Elakiri.com Awards 2015

dickensian

Well-known member
  • :rofl::rofl::rofl:

    ඕකුන් එක්ක එල්ලෙන්න බෑ මචෝ....උන් එන්නේ තරහ හිතේ තියන් පලිගන්න බලන්....

    මං දැක්ක උබ අද එකෙක් අල්ලගෙන ටෝක් දෙනවා:cool:

    pissu ban munta..
    internet kiyana eka mun hena high consideration eken kare thiyan innawa..:no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකයි මෙතන මුල ඉදන්ම සංවිදායක මඩුල්ලට ඕනි උනේ කිරියේ ඇතුලේ පොරක් වෙලා පෙන්නවන්න. නැතුව මුන් යමක් කමක් කරගන්න පුළුවන් උන් නෙමයි. ඒ මදිවට ප්‍රදාන සන්විදයකත් ෆෙක් එකක් මෙච්චර චාරට් වෙච්ච් ඉවෙන්ට් එකක් මුළු එළකිරි ඉතිහාසයේම දැකලා නැහැ. සමහරට උන්ගේ තාම කොටු 11 වත් පිරිලා නැහැ

    උපුටා ගැනීමකි... 2015 කඹ ඇදීමේ ත්‍රෙඩ් එක

    මේ වගේ එව්න් සරසවි, සුමති විතරක් නෙවෙයි ලෝක මට්ටමේ අවෝඩ් එකකට කමෙන්ට් කරන්න දුන්නත් ඕවා තමයි ලියන්නේ. සුලු සුලු අඩු පාඩු නැති වෙන්න බෑ. මොකද අපි රහත් වෙලා නෑනේ. නමුත් අපි කරන දේ හිතට අවංකව කලා කියලා අපි 13 දෙනාම දන්නවා. කිසිම හොරයක් බොරුවක් කරන්න උවමනාවක් නෑ.
    එකෙක් කියලා තිබුනා ඔටෝ මොබයිල් එකේ මගේ හිතවත් එව්න් ඉන්න නිසා මම ඒකට ක්ලෝස් පෝල් එකක් දැම්මලු. යකෝ ඕපන් ක්ලෝස් පෝල් දාන්න මම යෝජනා කලාට විනිශ්‍යමන්ඩලේ 12 දෙනාගේ එක්කෙනෙක් වත් ඒවට විරුද්ධවුනානම් ඒක වෙනස් කරනවා. ඒ දොලොස් දෙනාගෙම තීරණයක් මේක. නැතුව ඒ අංශේ භාර ජජ් රයිඩර් සහෝදරයාගේ හෝ මගේ තනි උවමනාවක් නෙවෙයි.
    අනිත් එක එහෙම කියන උන් දන්නෙ නෑ පොල්වත්ත, අයිඩීජී දෙන්නා මගේ සම මිතුරන් බව. ඒ වගේම එහෙනම් කොහොමද පොල්වත්තව විතරක් උලුප්පන්න මට හෝ රයිඩර්ට ඕනි වෙන්නේ. අනිත් එක පුද්ගලිකය පොල්වත්ත, අයිඩීජී දෙන්නට වඩා මගේ පරණම හොදම යාලුවා රත්තරං. එහෙනං මම කරන්න ඕනේ ඌට දිනන් හොර කරන එකනේ.
    මේකේ ඇතැම් සාමාජිකයන්ගේ තත්වෙ නම් ඉතාමත් පහත්. ඒ අය ගැන කතා කරලා වැඩක් නෑ. කොහොමත් මේ වැඩේ ඉවර කරයින් පස්සේ ආයි මම එලකිරියේ ත්‍රෙඩ් හෝ පෝස්ට් දාන්නෙ නෑ. පීඑම්, වීඑම් වලට විතරක් ප්‍රතිචාර දක්වනවා. එලකිරියෙන් නොයා එහෙම කරන්නේ මේකෙන් යන්න එපා කියලා ඊයේ ඉදන් ගොඩක් සහෝදරයෝ මට මැසේජ් එවපු නිසා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අපි ඔටෝමොබයිල් එක ක්ලෝස් පෝල් දැම්මේ ඒක ඇතුලේ ඉන්න එවුන් ගහ මරාගන්නේ නැති බොක්කෙ සෙට් එකක් නිසානේ:yes::yes::yes:.... එතන ඉන්න කාටවත් ඒක ප්‍රශ්නයක් නෙවේ.....ඒක මට සහසුද්දෙන්ම කියන්න පුළුවන්.....

    එතන ඉන්න තරඟ කරුවන්ගේ හිතේ කිසිම කහටක් නෑ ඒ ගැන.....:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    ඇත්ත සින් එක උබ ඔය්ටෝමොබයිල් සම්මානේ ගන්න පොඩි ජිල්මාට් එකක් දැම්ම කියල අපිට ත්රුනා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ado u giyalu neda ban..
    aparade ban.. he has been very supportive to me..
    mata sinhalen thread idan type karala dunna..:sorry:

    හ්ම්...මන් පොරව අඳුරගත්තේ මෑතකදි...යන්න කිට්ටුව...ගොඩක් හොඳ මෙම්බර් කෙනෙක්:yes:.....ඒ ගියාම දැනෙන පාඩුව මකන්න බෑ මචං....උදව් ඉල්ලන ඕන කෙනෙක්ට උදව් කරා...

    ඒ ගියෙත් වලි දාගෙන එපා වෙලාම තමයි:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අපි ඔටෝමොබයිල් එක ක්ලෝස් පෝල් දැම්මේ ඒක ඇතුලේ ඉන්න එවුන් ගහ මරාගන්නේ නැති බොක්කෙ සෙට් එකක් නිසානේ:yes::yes::yes:.... එතන ඉන්න කාටවත් ඒක ප්‍රශ්නයක් නෙවේ.....ඒක මට සහසුද්දෙන්ම කියන්න පුළුවන්.....

    එතන ඉන්න තරඟ කරුවන්ගේ හිතේ කිසිම කහටක් නෑ ඒ ගැන.....:yes:

    :yes: ඒකේ ඇතුලේ ඉන්න එව්න් සහෝදරයෝ වගේ අනිත් එකාගේ දිනුමට අනිත් එකා තමයි සතුටු වෙන්නේ. එලකිරියේ අනිත් කැටලරි වලට වඩා ඔටෝමොබයිල් කැටගරි එක සම්පූර්ණයෙන් වෙනස්. ඕවා පිට ඉදලා බලන උන්ට පේන්නෙ නෑ. අනිත් එක සමහර එව්න් විවේචන ඉදිරිපත් කරන්නේ අඩුම තරමේ අපි නොමිනේෂන් ගන්න ත්‍රෙඩ් දාම්මා කියලවත් නොදැන.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇත්ත සින් එක උබ ඔය්ටෝමොබයිල් සම්මානේ ගන්න පොඩි ජිල්මාට් එකක් දැම්ම කියල අපිට ත්රුනා

    "ජිල්මාට්"....මූ තාම සොමවංශ අමරෙ ගේ වචන කියෝනවා :lol::lol::lol::lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සුබ 2016 වෙවා තොගේ පොන් එක වැඩ නැහැ යකෝ

    සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්.. අඩෝ උඹ කෝල් කලාද?
    මම වටේ ගිහින් ගිටියේ බං! :sorry:
    dialog එක ළඟ තිබ්බේ නෑ.
    මොබිටෙල් එකයි airtel එකයි විතරයි බං තිබ්බේ! sorry මචෝ! :sorry: