z ලකුනු | 2015 A/L

d7k

Active member
  • May 15, 2015
    314
    68
    28
    අපෙ මල්ලි AL commerce කරේ මේ අවුරුද්දෙ. මේකට z එක 1.47 තියෙනව (A3 එක්ක)​ 1060​ කොලඹ දිස්ත්‍රික්.4111 Island Rank. මේ ලකුණු වලට කරන්න පුලුවන් හොඳම ඩිග්‍රිය මොකද්ද බන්. මම කොමස් නෙමේ බන් කරේ මේ ගැන කිසි අයිඩියා එකක් නැ. දන්න එකෙක් උදවුවක් දියන්කො.

    මූ ආයි exam කරන්න ඕනෙද නැත්තම් මේ ලකුනු වලට මුට හොඳ කැම්පස් එකකට යාගන්න හැකි වෙයිද​?


    :eek::eek::eek::eek::eek:

    :baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    math commerce nemei kale, ugc site ekata gihin 2014 AL wala cutoff mark balanna, eken idea ekak ganna puluwan wei, ekema guide book ekayh athi, ekath download karan balanna
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ජපුර කොලබ කැළණි management නම් set වෙන්නේ නැහැ බන්
    but වෙන ඈතක set වෙයි සබරගමුව වගේ
    කැමතිනම් B.COM එකක් කරන්න පුලුවන් මචං ජපුර හරි කැළණි හරි ජපුරනම් sure නැහැ but කැළණි B.com පුලුවන්
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    ජපුර කොලබ කැළණි management නම් set වෙන්නේ නැහැ බන්
    but වෙන ඈතක set වෙයි සබරගමුව වගේ
    කැමතිනම් B.COM එකක් කරන්න පුලුවන් මචං ජපුර හරි කැළණි හරි ජපුරනම් sure නැහැ but කැළණි B.com පුලුවන්

    කැලණිය B .com තමා ඉතින් ලගම.... Management දැම්මොත් වැටෙන්නේ දුර ඔලුවිල් වගේ පොඩ්ඩක් බලන්න 1st choice එක කැලණිය දල Management දාන්න තියෙන්නේ
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඉස්සෙල්ල management දාපං. අහුවුනත් නැතත් ජපුර, කැළණි, රුහුණ, සබරේ,ට්‍රින්කෝ දාපං, මඩකලපුවෙයි යාපනෙයි සිංහලුන්ට කෙස්ලු,

    දෙවනියට Bcom දාපං, වාසනාවක් තිබ්බොත් අහුවෙයි..
    ජයවේවා..!!
     

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    muta mama nam hithanne na Mgt , B.com 2ken 1 wath Colombo , japura ,kalani ahu wei kiyala. Hadda Dote ne rank. muta pina thibboth dote ekak labeyi. mata nam Shur ruth na , E labeyi kiyala. colombo ne. 1000th panala nisa shur madi. Z walin balanna amarui. Rank walin adahasak ganna Puluwan., Kokatath ai karanna balan Potha fill karala danna kiyapan.