A/L Kee paarak karanna oneda ?

A/L කී පාරක් කරනවද ?

  • ආණ්ඩුවේ කැම්පස් යන්න එපා තේරුනත්. ස්ට්‍රයික්, රැග් සහ කාලේ අපරාදේ, ප්‍රයිවට් කරන එක ලේසි.

    Votes: 18 16.1%
  • පලවෙනි පාර මොකක් හම්බුනත් කැම්පස් යනව, නැත්තන් කෙලින්ම ජොබක් හරි වෙන ප්‍රයිවට් දෙයක් කරනව.

    Votes: 29 25.9%
  • දෙපාරක් කරනව. Med, eng යන්න බැරිවුනොත් වැඩක් නෑ වෙන ජොබ් එකක් හරි ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරනව

    Votes: 10 8.9%
  • දෙපාරක් කරනව. මොකක්හරි හම්බෙන එකකට රජයේ කැම්පස් යනව, තුන්වෙනි පාර කරන එක අපරාදේ.

    Votes: 14 12.5%
  • තුන් පාරම කරල හරි Medical, engineering වගේ හොඳම එකකට යන්න ඕනේ, වයස ගියාට කමක් නෑ.

    Votes: 41 36.6%

  • Total voters
    112

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිලධාරියෙක් වෙන්නෙ නැතුව සමජයේ කිසි පිලිගෑනිමක් නෑ බං:dull:
    ඔව් සල්ලිම නෙවේ පිළිගැනීම, තත්වය වගේ ඒවත් ඕනෙනේ. නැත්තන් කොටිපතියෙක් උනත් වැඩක් නෑනේ.

    3න් පාරම කරලා රජයේ නොමිලේ ලැබෙනන් ඉදහස් අධ්‍යපානයෙන් කැම්පස් යන්වා මම එලෙවල් 3 පාරක් කලා ඩොකෙක් වෙන්න එත් මට යනන් වුනේ වෙන පැත්තකින් එත් මම රාගම මෙසිඩින් ගියාට ඉතින් ඔන දේ වුනේ නැහැ කොහොම හරි එ අතරේ ප්‍රයිවට් ඩිග්ටියකුත් තාලා ගත්තා, ජොබ් එකකුත් කරා, පාස්සේ එ ඔකොම දාලා රට ඇවිල්ලා මේ තවත් ලක්ශ 20 , 20 දිදි ඉගෙන ගන්නවා හෙක් උබත් ගොදට එලෙවල් ගොඩ දාගෙන කැම්පඩ් පලයන් පුලුවන් තරම් ට්‍රයි කරපන් උබේ ෆිල් එකෙන් ගොඩ යනන් ඇත්තම කියනවා නම් , උබට සෙට් වෙන එක හරි ගියේ නැත්නම් මල්ලි , උබ ප්‍රයිවට් හරි කරපන් , එත් ඉතින් රජයේ ජොබ් එකක් කරල ඉන්ජිනියරින් අය කට්ටිය හැඩල් කරනවා දැක්කම ඇඩෙනවා ඔය ඔනම රජයේ ශෙත්‍රයක ඉන්ජිනියර්න් සයිඩ් එක , ටෙලිකොම්, විදුලිබල මණලය, වොටර් බොඩ් එකේ වුනත්,
    ඇත්ත තමා පස්සේ දුක් වෙන්න වෙනව අපරාදේ කැමති දේ කරගත්තනං කියල. :)

    මේක තමයි බන් හරිම ක්‍රමේ.එතකොට goverment campus උන් training යනකොට O/L වලින් ගිය එකාට 5years experience තියනවා.නැත්තම් අවුරුදු 3ක් working experience අරන් MBA එකක් කරනවා අවුරුදු 25 වෙද්දී ඉගෙනගන්න ඒවා ඔක්කොම ඉවරයි.අවුරුදු 21 ඉදන් අතට සල්ලි හම්බෙනනිසයි අම්මල තාත්තල කන්න දෙන නිසයි සල්ලි වලින් කැමති දෙයක් කරන්නත් පුළුවන්. :).ගොඩක් උන් දැන් london o/l ,A/L කරනව.
    ඔව් එත් සෑහෙන ආත්ම ශක්තියක් ඕනේ ඔය පාරේ යන්න. වැඩිය දැනුමක් නැති ගෙදරකින් එහෙම බැනුම් කෝටියක් අහගන්න වෙනව කාලකන්ණි වෙන්න යනව කියල. අනික ඉස්කෝලේ A/L කාලේ අත්දැකීම් ගන්න එකත් වැදගත් නේද, ඉක්මනට උපාධියයි සල්ලියි පස්සෙම යනවට වඩා.

    man 1 shy 2 shy dekama fail bio kare 3 shy ART karala hithuwatat wada hodata exam godagaththa ban, pass wenna eka tamayi ban palaweni target eka
    ඔව් A/L pass එකෙන් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. නැත්තන් A/L පන්තියට ගියාට අට පාස් ගානටනේ ඉන්ටවිව් ගියාම දාන්නේ. :yes:

    Awasan thoraganima thamai sudusu.
    එල !
    "තුන් පාරම කරල හරි Medical, engineering වගේ හොඳම එකකට යන්න ඕනේ, වයස ගියාට කමක් නෑ."
    හැබැයි මේක කරන්න පුළුවන් කියල තමන්ට තමන් ගැන ගැන ශුවර් එකක් තියෙනවා නම් විතරයි මේ option තෝර ගන්න ඕනේ.
    මමත් ඔය ප්‍රශ්නෙටම මීට අවුරුදු 3 කට විතර කලින් මුහුණ දුන්නා මල්ලි, මම තෝර ගත්තේ ඔය option එක. මට නම් වැරැද්දක් උනේ නෑ.
    :):) එල ! මාත් ඕකම තමා හිතන්නේ.

    deparak thama hoda
    2para mahansi wela karana eka karagannawa
    kalathurakin 3para ekek gema gahanne
    ekatath uge hoda kapawimak tiyenne ona
    med eng nemei
    hoda ona tharam ewa tiyanawa balala gihin
    doc eng wada padi ganna job tiyanwa
    ඔව් දැන් සෑහෙන හොඳ කෝස් තියෙනව අලුතින් දාල. අනික වැඩ කාරය කොහෙන් ගියත් උඩට යනවනේ :)

    "ආණ්ඩුවේ කැම්පස් යන්න එපා තේරුනත්. ස්ට්‍රයික්, රැග් සහ කාලේ අපරාදේ, ප්‍රයිවට් කරන එක ලේසි."

    නරියත් මිදි තිත්තයි කිව්වනේ ඉතින් :lol::lol:
    :lol::lol: එහෙම එකක් තියෙනවා තමා.:lol:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,603
    2,402
    113
    නිධානයක් උඩ
    මෙහෙමයි ඔතන වයසට යනවා කියලා තව පාරක් විභාගේ නොකර ඉන්න එක තේරුමක් නැහැ. තමන් උපරිමය කළා මීට වඩා හොඳට මට විභාගේ කරන්න බැහැ කියලා හිතෙනව නම් විභාගේ නොකර හිටියට කමක් නැහැ.

    තව කට්ටිය කියනවා o/l වලින් වෙන සයිඩ් එකකට ගිහින් ජොබ් කරනවා කියලා. තමන්ගේ තාත්තට කොම්පැනියක් තියනවා නම් හැර ඒවගේ රිස්ක් එකක් ගන්න එක තේරුමක් නැහැ අවුරුදු 16යෙ ළමයෙක්

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,356
    938
    113
    Godric's Hollow
    A/L 2nd shy කරලා කෙල උන අයට කරන්න පුළුවන් කෝසස් මොනවාද බන් තියෙන්නේ... (commerce) වලින්. ගොඩක් සල්ලි වියදම් කරල private කරන්නත් බැ... නැත්නම් 3rd shy එකත් try කරන එකද හොඳ.... මේ ගමන A/L කරපු මල්ලි කෙනෙක්ට බන්... මිනිහ ජොබ් එකක් කරන්න හදන්නේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි ඔතන වයසට යනවා කියලා තව පාරක් විභාගේ නොකර ඉන්න එක තේරුමක් නැහැ. තමන් උපරිමය කළා මීට වඩා හොඳට මට විභාගේ කරන්න බැහැ කියලා හිතෙනව නම් විභාගේ නොකර හිටියට කමක් නැහැ.

    තව කට්ටිය කියනවා o/l වලින් වෙන සයිඩ් එකකට ගිහින් ජොබ් කරනවා කියලා. තමන්ගේ තාත්තට කොම්පැනියක් තියනවා නම් හැර ඒවගේ රිස්ක් එකක් ගන්න එක තේරුමක් නැහැ අවුරුදු 16යෙ ළමයෙක්

    ඔව් මචන් වයස කියන්නේ ඉලක්කමක් විතරනෙ කොහොමත්, ඔක්කොම කලින් කරගෙන විස්ස වෙනකොට ඩිග්රියකුත් කරල කරුමෙට කලින් මැරිල ගියොත් ඔක්කොම අපරාදේ :lol: අනික ලංකාවේ 16 වෙනකොට ගෙදරින් එලවන සීන් එකක් නෑනේ. :) A/L කරන එක ක්ලාස් යන එක කැම්පස් යන එකත් ජීවිතේ ගන්න තියෙන අත්දැකීම් නේ. අවුරුද්දක දෙකක හදිස්සියට ඕව මිස් කරගන්න එක පාඩුයි මට හිතෙන විදිහට :).
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඔව් එත් සෑහෙන ආත්ම ශක්තියක් ඕනේ ඔය පාරේ යන්න. වැඩිය දැනුමක් නැති ගෙදරකින් එහෙම බැනුම් කෝටියක් අහගන්න වෙනව කාලකන්ණි වෙන්න යනව කියල. අනික ඉස්කෝලේ A/L කාලේ අත්දැකීම් ගන්න එකත් වැදගත් නේද, ඉක්මනට උපාධියයි සල්ලියි පස්සෙම යනවට වඩා.
    අපේ රටේ ඉන්න උන් එක්කම compare කරන්න යන්න එපා බන් UK වල US වල හැමෝම කරන්නේ ඔය විදිහට තමයි.ඉතින් එහෙනම් උන්ට වෙනම අපිට වඩා ආත්ම ශක්තියක් තියෙන්න ඕනේනෙ.උබ නිකමට Goverment degree එකක් කරපු එකෙක්ගෙන් අහපන් ඔයිට වඩා අවුරුදු දෙක තුනකට කලින් degree එක complete කරානම් හොඳද නැද්ද කියල.වයසට යන්න යන්න ඉගෙන ගන්න අමාරුයි බන්.A/L කරද්දී මොන අත්දැකීමක්ද බන් එන්නේ උදේ ඉදන් හවස් වෙනකම් class.අර ලෑලි බංකුවේ ඉඳගෙන ඉගෙන ගද්දි උදේ ඉදන් :(.අත්දැකීම් ගන්න එකා කොහොමත් අත්දැකීම් ගන්නවා.උබ මචන් රස්සාවක් කරද්දී A/L අවුරුදු කීයක් කරාද කියල අහන්නේ නැ :no: අහන්නේ industry එකේ කොච්චර කල් හිටියද කියන එකයි.ගොඩක් government උන් private university වලට කැමති නැත්තෙත් ඔය හේතුව නිසා.මොකද government university ගිහින් එලියට එද්දී උන් වැඩ කරන්නේ උන්ගේ වයසේම ඉන්න හැබැයි අවුරුදු 4ක් 5ක් experience වැඩි උන් එක්ක
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    o/l iwara una gaman IT degree ekak karanawa.
    අවුරුදු 21 වෙන කොට උපාඬිය අතේ.
    22 වෙනකොට ජොබ්.
    26/27 වෙනකොට සීනියර් ප්‍රොෆෙෂනල්

    මම නම් මගෙ ළම්යිට මෙහෙම තමා කරන්න ඉන්නෙ,

    same here. mata oka karanna bari una machn eth :sorry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,924
    49,242
    113
    සේදවත්ත
    වැඩ්ඩෙක් නම් එකපාරක් කරපන් දෙකත් බැරි නම් තුන හරි කරලා පලයන් මොකද ඒ යන තියන ජොබ් එක සුවර් සහ ලංකාවේ කෝමත් ඩිමාන්ඩ් එක වැඩී. උදා ඩොකෙක්. වැඩ්ඩේක් නෙමෙයිනම් එකපාරක් කරපන් පාස් නම් හොදයො නැත්තම් අඩන්න එපා එලියේ ඕන තරම් එවා තියනවා භිත ගිය සබ්ජෙක්ට් එක කරපන් පාඩුවක් නෑ 24 වෙන්න කලින් එලියේ 27 වෙද්දි අඩුම අවුරුදු 3 පලපුරුද්ද තියනවා. ආන්ඩුවේ කියලා නැහෙන්න එපා බැරිනම් ඒක කරගන්න අමු මෝඩ කමක්. උබ ප්‍රයිවෙට් ඩිග්ග්‍රි කාරයෙක්නම් පුලුවන් තරම් ප්‍රොෆෙෂනල් කෝස් කරපන් ඒවට මාකට් ඩිමාඩ් එක වැඩී පැක්ටිකල් වෙයන් තියරි ඔලුවේ තියාගනින් අනික නාකි වෙලා ඩිග්ග්‍රි ගහලා වැඩක් නෑ බන් අන්තිමේදී ජීවිතේත් නෑ. ඩොකා උනත් හරකෙක් වගේ හම්බ කරන එක විතරයි වෙන ජීවිතයක් නෑ උන්ට ලංකාවේ . සල්ලි කියන්නේ හැමදේම නෙමෙයි ඒකත් මතක තියාගනිල්ලා ඉගෙනගනින් ජීවිතේ විදවන්න එපා ජොබ් එකක් නිසා විදපල්ලා මැරෙනකොට ඕවා ගෙනියන්නේ නෑ. පුලුවන්ම් එවරස්ට් නැගපන් එක GTR එකක් ගන්නවට වඩා වටිනවා
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මේක තමයි බන් හරිම ක්‍රමේ.එතකොට goverment campus උන් training යනකොට O/L වලින් ගිය එකාට 5years experience තියනවා.නැත්තම් අවුරුදු 3ක් working experience අරන් MBA එකක් කරනවා අවුරුදු 25 වෙද්දී ඉගෙනගන්න ඒවා ඔක්කොම ඉවරයි.අවුරුදු 21 ඉදන් අතට සල්ලි හම්බෙනනිසයි අම්මල තාත්තල කන්න දෙන නිසයි සල්ලි වලින් කැමති දෙයක් කරන්නත් පුළුවන්. :).ගොඩක් උන් දැන් london o/l ,A/L කරනව.

