Elakiri.com Awards 2015

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෙතරම් බල්ලන් බිරුවත් සද වෙයි නොවෙනස් සැමකල්. :D

    එලකිරි අවෝඩ් 2015 විශිෂ්ට මෙහෙයක් ඉටු කල ජූරි සභිකයන් සමග හෙට දිනයේ අදාළ අවෝඩ් ලබාදීමට කටයුතරු කරන බව මෙයින් සතුටින් දන්වමි.

    :cool: :cool: එල එල ටොමෝ..... :)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    උඹලා වගේ කොල්ලෝ ඉන්නකන් මොනවද කරන්න බැරි :cool:
    11.gif
    11.gif
    11.gif
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කෙතරම් බල්ලන් බිරුවත් සද වෙයි නොවෙනස් සැමකල්. :D

    එලකිරි අවෝඩ් 2015 විශිෂ්ට මෙහෙයක් ඉටු කල ජූරි සභිකයන් සමග හෙට දිනයේ අදාළ අවෝඩ් ලබාදීමට කටයුතරු කරන බව මෙයින් සතුටින් දන්වමි.

    :cool: එල ටොම්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අරු සුපිරි ඩයල් එකක්

    connection දෙකකින් එන්නේ, බොහෝ දුරට ලැප් and desktop එකකින්

    රියල් එකින් ඔන්ලයින් ඉන්න ගමන්,අනිත් එකෙන් ෆේක් හදන් මඩ ගහනවා :rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උඹ නිකන් කඩා පාත් වුණේ හරියට අර Film එකක අන්තිම හරියේ ඔක්කොම කෙලවෙලා දුෂ්ටයා දිනලා ඉන්න වෙලාවේදී එක පාරටම වීරයා කොහේ හරි ඉඳලා කඩා පාත් වුණා වගේ...:D
     
    එහෙනම් බඩියා තමයි. :rofl:

    මගේ ෆේක් එක. :yes:
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ නිකන් කඩා පාත් වුණේ හරියට අර Film එකක අන්තිම හරියේ ඔක්කොම කෙලවෙලා දුෂ්ටයා දිනලා ඉන්න වෙලාවේදී එක පාරටම වීරයා කොහේ හරි ඉඳලා කඩා පාත් වුණා වගේ...:D

    ඔය දකුණු ඉන්දියානු ෆිලුම් බලන එක නවත්තහං බං දැන්වත් :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අරු සුපිරි ඩයල් එකක්

    connection දෙකකින් එන්නේ, බොහෝ දුරට ලැප් and desktop එකකින්

    රියල් එකින් ඔන්ලයින් ඉන්න ගමන්,අනිත් එකෙන් ෆේක් හදන් මඩ ගහනවා :rofl::rofl:

    :oo: කොහොමද බං උඹ ඕවා කියන්නේ.....?? වගකීමෙන්ද කියන්නේ...?? උඹ ඇඩ්මින්ද? :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔය දකුණු ඉන්දියානු ෆිලුම් බලන එක නවත්තහං බං දැන්වත් :baffled:

    Predator එකේ සීන් එකක් කිව්වේ. Arnold එන්නේ බන් අන්තිමට. උඹලා කවදා බලපු Predator ද බන්? රන්ජාගේ One Shot වත් බල බල හිටපන්. මේකට නම් රිදෙයි. :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ නිකන් කඩා පාත් වුණේ හරියට අර Film එකක අන්තිම හරියේ ඔක්කොම කෙලවෙලා දුෂ්ටයා දිනලා ඉන්න වෙලාවේදී එක පාරටම වීරයා කොහේ හරි ඉඳලා කඩා පාත් වුණා වගේ...:D

    වීරයෝ ඉතිං ජූරි සභාවේ උඹලා තමයි මචං. :cool: ඒ වගේම අපි කරන දේ ගැන ඇත්තට තේරුම් අරං අපේ පැත්තට හිටපු එව්න් වීරයෝ. ඒ සෙට් එක නැත්තං මාත් නෑ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :oo: කොහොමද බං උඹ ඕවා කියන්නේ.....?? වගකීමෙන්ද කියන්නේ...?? උඹ ඇඩ්මින්ද? :P
    උ මාව දන්නවා බන්.. උබත් දන්න එකෙක් ;)
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වීරයෝ ඉතිං ජූරි සභාවේ උඹලා තමයි මචං. :cool: ඒ වගේම අපි කරන දේ ගැන ඇත්තට තේරුම් අරං අපේ පැත්තට හිටපු එව්න් වීරයෝ. ඒ සෙට් එක නැත්තං මාත් නෑ

    :cool::cool:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :baffled: කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්.... වෙනදට පෝස්ට් 20ක් විතර දාගන්න වෙලාව යනවා දැන් මේ මගුල නිසා එක පෝස්ට් එකකට ..... :(
    :rofl::rofl:
    කෙතරම් බල්ලන් බිරුවත් සද වෙයි නොවෙනස් සැමකල්. :D

    එලකිරි අවෝඩ් 2015 විශිෂ්ට මෙහෙයක් ඉටු කල ජූරි සභිකයන් සමග හෙට දිනයේ අදාළ අවෝඩ් ලබාදීමට කටයුතරු කරන බව මෙයින් සතුටින් දන්වමි.
    :cool:
    11.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලස්සනට කරන දෙයක් ලස්සන විදියට බලන්න විඳින්න බැරි මිනිස්සු ඉන්න ලෝකෙක උඹල මචං උතුම්....
    අහම්බෙන් ඇවිල්ල බැලුවම දැක්කේ මට ආව පී එම් වගේම ත්‍රෙඩ්...
    කලකිරුන ඇත්තටම කිරිය ගැන නම්...
    මිනිස්සු මිනිස්සුන්ගේ මෝඩ කම එළිපිට පෙන්වනවා...
    ඇයි මේ ඔන්ලයින් ජිවිත පුද්ගලික ජිවිත වලට පටලවගන්නේ කියල හිතන්න තරම් ලාමකයි...
    බඩියා එක තැනක කියල තිබුන වගේ මම එකකට වත් වොට් නොකර කාගේවත් පැත්ත ගත්තේ නැතිව හිටියේ සේරම එක්ක එක විදියට ඉන්න නිසානේ...
    ඔප්ෂන් නැතිව චෙක් වෙන්න තිබුන නම් ගොඩක් දෙනෙක්ට වොට් කරන්න තිබුනා...
    ඒත් සංවිදායක මණ්ඩලේ තීරණේ අවසාන තීරණේ නිසා පාඩුවේ ඉන්න වෙනවා....
    කොච්චර කට්ටක් කාලද මේ දේවල් මෙයාල කරන්නේ කියල තේරුම ගන්න බැරි මෝඩ වාහෙලා ඒ දේත් ආතල් එකට ගන්නවා...
    මුන් කවද හැදේවිද මන්ද...:oo: