කෙතරම් බල්ලන් බිරුවත් සද වෙයි නොවෙනස් සැමකල්.
එලකිරි අවෝඩ් 2015 විශිෂ්ට මෙහෙයක් ඉටු කල ජූරි සභිකයන් සමග හෙට දිනයේ අදාළ අවෝඩ් ලබාදීමට කටයුතරු කරන බව මෙයින් සතුටින් දන්වමි.
එල එල ටොමෝ..... 

මොකක්ද ඒ අසරණ කුරුළු කූඩුවකට shot එක දුන්න කිව්වේ?![]()
අනුන්ගේ කුණු ගොඩක් නම් උඹලා දූවගෙන එන්නේ නේහ්....
දුප් කිව්වේ

කෙතරම් බල්ලන් බිරුවත් සද වෙයි නොවෙනස් සැමකල්.
එලකිරි අවෝඩ් 2015 විශිෂ්ට මෙහෙයක් ඉටු කල ජූරි සභිකයන් සමග හෙට දිනයේ අදාළ අවෝඩ් ලබාදීමට කටයුතරු කරන බව මෙයින් සතුටින් දන්වමි.
එල ටොම්
අරු සුපිරි ඩයල් එකක්
connection දෙකකින් එන්නේ, බොහෝ දුරට ලැප් and desktop එකකින්
රියල් එකින් ඔන්ලයින් ඉන්න ගමන්,අනිත් එකෙන් ෆේක් හදන් මඩ ගහනවා![]()

උඹ නිකන් කඩා පාත් වුණේ හරියට අර Film එකක අන්තිම හරියේ ඔක්කොම කෙලවෙලා දුෂ්ටයා දිනලා ඉන්න වෙලාවේදී එක පාරටම වීරයා කොහේ හරි ඉඳලා කඩා පාත් වුණා වගේ...![]()

කොහොමද බං උඹ ඕවා කියන්නේ.....?? වගකීමෙන්ද කියන්නේ...?? උඹ ඇඩ්මින්ද? 
ඔය දකුණු ඉන්දියානු ෆිලුම් බලන එක නවත්තහං බං දැන්වත්![]()

උඹ නිකන් කඩා පාත් වුණේ හරියට අර Film එකක අන්තිම හරියේ ඔක්කොම කෙලවෙලා දුෂ්ටයා දිනලා ඉන්න වෙලාවේදී එක පාරටම වීරයා කොහේ හරි ඉඳලා කඩා පාත් වුණා වගේ...![]()
ඒ වගේම අපි කරන දේ ගැන ඇත්තට තේරුම් අරං අපේ පැත්තට හිටපු එව්න් වීරයෝ. ඒ සෙට් එක නැත්තං මාත් නෑ උ මාව දන්නවා බන්.. උබත් දන්න එකෙක්කොහොමද බං උඹ ඕවා කියන්නේ.....?? වගකීමෙන්ද කියන්නේ...?? උඹ ඇඩ්මින්ද?
![]()

වීරයෝ ඉතිං ජූරි සභාවේ උඹලා තමයි මචං.ඒ වගේම අපි කරන දේ ගැන ඇත්තට තේරුම් අරං අපේ පැත්තට හිටපු එව්න් වීරයෝ. ඒ සෙට් එක නැත්තං මාත් නෑ

pissuda?[/CENTER]

නැහැ නැහැ මම වෙන වැඩ වලට... මට ඕව තියන් වැඩක් නැහැඋඹත් ඒ ගමන ග්රාමසේවක වැඩේට බැස්සද....??
![]()

කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්.... වෙනදට පෝස්ට් 20ක් විතර දාගන්න වෙලාව යනවා දැන් මේ මගුල නිසා එක පෝස්ට් එකකට .....