සාමාන්යෙං වටේ යන එවුං ඔය කියන විදියට වැල නොවෙන්න තියාගන්න වග බලාගන්නවා. මොකද උන්ට ඒක key factor එකක් නෙ.නෑ බන් එහෙම වෙනව. උබ දැකල නැතුව ඇති එහෙනම්. මචන් කෙල්ලෙක් දැක්කම උනත් කියන්න පුලුවන් හොදට වටේ යන එකක් ද නැති එකක්ද කියල. මූනෙන් ඇගෙන් ඒ ගති එනව බන්. බඩු උනත් බලපන්කො සෑහෙන්න උන් ඇදිල ගිහින් ඉන්නෙ.
හොදට ගහල ලමයි හදල මිරිකල ගත්තාම කොහොමත් ගෑනි ඔය කියන වැල වෙනව. ඒකට බලපාන්නෙ health issue එක තමයි. අපේ රටේ ගොඩක් අය බැන්ද ලමයි හැදුව කියල life style එක වෙනස් කරන්නෙ නෑ. පුරුදු විදියටම යනව. ඉතින් ඒ නිසා ඔය කියන වැල ගතිය එනව. ඒත් ලමයි හැදුව වටේ ගියා කියල නෑ life style එක ඒවට හරියන්නෙ වෙනස් කරල කාල බීල හොදට fitness, endurance maintain කරනව නම් තිබ්බට වඩා ලස්සනට එනව. ඔය මියුරුව කියල තියෙන්නෙත් ඕක තමා.

වටේ නොයන ගෑණු බැන්දට පස්සෙ figure එක ගැන හිතන්නෙ නෑ "ගොඩක් වෙලාවට". ඒ නිසා වැල වෙනවා නිකංම. Home gym එකක් හරි දාලා දෙන්න ඕන wifeව ලස්සනට තියාගන්න නම්. ඕක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක් මචං.





ඒ වගේම උබේ යාලුවත් ඕකි ගැන ඇහැ ගහගෙන ඉන්නේ ගහන්න ඇත්නම් කියල...
