DSLR එකක්_ඕනෙද?

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    එළස්ස් නියම ත්‍රේරේඩ් එක... ලොකු ආසාවක් තිබ්බා කෑම් එකකට.. එත් සල්ලි තමයි ප්‍රශ්නේ වුනේ...

    ජය වේවා!
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mage yaluwek gaththa machan 5D Mark III ekak.poranam professional karanawa.thx wisthareta :)
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ela mamath cam ekak gattha thawa oyala danna dewal methana kathakaramu /
    mama etthatama cam gena mukuthma dan nethiwa hitiye
    කතාවක් තියෙනවනනේ මචෝ පීනන්න ඕනෙනම් ගඟට බහින්න වෙනවා කියල. ඒ වගේ තමයි මේකත්. :yes::yes:

    සිරාම ත්‍රේඩ් එකක් මචන්.හරිම වටිනවා. මාත් කැම් එකක් ගන්න හිතාගෙන ඉන්නේ.1කින් වගේ ශෙප් වෙන්න කැම් එකක් ගන්න පුලුවන් වෙඋඉද මචන්.ගොඩක්ම ඕනේ පොඩි පොඩි ඉවෙන්ට්ස් කවර් කරන්න පුලුවන් කැම් එකක්. Photoshop & Lightroom knowledge ok:yes:
    පුළුවන් මචෝ..:D:yes: මම මුලින් කිව්ව දේවල් ටිකත් හිතේ තියාගන්න. :yes:අතේ තියෙන ගානට Cam එකක් විතරක් අරන් හරියන්නේ නෑ. Events කවර් කරන්න හිතන් ඉන්නවනම් Zooming Lense එකකුත් ගන්න බලන්න.:D

    ත්‍රෙඩ් ඒක සෑහෙන්න හොඳයි මචන්.
    මමත් DSLR එකක් ගන්න ඕන වෙලා හිටියේ. සල්ලි බාගේ නැති හින්දා වැඩේ අතාරියා.

    කොහම උනත් ගන්න අයට හොඳයි.

    Try කරපන් මචන්.. :yes::yes:ආසාව තමයි හැමදේකම ආරම්බය :D:D

    Good work machan!

    I have a D610 with me, :cool:
    Superb Cam :yes::yes:

    Itha watina thread ekak..:) but dslr baba wage blaganne wenewa nede:dull:

    Bridge compact camera,point and shoot aheme naha ne,general purpose hodai.. :cool::)

    me deken durable cam eka mokkadda?mamath dahathe kalpena kerenawa ,mokak ganneda kiyela therene naha..X zoom ewa hode naha kiyenewa,Dslr photo qulity hodai kiyenewa..lense welete,drybox,tripod ex wiyadam ne...2km zoom athin balanna puluwan laba lense thiyeda ganna? mama dekak thoregena thiyenewa,sx60hs and 1200D,entry mid wage..65x zoom eka hodenadda machan...?:confused::confused:
    එක මචෝ ඔයා තීරණය කරන්න. :Dඅමතර වියදම් වලට සල්ලි තියනවනම් DSLR එකක් ගන්න. නැත්නම් Bridge එකක් ගන්න. බබා වගේ බලාගන්න ඕනේ නෑ:rolleyes::rolleyes:. බාවිතයෙන් පසු හරියට Clean කරලා Drybox එකේ දාල තිබ්බනම් හරි. ඔයා විනොදාන්ස්හෙට වගේ Photo ගන්නවානම් Bridge එකකුත් හොඳයි. Photo Quality එක ගැන වද වෙන්න එපා. ඔයා බලාපොරොත්තුවෙනQuality එක Bridge එකෙත් තියනවා :yes::yes:

    wedagath thread 1k
    mn gawa thiyenne bridge 1k canon sx60
    rep+5
    Good Cam:D:D

    DSLR ekak ganna asa,eth hari denumak nethi ayata danaganna awsha saralawa thiyanawa..
    Thanks ........
    +9
    Try කරපන් මචන්.. :yes::yes:ආසාව තමයි හැමදේකම ආරම්බය :D:DDSLR ගන්න ඕනේ නෑ. Bride Cam එකක් ගන්නත් පුළුවන් අඩු මුදලකට :yes:

    Thawa me gena wistara daapan. Hoda thread ekak. thanks
    වෙනම Thread ටිකක් දාන්නම් මචන් මුල ඉඳල..:D:yes: ගොඩක් කට්ටිය කියනවා Thread දාන්න කියල, මම සරලව මුල ඉඳල හැමෝටම තේරෙන විදියට වෙනමම Thread ටිකක් දාන්නම් :D:D

    එළස්ස් නියම ත්‍රේරේඩ් එක... ලොකු ආසාවක් තිබ්බා කෑම් එකකට.. එත් සල්ලි තමයි ප්‍රශ්නේ වුනේ...

    ජය වේවා!
    Try කරපන් මචන්.. :yes::yes:ආසාව තමයි හැමදේකම ආරම්බය :D:D

    mage yaluwek gaththa machan 5D Mark III ekak.poranam professional karanawa.thx wisthareta :)
    Superb Cam:yes::yes:

    bump.
    cannon wala danata thiyena honda dslr eka mokaada ban?
    ඔක්කොම හොඳයි මචන්.. :D:yes: ඔයළඟ තියෙන මුදලට සාපේක්ෂව තියෙන Cam Models බලන්න. :yes: ඔයා මුල ඉඳල හොඳට තව පාරක් Thread එක කියවන්නකෝ. ඔයාට හොඳ අදහසක් ගන්න පුළුවන් :yes::yes::D:D

    REP, BUMP! දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි. :D:D:yes::yes: ඒ අයට මට පුළුවන් විදියට REP දීල ඇති හොඳේ.:rofl: :rofl: ඇත්තටම මම හිතුවට වඩා ලොකු උනන්දුවක් කට්ටියට මේ ගැන තියනවා. :yes:මම තව වෙනම Thread වලින් ඔයාලට මේ විෂය පිළිබඳව මම දන්නා දේ සරලව කියල දෙන්නම්කො.. ගොඩක් ස්තූතියි :cool:
     
    • Like
    Reactions: King_cobra

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔක්කොම හොඳයි මචන්.. :D:yes: ඔයළඟ තියෙන මුදලට සාපේක්ෂව තියෙන Cam Models බලන්න. :yes: ඔයා මුල ඉඳල හොඳට තව පාරක් Thread එක කියවන්නකෝ. ඔයාට හොඳ අදහසක් ගන්න පුළුවන් :yes::yes::D:D
    උඹ දාල තිබුනේ Best Entry level DSLR Camera ඒවයි Best Mid Range DSLR Camera විතරනේ. top range වගේ උඩම තියෙන්නේ මොනවද cannon වල.