Wela Wife

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෙනෙකු අවංක විය යුත්තේ තම හෘද සාක්ෂියට මිස තමා මුහුණ දෙන පුද්ගලයාට නොවේ..;)

    :eek::eek::eek: කතාව ඇත්ත....

    මම පෙට්ටිය කඩුවේ නෑ බන්... පුක් පාරක් දැම්ම විතයි... උබේ ආසම සබ්ජෙට් එක.. :lol: ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Wela Wife 18+ 01-05-2016 04:46 PM mata renta barai ponnayo

    යේක ඊයේ මන් ජින්ක ජිගිරි කරපු ගෙනිගේ මිනිහට රෙදිල :baffled:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ජොසී;19525913 said:
    ගෑනිව විස්වාස කරන්න පුරුදු වෙයන් මිනිහෝ. ගෑණියි උඹයි අතර හොඳ connection එකක් හදාගනින්. බැන්ඳට පස්සෙ ගෑණි 1, යාළුවෝ 2 වෙන්න ඕන.​

    සහතික ඇත්ත.උබ බැන්දේ උබේ ගැනිව මිසක් යාළුවගේ ගැනිවවත් යාළුවව වත් නෙමේනේ.යාළුවා උගේ ගැනිට උ කැමති දෙයක් කරගනී , උබ උබේ ගැනිට යාළුවා කැමති දේ කරන්න යන්න ඕනේ නැහැ.එතකොට උබේ ගැනී උබේ නෙමේ යාළුවගේ ගැනී වෙනවා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සිරාවට... අපිටත් හම්බෙන ගෑනු පව් බන්... :lol::lol:
    අනේ මන්දා බං. මට හම්බෙලා ඉන්න ගෑණි නම් පව් කියලා මට හිතෙන්නෙ නෑ. ඒකිට ඕන හැම දේම උපරිමේටත් වඩා මම දෙනවා. මටත් හැම වෙලේම බලාපොරොත්තු වෙන උපරිමේටත් වඩා හැමදේම හම්බෙනවා. :nerd:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ජීවිතයේ තමන් ඉගෙන ගන්න ඕන පළවෙනි දේ තමයි කිසිම කෙනෙක් ගැන ඕනවට වඩා විශ්වාස කරන්න එපා, ඕනවට වඩා ඇලෙන්න එපා.

    -අද මිතුරෝ හෙට හතුරෝ, එළකිරියේම මේවාට උදාහරණ තියෙනවා, යාළුවෝ වගේ ඉන්නවා, ඌට ඔක්කොම දේවල් කියනවා, නමුත් පස්සේ පොඩි දෙයකට තරහා උන ගමන් එක්ස්පෝස් ත්‍රේඩ් දාලා පවුලටම මඩ ගහනවා. මේවා කරන්නේ පිටින් එන උන් නෙවෙයි, යාළුවෝම තමයි.

    -අද ගෑණි, හෙට තමන්ගේ පරම හතුරා වෙන්න පුලුවන්, මේවාට උදාහරණ ඕන තරම් රටේම තියෙනවා. ගෑණි කියලා ඔක්කොම කියනවා, නමුත් ඩිවෝස් උන ගමන්, ගෑණි ගිහින් ඔක්කොම හැමෝටම කියනවා. මන්ත්‍රී වරුන්ගේ, ඇමති වරුන්ගේ ජිල්මාට් වැඩ එළියට එන්නේ උන්ගේ ගෑණුන්ගේ මාර්ගයෙන්ම තමයි.

    අඩුවෙන් විශ්වාස කරන්න,අඩුවෙන් ඇලෙන්න එතකොට ගෑණි දාලා ගියත් ප්‍රශ්ණයක් නෑ, මම නම් හිතාගෙන ඉන්නේ එහෙමයි. එතකොට දුකකුත් නෑ.

    • Like
    Reactions: kolavari

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජොසී;19526423 said:
    අනේ මන්දා බං. මට හම්බෙලා ඉන්න ගෑණි නම් පව් කියලා මට හිතෙන්නෙ නෑ. ඒකිට ඕන හැම දේම උපරිමේටත් වඩා මම දෙනවා. මටත් හැම වෙලේම බලාපොරොත්තු වෙන උපරිමේටත් වඩා හැමදේම හම්බෙනවා. :nerd:

    :nerd::nerd::nerd:

    මමත් එහෙම තමා බන්....

    මැරෙන්නම ආදරේ කරනවා.... දෙන්නට දෙන්නා.........​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මම පෙට්ටිය කඩුවේ නෑ බන්... පුක් පාරක් දැම්ම විතයි... උබේ ආසම සබ්ජෙට් එක.. :lol: ...
    11.gif
     
    • Like
    Reactions: dinuka rukshan

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජීවිතයේ තමන් ඉගෙන ගන්න ඕන පළවෙනි දේ තමයි කිසිම කෙනෙක් ගැන ඕනවට වඩා විශ්වාස කරන්න එපා, ඕනවට වඩා ඇලෙන්න එපා.

    -අද මිතුරෝ හෙට හතුරෝ, එළකිරියේම මේවාට උදාහරණ තියෙනවා, යාළුවෝ වගේ ඉන්නවා, ඌට ඔක්කොම දේවල් කියනවා, නමුත් පස්සේ පොඩි දෙයකට තරහා උන ගමන් එක්ස්පෝස් ත්‍රේඩ් දාලා පවුලටම මඩ ගහනවා. මේවා කරන්නේ පිටින් එන උන් නෙවෙයි, යාළුවෝම තමයි.

    -අද ගෑණි, හෙට තමන්ගේ පරම හතුරා වෙන්න පුලුවන්, මේවාට උදාහරණ ඕන තරම් රටේම තියෙනවා. ගෑණි කියලා ඔක්කොම කියනවා, නමුත් ඩිවෝස් උන ගමන්, ගෑණි ගිහින් ඔක්කොම හැමෝටම කියනවා. මන්ත්‍රී වරුන්ගේ, ඇමති වරුන්ගේ ජිල්මාට් වැඩ එළියට එන්නේ උන්ගේ ගෑණුන්ගේ මාර්ගයෙන්ම තමයි.

    අඩුවෙන් විශ්වාස කරන්න,අඩුවෙන් ඇලෙන්න එතකොට ගෑණි දාලා ගියත් ප්‍රශ්ණයක් නෑ, මම නම් හිතාගෙන ඉන්නේ එහෙමයි. එතකොට දුකකුත් නෑ.

    11.gif
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    mona huyannakda? nikan saka nokara indapan lassanata jeewath wela... samahara ganu kotchara lamai haduwat wala wenne na a

    anika lamai hadala nadattu karanna umbata puluwan tatwayak thiyenawada kiyala balahan mulinma
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,825
    24,139
    113
    tracing Geo-location.. ... ...
    වැඩි දෙයක් කියන්න නෑ.. පවුල් ජිවිතයක් කියල එකක් ගත කරද්දී පෞද්ගලිකත්වය කියන එක තියාගනින්.. ගෑනිට ගහපු එකයි, ගෑනිගේ ලප තියන තැනුයි, උබට දෙන ආතලුයි.. උබ විතරක් දැනගත්තම ඇති.. යාලුවෝ එක්ක ඕවා කියන්න යන්න එපා මචන්.. wife කියන්නෙත් අම්ම කෙනෙක් හෝ අම්ම කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්නෙ.. නම්බුව නැති කරන්න එපා යාළුවො අතරේ..

    උබේ යාළුවා ගැන කියනවා නම් උගෙන් ගෑනි පරිස්සම් කරගනින්.. උට හෙන කැක්කුමක් තියනවා වගේ.. උගේ ගෑනි වැල උනා කියල උබේ ගෑනි හොදට ඉන්නවා දැක්කම උට අමාරුවක් එන්න විදියක් නෑනේ.. උට ලැබෙන්නේ නැති නිසා පෙනුමට ඉද්දි උබ ගැන ඉරිසියා ඇති.. ඔහොම හුත්*ලා ආශ්‍රය කරන්න කලින් හොදට හිතල බලපන්.. උබ දැන් වෙනම පවුලක්.. පවුල ඇතුලේ උබ තාත්ත කෙනෙක්.. වගකීමකින් මිනිස්සු ආශ්‍රය කරපන්.. රකින්න බලන්න පවුලක් තියනවනේ..
     
    අම්මට උඩු..... මේ සිරාවටම උබද බන් කියුවේ.... :shocked::shocked: මටනම් හිතා ගන්න බෑ....

    කතාව ඇත්ත... ;)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,825
    24,139
    113
    tracing Geo-location.. ... ...
    අම්මට උඩු..... මේ සිරාවටම උබද බන් කියුවේ.... :shocked::shocked: මටනම් හිතා ගන්න බෑ....

    කතාව ඇත්ත... ;)

    ඒ කීවේ? :(
    විශ්වාස කරන්නම අමාරු නම් 2016 කියලවත් හිත හදාගන්න වෙනවා ;)
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    ප්‍රශ්ණයක් නැති තැන, ප්‍රශ්ණ දාගන්න එපා කියල තමයි මටනම් කියන්න තියෙන්නෙ. ඕනමනම් හැදුවත් කමක් නෑ. ළමයි 2/3 දෙනෙක් ඉන්න එක හොදකුත් තියෙනවා.