අපිට payoneer card එකෙන් කෙලින්ම Skrill වලට upload කරන්න පුලුවන්ද සල්ලි? එහෙම කරපු කවුරු හරි ඉන්නවද?
එහෙම upload කරොත් card එකේ ATM fee එක ($3) කැපෙනවද? නැත්නම් free ද?![]()
Payoneer මගින් => Skrill වලට සල්ලි දාන්න පුළුවන්
Skrill =>Payoneer වෙත සල්ලි දාන්නත් පුළුවන්..
ඔය දෙකම කරලා බැලුවා නිකන් ටෙස්ට් කරන්න



ATM fee කැපෙන්නේ නැහැ.. එත් skrill එකෙන් fee එකක් දානවා සල්ලි upload කරන එකට..

ඔය දෙකම කරන්න කලින් Payooner Card එක add කරන්න ඕන Skrill වලට..මේකේ කලින් කෙනෙක් දාලා තිබ්බා කරන විදිය,මාත් එක බලන් කරේ

උබට Forex කරන්නද skrill වලට සල්ලි ඕන









