා....
    ඔය යුරාගෙන් අහපං කෝ.....

    මේ අපි ඉන්නේ වැටකේ මල් වගේ......:P

    :rofl: :rofl: :P :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :oo: මුද්‍රණ මාමි දෙකක් ලග නවාගෙන ඉන්න වෙලාවකද දන්නෙත් නෑ ත්‍රෙඩ් එක දැම්මේ..... :P


    ඊයෙ මට ඕක හිතුනා...මරුමුස් වේසෙන් ත්‍රෙඩ් එක දාල තිබ්බේ... :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒක තමා ඌයි...
    උගේ ෆෝන් එකත් ඕෆ්.....:sorry:
    මේකෙන් ගියාම ද දන්නෙත් නෑ හිත් අමාරුවට.....:sorry::sorry:
    හැබැයි එහෙම කරනව නං උගේ ගොං කම ඈහ්...අවංකව ම....:angry:
    මේ අපි ඉන්නෙ බං.....මරන්නනේ තර්ජනය කලේ මට සමහරක් මේකේ.....මාළඹේට ඇවිත් මරනව කිව්වා....
    ඔය යුරාගෙන් අහපං කෝ.....

    මේ අපි ඉන්නේ වැටකේ මල් වගේ......:P


    චන්ඩි කමට රණ්ඩුවක් වෙලා
    මොරටු පුතා ඉන්නේ හැංගිලා... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    ඊයෙ මට ඕක හිතුනා...මරුමුස් වේසෙන් ත්‍රෙඩ් එක දාල තිබ්බේ... :yes:

    :rofl: මාත් මේ උදේ ඉදන්ම මේ යෝදයව හොයනවා..... ෆෝන් ඕෆ් නේ..... :baffled: කන බොන වෙලාවට කිය උනාද දන්නෙත් නෑ නේ ඕක..... :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    චන්ඩි කමට රණ්ඩුවක් වෙලා
    මොරටු පුතා ඉන්නේ හැංගිලා... :P



    තෝ ආයේ පටන් ගන්නද යන්නේ...:lol:

    යුරා මාමේ ..ඔය දම්වැල ගමු මෙහෙට:P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :rofl: මාත් මේ උදේ ඉදන්ම මේ යෝදයව හොයනවා..... ෆෝන් ඕෆ් නේ..... :baffled: කන බොන වෙලාවට කිය උනාද දන්නෙත් නෑ නේ ඕක..... :P



    අනේ මන්දා...

    මං කොහොමත් ඔහොම ප්‍රතිචාරයක් මුද්‍රණ මාමගෙන් බලාපොරොත්තු උනේ නෑ:sorry:


    මේ පේනවද :rofl:

    http://www.elakiri.com/forum/showpost.php?p=19507731&postcount=47
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    අනේ මන්දා...

    මං කොහොමත් ඔහොම ප්‍රතිචාරයක් මුද්‍රණ මාමගෙන් බලාපොරොත්තු උනේ නෑ:sorry:


    මේ පේනවද :rofl:

    http://www.elakiri.com/forum/showpost.php?p=19507731&postcount=47

    :shocked: ඔය වයසට ඔහොම තමා ඉතින්.... හිටි ගමන් සමයන් දොඩවනවා.... :P ඔය පේන්නේ නැද්ද අපේ දත් මාමි උනත්..... :baffled::baffled: