ඇත්ත ගස් තියෙන මාළු ටැංකියක් හදන එක, නිකම් මාළු ටැංකියක් හදනවට වඩා අමාරුයි කියල තමයි හිතන්නේ. එකට ගොඩක් කියවන්න දැනගන්න උන අන්තර්ජාලයෙන්.
(1) ගොඩක් light ඕනේ. ආලෝකය අඩු, මද්‍යස්ථ, වැඩි කියල තුනකට බෙදනවා (අපි දාපු cfl ඒවා "අඩු" වලටත් මදි). නැතිනම් ගස් හරියට වැවෙන්නේ නැහැ. ඉර එලිය කෙලින්ම වැටෙන එක හොද නැහැ කියල කියන්නේ (පාසි බැදෙන නිසා)
ඉස්සර අවශ්‍ය ආලෝකය watt/gallon තිබ්බේ. දැන් මම හිතන්නේ හරි විදිය Lumens/Square Inch
http://www.plantedtank.net/forums/10-lighting/76280-light-per-square-inch-depth.html
(2) cfl, florescent ආලෝකය තමයි හරියන්නේ. නිකම් ඒවා දමල වැඩක් නැහැ. ඉරේ වර්ණාවලිය තියෙන්න ඕනේ පැල වැඩෙන්න.
http://www.drsfostersmith.com/pic/article.cfm?articleid=414
(3) පැල තොරණ එකත් ලේසි නැහැ. සමහර ඒවා මාළු කනවා. ඉන්න මාළු වර්ගය අනුව අන්තර්ජාලයෙන් බලල සුදුසු ඒවා ගෙන්න ඕන. පැල ආලෝකය අඩු, මද්‍යස්ථ, වැඩි කියල තුනකට බෙදනවා. එවගෙන්ම වර්දනය අඩු, මද්‍යස්ථ, වැඩි කියල බෙදනවා.
http://tropica.com/en/plants/
(4) පැල ගෙනවහම හොදට පිරිසිදු කරන්න ඕනේ. නැතිනම් බඩුම තමයි. මට ගොලුබෙල්ලෝ වගයක් බෝ උන. ලෙඩ එනවා.
http://freshaquarium.about.com/od/maintenance/a/Cleaning-Aquarium-Plants.htm
(5) සමහර විට C02, දියර පොහොර යොදන්න ඕනේ.
(6) වතුරේ ph අගය, chemicals පරික්ෂ කරන්න ඕනේ. (මම නම් කරන්නේ නැහැ).
ඔය ගොල්ලොන්ගේ අද්දැකීම් මොනවද? මම මාළු ඇති කිරීම පටන්ගත්ත විතරයි
Last edited:


harigiyoth ahemai nattam close