    same here. mata oka karanna bari una machn eth :sorry:

    මම දන්න උන් ඉන්නවා ඔහොම කරපු,
    උන්ට A/L නෑ. දැන් 100000 කට වඩා පඩි ගන්නවා පිලිගත්ත ආයතන වල.
    පිලිගත්ත ආයතන කිව්වෙ මොරටුවෙ computer science කරලා කට්ටිය යන්න බලාපොරොත්ති වන ආයතන :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මේ ත්‍රෙඩ් එකේ ගොඩක් කට්ටිය සෙට් වෙලා ඉන්න හින්ද මෙතනම අහනනන් :nerd:

    A/L second shy කරන ගමන් Open uni එකේ හෝ වෙන කැම්පස් එකක බාහිර උපාදියක් වගේ කරොත් A/L උයි degree එකයි දෙකම ගොඩ දා ගන්න පුළුවන් වෙයිද ? ඊළඟට A/L කරලා ඉවර වෙලා results ආවට පස්සේ කැම්පස් තේරිලා තිබ්බොත් අපි අර කර කර ඉන්න privet degree එකද කරන්නේ , කැම්පස් යනවද කියල තෝරාගැනීමක් කරන්න වෙනවද ? :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මේ ත්‍රෙඩ් එකේ ගොඩක් කට්ටිය සෙට් වෙලා ඉන්න හින්ද මෙතනම අහනනන් :nerd:

    A/L second shy කරන ගමන් Open uni එකේ හෝ වෙන කැම්පස් එකක බාහිර උපාදියක් වගේ කරොත් A/L උයි degree එකයි දෙකම ගොඩ දා ගන්න පුළුවන් වෙයිද ? ඊළඟට A/L කරලා ඉවර වෙලා results ආවට පස්සේ කැම්පස් තේරිලා තිබ්බොත් අපි අර කර කර ඉන්න privet degree එකද කරන්නේ , කැම්පස් යනවද කියල තෝරාගැනීමක් කරන්න වෙනවද ? :sorry:

    රජයේ සමහර ආයතන වල රෙජිස්ටර් වුන අයට කැම්පස් ඉල්ලන්න බැරි කතාවක් තිබුන නේද මට මතක විදියට. එක සැරයක් ලොකු කේස් එකක් ගියා එහෙම.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    campus පොත අරන් බලන්න .. එකේ list එකක් තියනව ඒ වගේ register වෙලා තියනව නං ආයේ රජයේ campus එකක register වෙන්න බෑ result තිබ්බත්
     
    එහෙමත් කේස් එකක් ද :sorry: හ්ම්ම්ම් බලමු :(
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මේ ත්‍රෙඩ් එකේ ගොඩක් කට්ටිය සෙට් වෙලා ඉන්න හින්ද මෙතනම අහනනන් :nerd:

    A/L second shy කරන ගමන් Open uni එකේ හෝ වෙන කැම්පස් එකක බාහිර උපාදියක් වගේ කරොත් A/L උයි degree එකයි දෙකම ගොඩ දා ගන්න පුළුවන් වෙයිද ? ඊළඟට A/L කරලා ඉවර වෙලා results ආවට පස්සේ කැම්පස් තේරිලා තිබ්බොත් අපි අර කර කර ඉන්න privet degree එකද කරන්නේ , කැම්පස් යනවද කියල තෝරාගැනීමක් කරන්න වෙනවද ? :sorry:

    දෙකම එකට කරන්න පුළුවන් බන් කිසිම අවුලක් වෙන්නේ නැ.මම දන්න civil එකේ උන් ඉන්නවා බන් private university වල කැලණියේ physical degree එක කරන ගමන්(government) private degree එකත් කරනවා civil.එතකොට අවුරුදු 4න් degree දෙකයි උන්ට සුපිරි මොළ නැ සාමාන්‍ය කොල්ලෝ.ඉතින් බන් උබට degree එකක් කරන ගමන් A/L කරන්න බැරිද :) .උබ 2nd shy කරන ගමන් degree එකක් කලොත් උබට උබ කරන degree එකේ diploma ගන්න පුළුවන්.මොකද උබ කොහොමත් A/L කරලා campus යනකම් අවුරුද්දක් බලන් ඉන්න නිසා.උබට A/L කෙලවුනොත් private degree එක කරනවා නැත්තම් diploma අරන් උබ කරන field එකේ degree එකක් කරනවා government.හැබැයි මචන් මම දන්න විදිහට open university නම් අමාරුයි.open university එකේ degree එකක් කරද්දී අයෙ government යන්න පුලුවන්ද කියල හොයල බලන්න අනෙක් private university වල නම් OK
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    දෙකම එකට කරන්න පුළුවන් බන් කිසිම අවුලක් වෙන්නේ නැ.මම දන්න civil එකේ උන් ඉන්නවා බන් private university වල කැලණියේ physical degree එක කරන ගමන්(government) private degree එකත් කරනවා civil.එතකොට අවුරුදු 4න් degree දෙකයි උන්ට සුපිරි මොළ නැ සාමාන්‍ය කොල්ලෝ.ඉතින් බන් උබට degree එකක් කරන ගමන් A/L කරන්න බැරිද :) .උබ 2nd shy කරන ගමන් degree එකක් කලොත් උබට උබ කරන degree එකේ diploma ගන්න පුළුවන්.මොකද උබ කොහොමත් A/L කරලා campus යනකම් අවුරුද්දක් බලන් ඉන්න නිසා.උබට A/L කෙලවුනොත් private degree එක කරනවා නැත්තම් diploma අරන් උබ කරන field එකේ degree එකක් කරනවා government.හැබැයි මචන් මම දන්න විදිහට open university නම් අමාරුයි.open university එකේ degree එකක් කරද්දී අයෙ government යන්න පුලුවන්ද කියල හොයල බලන්න අනෙක් private university වල නම් OK

    එල එල .. ගොඩක් තැන්ක්ස් ..
    දැන් අවසාන තීරණේ වේගන එන්නේ ජොබක් කරන ගමන් privet degree එක කරන එක ,
    මොකද මං A/L කරේ arts නිසා maths , bio වගේ කැම්පස් ම යන්න බලං ඉන්න ඕනේ නෑ කියල ගෙදරින් කියනවා :oo:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගිය පාර රිසලට් එකෙන් කැම්පස් දාන්න බැරිද බං?

    මේ පාර කලේ නෑ

    (මට නෙමේ ;) )
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගිය පාර රිසලට් එකෙන් කැම්පස් දාන්න බැරිද බං?

    මේ පාර කලේ නෑ

    (මට නෙමේ ;) )
    එහෙමනං බැරුව ඇති නේද :oo: ගියපාර තේරිලා ගිහින් නැතුව වගේ නං පුළුවන් ඇති සමහරවිට. හරියට දන්නේ නෑ බන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    o/l iwara una gaman IT degree ekak karanawa.
    අවුරුදු 21 වෙන කොට උපාඬිය අතේ.
    22 වෙනකොට ජොබ්.
    26/27 වෙනකොට සීනියර් ප්‍රොෆෙෂනල්

    මම නම් මගෙ ළම්යිට මෙහෙම තමා කරන්න ඉන්නෙ,

    Ape office eke kollek innawa uu OL karala kelinma degree ekak karala. dan wayasa 21i or 22i. uu ape office enakota uuta experience 1year thibuna.
    eekata api 3 times AL karala(2nd shy eken goda giya but 3rd ekath karala damma) gov path eke gihin courses karala wate gihin aawa. this is my first job

    don't waste your time if your parents have more money .
     
    Last edited: