ඕකුන් එක්ක එල්ලෙන්න බෑ මචෝ....උන් එන්නේ තරහ හිතේ තියන් පලිගන්න බලන්....
මං දැක්ක උබ අද එකෙක් අල්ලගෙන ටෝක් දෙනවා![]()
pissu ban munta..
internet kiyana eka mun hena high consideration eken kare thiyan innawa..

ඕකුන් එක්ක එල්ලෙන්න බෑ මචෝ....උන් එන්නේ තරහ හිතේ තියන් පලිගන්න බලන්....
මං දැක්ක උබ අද එකෙක් අල්ලගෙන ටෝක් දෙනවා![]()

බය වෙන්න එපා බං....හෙට අනිද්දා ටිකේම තියනවා...
හොඳම හරිය අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ හෙට
අඩේ මොකද්ද සිද්ද වෙලා!
දවස් 3 - 4 යි එන්න බැරි වුනේ!![]()

අනේ කව්රු ගැනද බන් කියන්නේ

මට පැටලුනාවත් ද? 

apo oka aye adaganna epa bro..

pissu ban munta..
internet kiyana eka mun hena high consideration eken kare thiyan innawa..![]()

මේකයි මෙතන මුල ඉදන්ම සංවිදායක මඩුල්ලට ඕනි උනේ කිරියේ ඇතුලේ පොරක් වෙලා පෙන්නවන්න. නැතුව මුන් යමක් කමක් කරගන්න පුළුවන් උන් නෙමයි. ඒ මදිවට ප්රදාන සන්විදයකත් ෆෙක් එකක් මෙච්චර චාරට් වෙච්ච් ඉවෙන්ට් එකක් මුළු එළකිරි ඉතිහාසයේම දැකලා නැහැ. සමහරට උන්ගේ තාම කොටු 11 වත් පිරිලා නැහැ
උපුටා ගැනීමකි... 2015 කඹ ඇදීමේ ත්රෙඩ් එක
මට පැටලුනාවත් ද?
උඹව බලන්න නේ රිදිලා එහෙම ආවේ![]()

මේ වගේ එව්න් සරසවි, සුමති විතරක් නෙවෙයි ලෝක මට්ටමේ අවෝඩ් එකකට කමෙන්ට් කරන්න දුන්නත් ඕවා තමයි ලියන්නේ. සුලු සුලු අඩු පාඩු නැති වෙන්න බෑ. මොකද අපි රහත් වෙලා නෑනේ. නමුත් අපි කරන දේ හිතට අවංකව කලා කියලා අපි 13 දෙනාම දන්නවා. කිසිම හොරයක් බොරුවක් කරන්න උවමනාවක් නෑ.
එකෙක් කියලා තිබුනා ඔටෝ මොබයිල් එකේ මගේ හිතවත් එව්න් ඉන්න නිසා මම ඒකට ක්ලෝස් පෝල් එකක් දැම්මලු. යකෝ ඕපන් ක්ලෝස් පෝල් දාන්න මම යෝජනා කලාට විනිශ්යමන්ඩලේ 12 දෙනාගේ එක්කෙනෙක් වත් ඒවට විරුද්ධවුනානම් ඒක වෙනස් කරනවා. ඒ දොලොස් දෙනාගෙම තීරණයක් මේක. නැතුව ඒ අංශේ භාර ජජ් රයිඩර් සහෝදරයාගේ හෝ මගේ තනි උවමනාවක් නෙවෙයි.
අනිත් එක එහෙම කියන උන් දන්නෙ නෑ පොල්වත්ත, අයිඩීජී දෙන්නා මගේ සම මිතුරන් බව. ඒ වගේම එහෙනම් කොහොමද පොල්වත්තව විතරක් උලුප්පන්න මට හෝ රයිඩර්ට ඕනි වෙන්නේ. අනිත් එක පුද්ගලිකය පොල්වත්ත, අයිඩීජී දෙන්නට වඩා මගේ පරණම හොදම යාලුවා රත්තරං. එහෙනං මම කරන්න ඕනේ ඌට දිනන් හොර කරන එකනේ.
මේකේ ඇතැම් සාමාජිකයන්ගේ තත්වෙ නම් ඉතාමත් පහත්. ඒ අය ගැන කතා කරලා වැඩක් නෑ. කොහොමත් මේ වැඩේ ඉවර කරයින් පස්සේ ආයි මම එලකිරියේ ත්රෙඩ් හෝ පෝස්ට් දාන්නෙ නෑ. පීඑම්, වීඑම් වලට විතරක් ප්රතිචාර දක්වනවා. එලකිරියෙන් නොයා එහෙම කරන්නේ මේකෙන් යන්න එපා කියලා ඊයේ ඉදන් ගොඩක් සහෝදරයෝ මට මැසේජ් එවපු නිසා.

.... එතන ඉන්න කාටවත් ඒක ප්රශ්නයක් නෙවේ.....ඒක මට සහසුද්දෙන්ම කියන්න පුළුවන්.....

මෙතන කවුරුත් ඕකුන් එක්ක එල්ලෙන්න යන්නෙ නෑ අයියේ...උන්ම තමා හොයන් ඇවිත් කුරු කුරු ගාන්නේ![]()

ado u giyalu neda ban..
aparade ban.. he has been very supportive to me..
mata sinhalen thread idan type karala dunna..![]()
.....ඒ ගියාම දැනෙන පාඩුව මකන්න බෑ මචං....උදව් ඉල්ලන ඕන කෙනෙක්ට උදව් කරා...
අපි ඔටෝමොබයිල් එක ක්ලෝස් පෝල් දැම්මේ ඒක ඇතුලේ ඉන්න එවුන් ගහ මරාගන්නේ නැති බොක්කෙ සෙට් එකක් නිසානේ.... එතන ඉන්න කාටවත් ඒක ප්රශ්නයක් නෙවේ.....ඒක මට සහසුද්දෙන්ම කියන්න පුළුවන්.....
එතන ඉන්න තරඟ කරුවන්ගේ හිතේ කිසිම කහටක් නෑ ඒ ගැන.....![]()
ඒකේ ඇතුලේ ඉන්න එව්න් සහෝදරයෝ වගේ අනිත් එකාගේ දිනුමට අනිත් එකා තමයි සතුටු වෙන්නේ. එලකිරියේ අනිත් කැටලරි වලට වඩා ඔටෝමොබයිල් කැටගරි එක සම්පූර්ණයෙන් වෙනස්. ඕවා පිට ඉදලා බලන උන්ට පේන්නෙ නෑ. අනිත් එක සමහර එව්න් විවේචන ඉදිරිපත් කරන්නේ අඩුම තරමේ අපි නොමිනේෂන් ගන්න ත්රෙඩ් දාම්මා කියලවත් නොදැන.ඇත්ත සින් එක උබ ඔය්ටෝමොබයිල් සම්මානේ ගන්න පොඩි ජිල්මාට් එකක් දැම්ම කියල අපිට ත්රුනා

u nan jara dial ekak ban kawru unath.. habai u meke athule nodanna magulak nathi ekek ban...![]()

සුබ 2016 වෙවා තොගේ පොන් එක වැඩ නැහැ යකෝ