Elakiri.com Awards 2015

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    :yes::yes:


    අත්ඩංගුවට ගන්නද යන්නේ...

    මොනා කළත් උඹේ පශ්චාත් භාගේ ගැනත් විමසිල්ලෙන් හිටු....

    නැත්නම් අර ඇම්ඩ අපායේ ගිය කතාවේ වගේ තියෙයි:baffled:

    ඕකාගේ පෙර වැරදි බැලුවම අත් අඩංගුවට ගන්න හිතෙන්නේ නෑ ඕයි:lol::lol:

    තා පවසන්නේ කිනම් පක්ශාත් භාගයක් ගැනද:eek::baffled:

    ඇම්ඩා ගේ කතාව නොදනිමි:dull::dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Knight Rider Series එකම ඩවුන්ලෝඩ් කරා සිංහලු . . .
    :P:P:P:P



    :love::love::love::love::love:

    මං මීට මාස ගාණකට කලින් සල්ලි දීලා ඩීවීඩී අටම ගෙන්වා ගත්තා සිංහලු...එක්දාස් ගාණක් ගියේ :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    picture.php


    same to you macho ;)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    උබ දැන් පරණ යකඩ බඩු එකතු කරන එකත් කරනවද බං :eek:

    සල්ලි නෑ බන් . . . කාර් එක හදා ගන්නත් ඕනි . . . පරණ යකඩ ටිකක් විකුණලා හරි කීයක් හරි හොයා ගන්න ඕනි . . .

    පරණ යකඩ වලින්ද ඔය සම්මාන හදල තියෙන්නේ??:shocked::shocked::shocked:
    මුන් මේ මරා ගන්න හදන විදියට මන් හිතුව Platinum වලින් වත් හදල ඇති කියලා . . .
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕකාගේ පෙර වැරදි බැලුවම අත් අඩංගුවට ගන්න හිතෙන්නේ නෑ ඕයි:lol::lol:

    තා පවසන්නේ කිනම් පක්ශාත් භාගයක් ගැනද:eek::baffled:

    ඇම්ඩා ගේ කතාව නොදනිමි:dull::dull:




    කෙටියෙන් කියන්නම්....

    ඇම්ඩ ගියාළු පව් කරල අපායේ...මූට දඬුවම සෙට් උනේ ලෝදිය හැලියේ මූව දාන්න ලු....බට් මචං යමපල්ලො එක එකා යම රජ්ජුරුවො ගාවට එනවලු අනේ බෑ යම රජුනේ මේකත් එක්ක කියලා.....

    ලෝදිය හැලියට ගින්දර දාන්න උන් නැමෙනකොට ඇම්ඩා උංව පුක්ෂණය කරන්න හදනවලු....


    ඔය කිව්වේ මතක තිබ්බ විදියට කෙටියෙන්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබේ තියන හැම නො එකකින්ම මට මැසේජ් එක ගැනේ දාපය.
    කිබුලත් පොන් එක ඉස්සුවේ නැහැ

    ආ මචන් මට උඹට කියන්න බැරි උනා නේ මොබිටෙල් no එක වෙනස් කළා කියලා.
    මම PM එකක් එවන්නම්.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචං කාටද හම්බුනේ සම්මාන ??




    පෝල් ට්ක බලලා පිළිවෙලකට දාන්නම් නේද.....:cool:

    ඔටෝමොබයිල්ත්‍රෙඩ් එකට හිමි සම්මානේ නම් පොල් මාමගේ වාහන හින්ද කාපු කටු ත්‍රෙඩ් එකට
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    සල්ලි නෑ බන් . . . කාර් එක හදා ගන්නත් ඕනි . . . පරණ යකඩ ටිකක් විකුණලා හරි කීයක් හරි හොයා ගන්න ඕනි . . .

    පරණ යකඩ වලින්ද ඔය සම්මාන හදල තියෙන්නේ??:shocked::shocked::shocked:
    මුන් මේ මරා ගන්න හදන විදියට මන් හිතුව Platinum වලින් වත් හදල ඇති කියලා . . .





    මුං මරා ගන්නේ සම්මාන ගන්න තියන උවමනාවට නම් ඒත් කමක් නෑ බං:lol:......

    මුං නහින්නේ මේ සම්මාන දෙන්න ඕගනයිස් කරාට, ඒක ලස්සනට කෙරීගෙන යනවට කුම්මැහිකමේ......

    හැමෝම නෙවේ...නමුත් බහුතරය...

    අතලොස්සක් හිටියා හරි වැරදි පෙන්නා දීලා උදව් කරපු සහ දැනටත් උදව් කරගෙන යන:yes:
     

    dickensian

    Well-known member
  • :yes: ඒකේ ඇතුලේ ඉන්න එව්න් සහෝදරයෝ වගේ අනිත් එකාගේ දිනුමට අනිත් එකා තමයි සතුටු වෙන්නේ. එලකිරියේ අනිත් කැටලරි වලට වඩා ඔටෝමොබයිල් කැටගරි එක සම්පූර්ණයෙන් වෙනස්. ඕවා පිට ඉදලා බලන උන්ට පේන්නෙ නෑ. අනිත් එක සමහර එව්න් විවේචන ඉදිරිපත් කරන්නේ අඩුම තරමේ අපි නොමිනේෂන් ගන්න ත්‍රෙඩ් දාම්මා කියලවත් නොදැන.

    palaweni de bro rush process ekaka oya giye ekai mehema une seriously..
    ohoma event ekak karanna idea ekak thibba nan oyata eeta poddak kalin wadeta organize wenna thibba...
    mama dakke oya quick decision ekak enforce kara wage wadak une..

    anith eka mamath ahuwa mama dakka twisted ehemath ahanawa kohomada me closed poll wala votes validate karanna kiyala.. mokada oya deela thibunu guidelines practically extract karaganna widihak na ethakota.. eken wenne bro oya deepu guidelines nikanma nugatory wela yana eka..
    oya refer karanna guidelines ekka apu eke, oyata thibbe serama open karanna.. dan bro mata oya poll walata vote karanna fulfill karanna one qualifications thibune na...but when they are closed, i did.. anna e wage wadak une..

    anith eka seriouslyma mama dakka that kalu charitha thread eke personal issues pirimahanna kattiya anith ayawa nominate kara.. ethana thanikara thibune maliciousness eka.. totally.. eka thread ekema penna thibuna so clearly.. anna ewata preventive measures ganna oya fail una ekai wade... main reason eka une you were hurrying because you wanted to finish those proceedings withing hours ..

    i'm not pointing my finger at you right.. just only a friendly statement right..
    wade hodai, oya sober.. but seriously follow karapu routine eke nan godak loopholes thibba brother..