Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අපිට payoneer card එකෙන් කෙලින්ම Skrill වලට upload කරන්න පුලුවන්ද සල්ලි? එහෙම කරපු කවුරු හරි ඉන්නවද? :)

එහෙම upload කරොත් card එකේ ATM fee එක ($3) කැපෙනවද? නැත්නම් free ද? :oo:

Payoneer මගින් => Skrill වලට සල්ලි දාන්න පුළුවන්

Skrill =>Payoneer වෙත සල්ලි දාන්නත් පුළුවන්..

ඔය දෙකම කරලා බැලුවා නිකන් ටෙස්ට් කරන්න :rofl::rofl::rofl:

ATM fee කැපෙන්නේ නැහැ.. එත් skrill එකෙන් fee එකක් දානවා සල්ලි upload කරන එකට.. ;)

ඔය දෙකම කරන්න කලින් Payooner Card එක add කරන්න ඕන Skrill වලට..මේකේ කලින් කෙනෙක් දාලා තිබ්බා කරන විදිය,මාත් එක බලන් කරේ :D

උබට Forex කරන්නද skrill වලට සල්ලි ඕන :P
 
  • Like
Reactions: ratadel

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,740
    40,363
    113

    payoneer card eka skrill walata add karala verify karaganna. eeta passe skrill fund upload walata gihin load karaganna puluwan. fee eka 1.9%

    payoneer to skrill damme, payoneer card eken da? skrill 1.9 % fee ney da?
    skrill to payoneer damme, payoneer usa bank account eka skrill walata add karalada? fee eka 1% ney da?
     
    Last edited:
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    එල එල :) Rep +9 :)

    ඔව් බන් forex වලට තමයි :) :yes:

    payoneer card eka skrill walata add karala verify karaganna. eeta passe skrill fund upload walata gihin load karaganna puluwan. fee eka 1.9%

    payoneer to skrill damme, payoneer card eken da? skrill 1.9 % fee ney da?
    skrill to payoneer damme, payoneer usa bank account eka skrill walata add karalada? fee eka 1% ney da?

    එල එල මචන් :) Thanks :) Rep +9
     
    • Like
    Reactions: ruchira55

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹල skrill වලින් කෙලින්ම bank account එකට withdraw කරලා නැද්ද? එතකොට charges කොහොමද දන්නේ නෑ නේ? :oo:

    අනික මචන් මම තාම Payoneer USPS එක activate කරලා නෑ :oo: Payoneer card එක අරගෙන නම් දැන් අවුරුදු 2කට කිට්ටුයි. මට දැන් US payment service එකට apply කරන්න අවුලක් වෙන එකක් නෑ නේද?:eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,363
    113
    උඹල skrill වලින් කෙලින්ම bank account එකට withdraw කරලා නැද්ද? එතකොට charges කොහොමද දන්නේ නෑ නේ? :oo:

    අනික මචන් මම තාම Payoneer USPS එක activate කරලා නෑ :oo: Payoneer card එක අරගෙන නම් දැන් අවුරුදු 2කට කිට්ටුයි. මට දැන් US payment service එකට apply කරන්න අවුලක් වෙන එකක් නෑ නේද?:eek:

    $2.50 - $3 athara ganak gannawa.
    eeta passe hidden fees apply wenna gaththa. eeta passe nam mama kare naha. mey lagadi $50 wage withdraw kara ethakota hidden charges thibbe naha.

    live chat ekata gihin kiyanna. ethakota un active karala dei
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    sirawata Freelance karana apinam kamathi meka wenawaa. but machan ratak widihata oka ecchara hoda na
    :P:P:P:P

    ratak widihata istharawa agayak tiyenne one, 165k kianne kochchara loku mudalakda dollar 1kata kianne.

    oba freelancin karalath gennuwath, oken badu mila ihala yay, thel, electricity, imported items hema magulakma, provisions foods, etc.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට 2012 විතර හදපු Payoneer account එකක් තියෙනවා. එක direct apply කරපු එකක්. දැන් මම fiverr හරහා මගේ කෙල්ලගේ නමට, මගේ address එකට තව card එකකට apply කරොත් අවුලක් වෙයිද? :oo:

    මට මෙහෙම කරන්න හිතුනේ මේකයි. කලිනුත් මෙතන අපි කතාවෙලා තියෙනවනේ පයෝනීර් direct apply කරපු උන්ට කුඩම්මාගේ සැලකිලි කියල :angry:

    මට හිතෙන විදියට fiverr හරහා ගන්න card එකේ සෑහෙන වාසි තියෙනවා. මෙන්න බලපන් :)
    https://payouts.payoneer.com/partners/Default/fees.aspx

    අනික ජනවාරි 31ට කලින් fiverr හරහා apply කරොත් Payoneer $50ක් නිකන් දෙනවා bonus! :cool:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව රු. 146 ද ඉක්‌මවා ගොස්‌ තිබේ.

    මේ අනුව පසුගිය දෙසැම්බර් 30 දින ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ප්‍රථම වතාවට රු. 146 ඉක්‌මවමින් රු. 146.03 ක්‌ දක්‌වා ඉහළ ගිය අතර එම අගය ඊට පසු දින (31) දිනයේදී රු. 146.18 දක්‌වා ද ඉහළ ගියේය.

    2016 ජනවාරි 01 දින ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 146.19 ක්‌ විය.

    මේ අතර ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලරය සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8.8 කින් පිහිහිමකට ලක්ව ඇත.

    :shocked::shocked::shocked:

    http://www.sinhala.srilankamirror.com/news/item/10554-rupees-and-low
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know

    Naluwek newe molayak ge wada thamai owa :rofl::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,672
    864
    113
    Hamilton, NZ
    me daws wala us payment service eken paypal to payoneer loads late, new years eve nisa wenna athi. withdraw karala daws 5k wenawa thama load wela na. normally less then 42hrs load wenawa mage. :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,363
    113
    මට 2012 විතර හදපු Payoneer account එකක් තියෙනවා. එක direct apply කරපු එකක්. දැන් මම fiverr හරහා මගේ කෙල්ලගේ නමට, මගේ address එකට තව card එකකට apply කරොත් අවුලක් වෙයිද? :oo:

    මට මෙහෙම කරන්න හිතුනේ මේකයි. කලිනුත් මෙතන අපි කතාවෙලා තියෙනවනේ පයෝනීර් direct apply කරපු උන්ට කුඩම්මාගේ සැලකිලි කියල :angry:

    මට හිතෙන විදියට fiverr හරහා ගන්න card එකේ සෑහෙන වාසි තියෙනවා. මෙන්න බලපන් :)
    https://payouts.payoneer.com/partners/Default/fees.aspx

    අනික ජනවාරි 31ට කලින් fiverr හරහා apply කරොත් Payoneer $50ක් නිකන් දෙනවා bonus! :cool:

    කලින් නම් තිබ්බා. ඒත් දැන් නම් ඒ වගේ කුඩම්මගේ සැලකිලි නැහැ.

    ȜMA X;19522019 said:
    me daws wala us payment service eken paypal to payoneer loads late, new years eve nisa wenna athi. withdraw karala daws 5k wenawa thama load wela na. normally less then 42hrs load wenawa mage. :sorry:

    ඒක තමයි හේතුව
     
    tharsha

    Junior member
  • May 11, 2011
    30
    10
    8
    Colombo
    Payoneer සල්ලි HNB ATM එකෙන් ගන්න එකද වාසි? නැත්නම් කෙලින්ම HNB බැංකුවට Withdraw කරන එකද මචන්ලා වාසි?
    Sampath Bank එකේ $1 Rate එක කීයද මචන්ලා? Sampath
    ATM එකෙන් ගත්තාම HNB වගේ තව රු200 කැපෙන්නේ නැද්ද?
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    today i withdraw

    Pre-Auth Transaction-ATM Withdrawal International
    HNB PILIYANDALA 03 No. Piliyandala LKA

    Local Currency Amount:. Surcharge: -1.39 [Sri Lanka, Rupee: 37700.0], Fx @0.006932
    Amount to charge: $273.65

    1USD- to LKR137

    what the fuc*, cur rate is more than 140 i think now, why they issue with 137?
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,363
    113
    bump
    commercial nam dan 144 wage enawa.

    rep :)

    Payoneer සල්ලි HNB ATM එකෙන් ගන්න එකද වාසි? නැත්නම් කෙලින්ම HNB බැංකුවට Withdraw කරන එකද මචන්ලා වාසි?
    Sampath Bank එකේ $1 Rate එක කීයද මචන්ලා? Sampath
    ATM එකෙන් ගත්තාම HNB වගේ තව රු200 කැපෙන්නේ නැද්ද?

    atm ganna epa. bank ekata withdraw karanna.

    today i withdraw

    Local Currency Amount:. Surcharge: -1.39 [Sri Lanka, Rupee: 37700.0], Fx @0.006932
    Amount to charge: $273.65

    1USD- to LKR137

    what the fuc*, cur rate is more than 140 i think now, why they issue with 137?

    atm da?
     
    • Like
    Reactions: geethq