ඔව් සල්ලිම නෙවේ පිළිගැනීම, තත්වය වගේ ඒවත් ඕනෙනේ. නැත්තන් කොටිපතියෙක් උනත් වැඩක් නෑනේ.නිලධාරියෙක් වෙන්නෙ නැතුව සමජයේ කිසි පිලිගෑනිමක් නෑ බං![]()
ඇත්ත තමා පස්සේ දුක් වෙන්න වෙනව අපරාදේ කැමති දේ කරගත්තනං කියල.3න් පාරම කරලා රජයේ නොමිලේ ලැබෙනන් ඉදහස් අධ්‍යපානයෙන් කැම්පස් යන්වා මම එලෙවල් 3 පාරක් කලා ඩොකෙක් වෙන්න එත් මට යනන් වුනේ වෙන පැත්තකින් එත් මම රාගම මෙසිඩින් ගියාට ඉතින් ඔන දේ වුනේ නැහැ කොහොම හරි එ අතරේ ප්‍රයිවට් ඩිග්ටියකුත් තාලා ගත්තා, ජොබ් එකකුත් කරා, පාස්සේ එ ඔකොම දාලා රට ඇවිල්ලා මේ තවත් ලක්ශ 20 , 20 දිදි ඉගෙන ගන්නවා හෙක් උබත් ගොදට එලෙවල් ගොඩ දාගෙන කැම්පඩ් පලයන් පුලුවන් තරම් ට්‍රයි කරපන් උබේ ෆිල් එකෙන් ගොඩ යනන් ඇත්තම කියනවා නම් , උබට සෙට් වෙන එක හරි ගියේ නැත්නම් මල්ලි , උබ ප්‍රයිවට් හරි කරපන් , එත් ඉතින් රජයේ ජොබ් එකක් කරල ඉන්ජිනියරින් අය කට්ටිය හැඩල් කරනවා දැක්කම ඇඩෙනවා ඔය ඔනම රජයේ ශෙත්‍රයක ඉන්ජිනියර්න් සයිඩ් එක , ටෙලිකොම්, විදුලිබල මණලය, වොටර් බොඩ් එකේ වුනත්,

ඔව් එත් සෑහෙන ආත්ම ශක්තියක් ඕනේ ඔය පාරේ යන්න. වැඩිය දැනුමක් නැති ගෙදරකින් එහෙම බැනුම් කෝටියක් අහගන්න වෙනව කාලකන්ණි වෙන්න යනව කියල. අනික ඉස්කෝලේ A/L කාලේ අත්දැකීම් ගන්න එකත් වැදගත් නේද, ඉක්මනට උපාධියයි සල්ලියි පස්සෙම යනවට වඩා.මේක තමයි බන් හරිම ක්‍රමේ.එතකොට goverment campus උන් training යනකොට O/L වලින් ගිය එකාට 5years experience තියනවා.නැත්තම් අවුරුදු 3ක් working experience අරන් MBA එකක් කරනවා අවුරුදු 25 වෙද්දී ඉගෙනගන්න ඒවා ඔක්කොම ඉවරයි.අවුරුදු 21 ඉදන් අතට සල්ලි හම්බෙනනිසයි අම්මල තාත්තල කන්න දෙන නිසයි සල්ලි වලින් කැමති දෙයක් කරන්නත් පුළුවන්..ගොඩක් උන් දැන් london o/l ,A/L කරනව.
ඔව් A/L pass එකෙන් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. නැත්තන් A/L පන්තියට ගියාට අට පාස් ගානටනේ ඉන්ටවිව් ගියාම දාන්නේ.man 1 shy 2 shy dekama fail bio kare 3 shy ART karala hithuwatat wada hodata exam godagaththa ban, pass wenna eka tamayi ban palaweni target eka

එල !Awasan thoraganima thamai sudusu.
"තුන් පාරම කරල හරි Medical, engineering වගේ හොඳම එකකට යන්න ඕනේ, වයස ගියාට කමක් නෑ."
හැබැයි මේක කරන්න පුළුවන් කියල තමන්ට තමන් ගැන ගැන ශුවර් එකක් තියෙනවා නම් විතරයි මේ option තෝර ගන්න ඕනේ.
මමත් ඔය ප්‍රශ්නෙටම මීට අවුරුදු 3 කට විතර කලින් මුහුණ දුන්නා මල්ලි, මම තෝර ගත්තේ ඔය option එක. මට නම් වැරැද්දක් උනේ නෑ.

එල ! මාත් ඕකම තමා හිතන්නේ.ඔව් දැන් සෑහෙන හොඳ කෝස් තියෙනව අලුතින් දාල. අනික වැඩ කාරය කොහෙන් ගියත් උඩට යනවනේdeparak thama hoda
2para mahansi wela karana eka karagannawa
kalathurakin 3para ekek gema gahanne
ekatath uge hoda kapawimak tiyenne ona
med eng nemei
hoda ona tharam ewa tiyanawa balala gihin
doc eng wada padi ganna job tiyanwa

"ආණ්ඩුවේ කැම්පස් යන්න එපා තේරුනත්. ස්ට්‍රයික්, රැග් සහ කාලේ අපරාදේ, ප්‍රයිවට් කරන එක ලේසි."
නරියත් මිදි තිත්තයි කිව්වනේ ඉතින්![]()

එහෙම එකක් තියෙනවා තමා.
.අත්දැකීම් ගන්න එකා කොහොමත් අත්දැකීම් ගන්නවා.උබ මචන් රස්සාවක් කරද්දී A/L අවුරුදු කීයක් කරාද කියල අහන්නේ නැ
අහන්නේ industry එකේ කොච්චර කල් හිටියද කියන එකයි.ගොඩක් government උන් private university වලට කැමති නැත්තෙත් ඔය හේතුව නිසා.මොකද government university ගිහින් එලියට එද්දී උන් වැඩ කරන්නේ උන්ගේ වයසේම ඉන්න හැබැයි අවුරුදු 4ක් 5ක් experience වැඩි උන් එක්ක


)