meke godak inna un hena odd ban...
man me dan thread ekaka dakke ara scurvy kiyana ekage full naked video ekakuth thiyenawa.. passe uge video balan balan giya u food city gihilla badu genalla balana unta ponnayo kiya kiya bana bana ewa fridge ekata danawa..
pissu hadenawa oi me yakku dakkama...
scurvy කියන්නේ study කල යුතු චරිතයක් බන්. ඌ නිකන් පිස්සෙක් නෙමෙයි. බුද්ධිමත් පිස්සෙක්. ඌ හෙන බුද්ධිමත්. ඒත් ඌට පිස්සු. මටත් තාම ඕකව තේරුම් ගන්න බෑ.







......

