Elakiri.com Awards 2015

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    meke godak inna un hena odd ban...
    man me dan thread ekaka dakke ara scurvy kiyana ekage full naked video ekakuth thiyenawa.. passe uge video balan balan giya u food city gihilla badu genalla balana unta ponnayo kiya kiya bana bana ewa fridge ekata danawa..:rofl:
    pissu hadenawa oi me yakku dakkama...

    scurvy කියන්නේ study කල යුතු චරිතයක් බන්. ඌ නිකන් පිස්සෙක් නෙමෙයි. බුද්ධිමත් පිස්සෙක්. ඌ හෙන බුද්ධිමත්. ඒත් ඌට පිස්සු. මටත් තාම ඕකව තේරුම් ගන්න බෑ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අම්මෝ ඒවා බැළුවද.....

    ඔව් ඔව්..මේකේ මාර මාර ඒවා තියෙන්නේ...අමුතුම චරිත ඉන්නේ.....අපේ සාමාන්‍ය සමාජයම මේකෙත් නියෝජනය වෙනවා:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව්.. ඒත් බං බලපං මූ කරපු පාහර වැඩේ.. :angry:

    ඒකනේ බං.. ඒ උනාට මූට ඒක තේරුම් ගන්න බෑ.. මූ මාර ගේමක් දෙනවා අපි දෙන්නම එකක් කියලා ඔප්පු කරන්න..:rofl:

    දැන් එතකොට උඹ කියන්නේ අපි දෙන්න එකෙක් නෙමෙයි කියලද උට්ටෝ..?

    :rofl:
     
    dickensian

    Well-known member
  • scurvy කියන්නේ study කල යුතු චරිතයක් බන්. ඌ නිකන් පිස්සෙක් නෙමෙයි. බුද්ධිමත් පිස්සෙක්. ඌ හෙන බුද්ධිමත්. ඒත් ඌට පිස්සු. මටත් තාම ඕකව තේරුම් ගන්න බෑ.

    patta oi u.. machete ekak aran hard ekka thalanawa..:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    scurvy කියන්නේ study කල යුතු චරිතයක් බන්. ඌ නිකන් පිස්සෙක් නෙමෙයි. බුද්ධිමත් පිස්සෙක්. ඌ හෙන බුද්ධිමත්. ඒත් ඌට පිස්සු. මටත් තාම ඕකව තේරුම් ගන්න බෑ.
    ඌට බැන්නට ඌ මොනව උනත් දක්ෂයා
    හැබැයි ඌ උපරිම ආතල් එක ගන්නවා
    ඒඋනාට උගේ වැඩ ටික අනිත් උන්ටත් වඩා හොඳට කරගනවා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    ඔහේ ඉන්නවා මචං....රිදිල යන්නමයි ගිහින් තියෙන්නේ...11-27 ආවට පස්සේ ආයේ ලොග් වෙලා නෑ....
    තනුජක අයියත් ගියා....
    ටොමාත් යන්න ගිහින් බොහොම අමාරුවෙන් කියල නවත්ත ගත්තේ...
    කිඹුලත් තව මාස හයකින් යන කතාවක් කුරු කුරු ගෑවා....

    ඔහොමයි වෙන්නේ:sorry:
    එහෙමද ? :sorry:
    තනුජක නම් ගියා බ0 යන්න කලින් මටත් පිඑම් එකක් දාලා තිබ්බාහ් :sorry:
    ටොමාගේ වැරැද්දක් නැහ් බ0 අපතයොන්ව ජජ් බොර්ඩ් දාගත්තම ඔක තමාහ් වෙන්නෙහ් මුස්පෙන්තු ඩයල් නෙහ් ඉන්නෙහ් යන යන තැන ගු කරගන්නහ්
    කිබුලාට එහෙම පනින්නහ් දෙන්නහ් බැහ් යන්න හැදුවොත් අර බඩාගේ බස් එක රෙඩි කරගනින් අපි ගෙදරටමහ් ගිහිල්ලා දෙකෙක් එකක් බෙරගමු :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ආතල් දෙන්න එපා ඕයි මේ පට්ට කරුවලේ :lol::lol::lol:
    කරන්ට් නැතෙයි ? :rofl: නැත්තම් ලයිට් ඔෆ් කරගෙනහ් අහවල් ක්‍රියාවකවත් යෙදෙනවදහ් ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මුං මේක දාල යන්නේ නෑ මාමේ:no:......

    කෝමද මං නිකං ත්‍රෙඩ් එකක් දාල , ටයිට්ල් එක මුංගේ වලිය ගැන දාලා... . අන්තිමට මුං ඒකේ මරාගන්න ආවේ නැතුව ත්‍රෙඩ් එක වේලි වේලි තිබ්බොත් මට වෙන නවනිංගිරාව:rofl:

    මේකේ මට වෙලා තියෙන දේවල් තෝ දැකලා නෑ හොඳ වෙලාවට. :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කරන්ට් නැතෙයි ? :rofl: නැත්තම් ලයිට් ඔෆ් කරගෙනහ් අහවල් ක්‍රියාවකවත් යෙදෙනවදහ් ?

    කරුවලේ කිව්ව විතරයි ඔය බලහංකෝ උබලට පහලවෙන සංකල්පනා ඉතින් :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඌට බැන්නට ඌ මොනව උනත් දක්ෂයා
    හැබැයි ඌ උපරිම ආතල් එක ගන්නවා
    ඒඋනාට උගේ වැඩ ටික අනිත් උන්ටත් වඩා හොඳට කරගනවා

    මටත් කාලෙකට එහෙම හිතෙනවා. කාලෙකට හිතෙනවා ඌ හෙනම කාලකනියෙක් කියලා. මේ දවස්වල නම් හිතෙන්නේ හෙනම කාලකන්නියෙක් කියලා. :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කිබුලාට එහෙම පනින්නහ් දෙන්නහ් බැහ් යන්න හැදුවොත් අර බඩාගේ බස් එක රෙඩි කරගනින් අපි ගෙදරටමහ් ගිහිල්ලා දෙකෙක් එකක් බෙරගමු :rofl:

    අන්න වැදගත් අයිඩියාස්.
    11.gif
    ....

    කොහෙද කට පණ නෑ නේ අපිට දෙකක් කියාගන්න කිඹුල ඕව කියද්දි....එහෙම කරමු......

    බඩා ඕකටත් හයර් එක ඉල්ලයිද දන්නෑ :rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    කරුවලේ කිව්ව විතරයි ඔය බලහංකෝ උබලට පහලවෙන සංකල්පනා ඉතින් :rofl:
    අපි නොදන්නහ් මොනර තැන්නහ් කිව්වලු :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකේ මට වෙලා තියෙන දේවල් තෝ දැකලා නෑ හොඳ වෙලාවට. :rofl:

    දැකල තියනව බං...උඹට වෙලා තියන දේවල් කියවන්න අපිට ලැජ්ජයි වෙලාවකට:baffled: