JVP_මෑරිලද..?

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
JVP එකේ එවුන් ඔක්කොම මෑරිලද..?

අර අනුරකුමාර පොන්නයා මහින්ද හොරා මහින්ද හොරා කිය කියා හිටියට ඌට CEPA / ETCA ගෑන කතා කරන්න බෑරිද දෑං? :growl::growl::growl:

රටේ කොල්ලො කෙල්ලො වෙනුවෙන් ඌට දෑං කතා කරන්න බෑරිද? :growl::growl::growl:

දෑං ඌට පුලුවන් එකම දේ රනිල්ගෙ එක කටේ තියන් ඉන්න එක විතරද.? :lol::growl::growl::growl:

හෙනම ගහල අකුලෝලම පල :growl::growl::growl:
 
  • Like
Reactions: rm1980 and Tramadol

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,812
    940
    113
    Hamilton, NZ
    contract period එක ඉවර ඇති දැන්. පොඩ්ඩක් ඉදපන් ඊලග election එක ලන් වෙනකන් :lol:
     
    • Like
    Reactions: Miami-Vice
    May 29, 2015
    612
    45
    0
    ȜMA X;19514282 said:
    contract period එක ඉවර ඇති දැන්. පොඩ්ඩක් ඉදපන් ඊලග election එක ලන් වෙනකන් :lol:
    මාත් කියන්න හැදුවේ, තාම චන්දයක් ළඟ නෑනේ කියලා :lol:
    මොන පක්ෂෙත් එකයි ලංකාවේ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    :lol::lol::lol:
    un wada karanne umbata ona widihata neme. UNP nayakaya kiyana widihata.
    thawa tika dawasakin eliyata ey podi rathu ali pataw tika. mahinda hora mahinda hora kiyagena, avant-garde wage ekak allagena.
    :lol::lol::lol:
     
    • Like
    Reactions: Miami-Vice

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි බන් උඹලා පත් කරලා යවපු අප්පච්චි අගමැති කරන්න ආපු සෙට් එක. දැන් ඔය යහපාලනේ ඉන්නේ. උන්ට කියාන්කෝ.
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඇයි බන් උඹලා පත් කරලා යවපු අප්පච්චි අගමැති කරන්න ආපු සෙට් එක. දැන් ඔය යහපාලනේ ඉන්නේ. උන්ට කියාන්කෝ.

    උන් හොරු නේ බන්. ඒකයි හොද එවුන් ටික කෝ කියලා බෑලුවෙ. :lol::lol:

    තෝ වගේ මෝඩ පොන්නෙයෙක්. :lol: රටට කෙල වෙද්දිත් තාම අප්පච්චි ගගා හිටහං.:cool: ඉංදියන් සක්කිලි ඈවිත් මිදුලෙ කක්කා කරලා යනකං:lol::lol::growl::growl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,662
    8,008
    113
    Kotahena
    මහින්ද හොරා මහින්ද හොරා :baffled::baffled:
    මහින්ද විතරයි පක්ෂේ වැඩක් කලේ. වැඩ කරපු මිනිහව තමයි උඹල පැන්නුවේ.

    උඹල හොරු ටික උබලගේ පක්ෂෙට මාරු කරගත්ත.

    එතකොට කවුද හොරා?

    සුදුවෑන් වෙනුවට ඩිෆෙන්ඩර් දැන් එන්නෙ

    හොරකමින් මැරකමින් හිටියට වඩා දැන් දියුණුයි නේද?

    ජාතික වේසිගෙ පුතාල ටික සල්ලි වලට පක්ෂේ විකුණුව.
     
    Last edited:

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මහින්ද විතරයි පක්ෂේ වැඩක් කලේ. වැඩ කරපු මිනිහව තමයි උඹල පැන්නුවේ.

    උඹල හොරු ටික උබලගේ පක්ෂෙට මාරු කරගත්ත.

    එතකොට කවුද හොරා?

    ජාතික වේසිගෙ පුතාල ටික සල්ලි වලට පක්ෂේ විකුණුව.

    LOL.. eka thamayi dan lokuma wihiluwa ban.:lol::lol:..horu tika okkoma dan koheda inne..? mahinda ekkada..? hina yanwa ban.. yahapalana anathayo :lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,662
    8,008
    113
    Kotahena
    LOL.. eka thamayi dan lokuma wihiluwa ban.:lol::lol:..horu tika okkoma dan koheda inne..? mahinda ekkada..? hina yanwa ban.. yahapalana anathayo :lol::lol:

    රටම හිනා වෙනවා නං කමක් නෑ දැන් ලෝකෙම හිනා වෙනවා.

    ආපු පොන්නම ආණ්ඩුව තමයි මේක.

    ජා.වේ.පු ටික දැන් කටවල් පුකවල් වෙලා. ඔක්කොටම වඩා කාලකණ්නි තමා ජා.වේ.පු. ටික. ඕකුන් තමයි මේ රට මුල ඉඳන් කෑවේ කාලකණ්නි හැත්ත
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    JVP එකේ එවුන් ඔක්කොම මෑරිලද..?

    අර අනුරකුමාර පොන්නයා මහින්ද හොරා මහින්ද හොරා කිය කියා හිටියට ඌට CEPA / ETCA ගෑන කතා කරන්න බෑරිද දෑං? :growl::growl::growl:

    රටේ කොල්ලො කෙල්ලො වෙනුවෙන් ඌට දෑං කතා කරන්න බෑරිද? :growl::growl::growl:

    දෑං ඌට පුලුවන් එකම දේ රනිල්ගෙ එක කටේ තියන් ඉන්න එක විතරද.? :lol::growl::growl::growl:

    හෙනම ගහල අකුලෝලම පල :growl::growl::growl:
    ගොඩක් රටවල jvp වාගෙ වයාජ වමෙ වයාපාර වලට පැවැත්මක් නැ ස්ටැලියන්වාදි ,මවො වාදි වයාපාරයම ඉන්දියාවෙත් අතු ගැවිලා තියෙන්නෙ ඔහුන්ගෙ වයජ ලෙස මිනිස්සුන්ව රැවටිමට ලක් කරපුනිසා :dull:
     
    • Like
    Reactions: Miami-Vice

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0

    රටම හිනා වෙනවා නං කමක් නෑ දැන් ලෝකෙම හිනා වෙනවා.

    ආපු පොන්නම ආණ්ඩුව තමයි මේක.

    ජා.වේ.පු ටික දැන් කටවල් පුකවල් වෙලා. ඔක්කොටම වඩා කාලකණ්නි තමා ජා.වේ.පු. ටික. ඕකුන් තමයි මේ රට මුල ඉඳන් කෑවේ කාලකණ්නි හැත්ත

    අනිවා. ඕකුන් තාම මේ රටට වෑලි කෑටයකින් තරම් වත් දෙයක් කරලා නෑ. :growl::growl: ඉස්සර මිනිස්සු මරාගෙන කෑවා. දෑන් රට විකුනනවා. ඕකුන් තමයි හෑම හෙනේකටම මුල.:growl::growl::growl::growl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,662
    8,008
    113
    Kotahena
    උන් හොරු නේ බන්. ඒකයි හොද එවුන් ටික කෝ කියලා බෑලුවෙ. :lol::lol:

    තෝ වගේ මෝඩ පොන්නෙයෙක්. :lol: රටට කෙල වෙද්දිත් තාම අප්පච්චි ගගා හිටහං.:cool: ඉංදියන් සක්කිලි ඈවිත් මිදුලෙ කක්කා කරලා යනකං:lol::lol::growl::growl:

    පොන්න හැතිකරේ උන්ගේ පක්ෂේට හුණු ගගා ඉන්න එක විතරයි කරන්නේ.
    කවදාවත් වැරැද්ද දැකල කතා කරන්නේ නෑ

    කිව්වේ කොහොමද? දින 100 න් අලුත් රටක්. අම්මගේ රෙද්ද තමා
    රටේ ඉන්න තරුණ එවුන් ටිකටවත් මොලේ තියෙයි කියල හිතුවට ඒ බිහි වෙලා ඉන්නෙත් මෝඩ හුකන්නල ඉන්නේ.

    Arrow, Flash වගේ සුපර් හිරොලගේ කතා බලල මොලේ අවුල් වෙලා සිරිසේනත් ඒ වගේද කොහෙද දැකල තියෙන්නෙ

    මේ ටිකම මේ විදිහටම මීට කලින් වෙනවා අර ගිය පාර සරත් ෆොන්සේකා ආපු දවස්වල ඌට ගියානං
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    සොහොන;19514446 said:
    ගොඩක් රටවල jvp වාගෙ වයාජ වමෙ වයාපාර වලට පැවැත්මක් නැ ස්ටැලියන්වාදි ,මවො වාදි වයාපාරයම ඉන්දියාවෙත් අතු ගැවිලා තියෙන්නෙ ඔහුන්ගෙ වයජ ලෙස මිනිස්සුන්ව රැවටිමට ලක් කරපුනිසා :dull:

    ඔව් බන්. ඕකුන් නම් මේ රටෙන් හෑදි ගෑවිලා යන තරමට රටට හොදයි. කොහොමත් දෑං ඕකුන්ට මේ රටේ පෑවෑත්මක් නෑ. පහුගිය චන්දෙදි දෑක්කනේ බලු වෙලා ගිය හෑටි
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0

    පොන්න හැතිකරේ උන්ගේ පක්ෂේට හුණු ගගා ඉන්න එක විතරයි කරන්නේ.
    කවදාවත් වැරැද්ද දැකල කතා කරන්නේ නෑ

    කිව්වේ කොහොමද? දින 100 න් අලුත් රටක්. අම්මගේ රෙද්ද තමා
    රටේ ඉන්න තරුණ එවුන් ටිකටවත් මොලේ තියෙයි කියල හිතුවට ඒ බිහි වෙලා ඉන්නෙත් මෝඩ හුකන්නල ඉන්නේ.

    ඌ අලුත් රටක් කියන්නෙ ඉන්දියාවෙ කොලනියක් කියන එක වෙන්නෑති :lol::lol::lol:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගොඩක් වෙලාවට බලපං ඕකුන් ප්‍රශ්ණයක් උනාට පස්සෙ.. බොරුවට සද්දෙ දානවා අරය අරම ගැහුවා මෙයා මෙහෙම ගැහුවා.. ලකුණු දාගන්නවා.. විසඳුමක් ලැබුනත් එකයි නැතත් එකයි.. අවස්ථාවාදී දේශපාලනය.. රටට හෙනගැහුවත්....
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,662
    8,008
    113
    Kotahena
    ඔව් බන්. ඕකුන් නම් මේ රටෙන් හෑදි ගෑවිලා යන තරමට රටට හොදයි. කොහොමත් දෑං ඕකුන්ට මේ රටේ පෑවෑත්මක් නෑ. පහුගිය චන්දෙදි දෑක්කනේ බලු වෙලා ගිය හෑටි
    ඒ උනාට බන් යුද්දේ කාලේ මතකද UNP එකෙන් සටන් විරාමයක් ගහල බොරුවට කොටින්ට ආයුද ගෙන්නන්න දුන්න? ඒ ගෙනාපුවා කොච්චර එලි උනාද අන්තිමට යුද්දේ දිනාගෙන එද්දී උන් ඒවා දාල දුවද්දී

    එත් ඒ එකක් වත් දැන් ඉන්න එවුන්ට මතකද? ඒවා සේරම අමතක කරලා ආයේ රට ඒ හොරු ටිකටම පාවල දුන්න

    උබ කිව්වා වගේ ඉස්සර මිනිස්සු මරාගෙන ජෙවිපි එකෙන් කාපු කාලේ මතක තියෙන එවුන් දැන් නැහැ. අපිට මතකයි ගඟ දිගේ මිනි පාවී පාවී පෝලිමට ගිය හැටි... අපේ පවුල් වලට මෙහෙම වෙලා තියෙන්නේ ඔය ජා.වේ.පු ලට කොරන්ඩ ගිහිල්ල තමා.. අපේ තාත්තත් හොඳට බැට කාල තියෙනව ඕක නිසා. දැන්නම් පෙන්නන්න බැහැ ඕකුන්ව අපිටත්..

    එත් අලුත් පරපුර, කතා කරලා වැඩක් නැහැ
     
    අලුත් පරපුර පොන්න පරපුරක් උන එක තමා බං අවුල.:(:(:( ඔය ජා වෙ පු නිසා මේ රට විනාස උන විතරයි. කරපු එක හොද වෑඩක් වත් නෑ. :growl::growl:හෑමදාම කලේ මිනිස්සු රවට්ටන එක.:growl: මම නම් දන්න එකෙක්ටවත් ඕකුන්ට චන්දෙ දෙන්න ඉඩ දෙන්නෙ නෑ. ඔක්කොටම වඩා කාල කන්නියා අර අන්නුරකුමාර බෑල්ලිගෙ පුතා:growl::growl: