දැං එළියට ගිහිං අහස බලන්ඩ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    eka haruwanam wada wadi wenne na ne :P nikan balan innawa
    :oo::oo:
    එහෙනං කෂාද බැන්දද?
    අර උඹේ පරම පවිත්‍ර ඉස්කෝලෙ යන කාලේ පෑන් පැන්සල් පෙන්නලා සෙට් කොර ගත්ත පූසි ව????
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අඩේ නියමයි බං... ටෙලස්කෝප් වලින් ඔච්චර ලස්සනට පේනවද ?
    උඹේ ටෙලස්කෝප් එකේ ෆොටෝ එකකුත් දාපන්කො :)
    ටෙලස්කෝප් වර්ග දෙකක් තියෙනව නේ.. අවතල දර්පණයක් එන එකකුත් තියෙනව නේ..
    අහ්.. දැනුයි දැක්කෙ ලෙන්ස් එකෙන් ගත්ත කිව්වෙ ?
    na telescope walata ohoma penne na, ape ahata colors penne na oya wage. ape as aduredi color walata sanwedi adui saha camera walata apita pena warnawaliyata wata tikak penawa.
    apita baluwama alu patata penne. oya loku exposures thiyena DSLR images.

    1st eka track wenawa but manual, anith eka computerized GOTO. nebula,galaxy star wala numbers gahuwama auto point wenawa

    2013-01-15-14.24_zpstlpuj2cl.jpg~original

    20150309_130238_zpsgerd2giw.jpg~original

    img_zps8k6zntqc.jpg~original
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :oo::oo:
    එහෙනං කෂාද බැන්දද?
    අර උඹේ පරම පවිත්‍ර ඉස්කෝලෙ යන කාලේ පෑන් පැන්සල් පෙන්නලා සෙට් කොර ගත්ත පූසි ව????
    pissuda ban :P company ekak form kara wahallu tikak gatta
    dan wahal weladama :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • na telescope walata ohoma penne na, ape ahata colors penne na oya wage. ape as aduredi color walata sanwedi adui saha camera walata apita pena warnawaliyata wata tikak penawa.
    apita baluwama alu patata penne. oya loku exposures thiyena DSLR images.

    1st eka track wenawa but manual, anith eka computerized GOTO. nebula,galaxy star wala numbers gahuwama auto point wenawa

    2013-01-15-14.24_zpstlpuj2cl.jpg~original

    20150309_130238_zpsgerd2giw.jpg~original

    img_zps8k6zntqc.jpg~original

    :shocked::shocked::shocked:

    උඹ ආතර් සී ක්ලාක්ගෙ පුතා නේද... ;) උඹ ගාව තියෙන දේවල්..
     
    AnuradhaRa

    Well-known member
  • na telescope walata ohoma penne na, ape ahata colors penne na oya wage. ape as aduredi color walata sanwedi adui saha camera walata apita pena warnawaliyata wata tikak penawa.
    apita baluwama alu patata penne. oya loku exposures thiyena DSLR images.

    1st eka track wenawa but manual, anith eka computerized GOTO. nebula,galaxy star wala numbers gahuwama auto point wenawa

    2013-01-15-14.24_zpstlpuj2cl.jpg~original

    නිකං ටෙලස්කෝප් එකට ඇහැ තියල බලන හැටි විතරයි බං දන්නෙ..
    උඹ කියන දේවල් අදමයි ඇහුවෙ.. ත්‍රෙඩ් එකක් දාපන්කො මේව ගැන විස්තර කරල..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නිකං ටෙලස්කෝප් එකට ඇහැ තියල බලන හැටි විතරයි බං දන්නෙ..
    උඹ කියන දේවල් අදමයි ඇහුවෙ.. ත්‍රෙඩ් එකක් දාපන්කො මේව ගැන විස්තර කරල..
    Astrophotography for Beginners (සිංහලෙන්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1532523
    me tiyenne mama liwwa parana article ekak
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කැටලින් නිසා වෙච්ච ද්වන්ධ සටන මොකක්ද ?
    උඹ දන්නෙ නෑ මම ඉස්සර ඕකට කියන්නෙ දැවැන්ත සටන කියල :lol: පස්සෙ දැනගත්තෙ දෙන්නෙක් අතර සටනට කියල

    කෝ උඹ කිව්වෙ නෑනෙ අර සුපිරි බඩ්ඩව, ජොෆ්රි විදල මැරුව එක ගැන :angry:

    දැවැන්ත සටන :baffled: :baffled:
    උඹ සිරාවට සිඞ්හල නෙමේද බං සූත්‍රිකා පහන කිව්වාමත් හිනා වුනා :baffled: :baffled:
    විදේශගතවෙලාද ඉන්නෙ :D :D

    බඩු ගැන මොනා කියන්නද බං කව්ද බඩු ගනං ගන්නෙ :dull: :dull:

    බේලිශ් කැටලින් ට ලව් කලා :dull: :dull:
    කැටලින්ව මුලින් බඳින්න යෝජනා වුනේ බ්‍රැන්ඩන් ස්ටාක්ට, එඩාඩ් ස්ටාක්ගෙ අයිය :dull: :dull:
    ඌ එඩාඩ් වගේ නෙමේ එඩාඩ්ට වඩා හැඩි දැඩි වලියට බර එකා :dull: :dull:
    බේලිශ් ඕකට කේන්ති ගිහිං බ්‍රැන්ඩන්ට මැරෙනකං කරන ද්වන්ධ සටනකට එන්න කියල කියහංකො :baffled: :baffled:
    කැටලින් ආයාචනා කල්ල තමා බේලිශ්ට අභය දානය අරං දීල තියෙන්නෙ :sorry: :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • දැවැන්ත සටන :baffled: :baffled:

    :)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,324
    113

    කැටලින් ආයාචනා කල්ල තමා බේලිශ්ට අභය දානය අරං දීල තියෙන්නෙ :sorry: :sorry:

    හයියෝ ඒ සටන වුණානම් අද බෙලිෂ්ගේ කෑලිත් හොයන්න නෑ , මුළු stark පවුලම පණපිටින් , Prince Oberyn මැරෙන්නෙත් නෑ :(.

    stark පවුලට ගෑවුණු හැම එකාම කරන්නේ මෝඩ වැඩනේ :dull:
     
    AnuradhaRa

    Well-known member
  • හයියෝ ඒ සටන වුණානම් අද බෙලිෂ්ගේ කෑලිත් හොයන්න නෑ , මුළු stark පවුලම පණපිටින් , Prince Oberyn මැරෙන්නෙත් නෑ :(.

    stark පවුලට ගෑවුණු හැම එකාම කරන්නේ මෝඩ වැඩනේ :dull:

    :lol: මම නං ගෑවෙන්නෙ නෑ ඔය පවුලට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හයියෝ ඒ සටන වුණානම් අද බෙලිෂ්ගේ කෑලිත් හොයන්න නෑ , මුළු stark පවුලම පණපිටින් , Prince Oberyn මැරෙන්නෙත් නෑ :(.

    stark පවුලට ගෑවුණු හැම එකාම කරන්නේ මෝඩ වැඩනේ :dull:

    ප්‍රින්ස් ඕබරින්ගෙ මරණෙයි බේලිශ්ගෙයි සම්බන්ධෙ මොකක්ද බං :eek: :eek:
    එලියා මාටෙල්ව මරන්න අන දුන්නෙ ටයිවින් ලැනිස්ටර්නෙ ? :eek: :eek:
    ඒකට ලිටල් ෆින්ගර්ගෙ සම්බන්ධයක් නෑනෙ :eek: :eek:

    අහ් අනුරාධරෝ උඹ මේව කියවන්න එපා මේ ඉස්සරහට වෙන්න තියෙන ඒව ඉස්පොයිල් වෙයි :baffled: :baffled:

    :lol: මම නං ගෑවෙන්නෙ නෑ ඔය පවුලට

    උඹ බලල ඉවර වෙනකොට ගෑවෙන්න ස්ටාක්ල ඉතුරු වෙලා ඉඳියිද දන්නෙත් නෑ :no: :no:
     
    AnuradhaRa

    Well-known member
  • හෙන ෆේත්ෆුල් එලදෙනක් :lol: :lol:

    ඒ වුණාට එයා ලස්සන ලෝකෙක ඉපදෙයි.. මේ නපුරු ලෝකෙට එයා හරියන්නෙ නෑ..
    උඹල බෞද්ධයො නේ.. නිවිල සංසිඳිල ඉන්ඩ ඕන.. නපුරට නපුර කරන්ඩ යන්ඩ හොඳ නෑ..
    ඒ අතින් නං සන්ස කෙල්ල සුපිරි..
    සන්සත් එක්ක මධුසමය ගතකරන්ඩ ගිහිං අරූ වයින් බීල බීල ඩොග් ගාල බිමට වැටිල එහෙමම නින්ද යනව.. ඌ කොච්චර බඩු ගැහුවත් දරුවො කියන්නෙ කවුද කියල අඳුරනව..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ වුණාට එයා ලස්සන ලෝකෙක ඉපදෙයි.. මේ නපුරු ලෝකෙට එයා හරියන්නෙ නෑ..
    උඹල බෞද්ධයො නේ.. නිවිල සංසිඳිල ඉන්ඩ ඕන.. නපුරට නපුර කරන්ඩ යන්ඩ හොඳ නෑ..
    ඒ අතින් නං සන්ස කෙල්ල සුපිරි..
    සන්සත් එක්ක මධුසමය ගතකරන්ඩ ගිහිං අරූ වයින් බීල බීල ඩොග් ගාල බිමට වැටිල එහෙමම නින්ද යනව.. ඌ කොච්චර බඩු ගැහුවත් දරුවො කියන්නෙ කවුද කියල අඳුරනව..

    සන්සගෙ මධුසමේ උඹට පෙනෙයි ඔහොම බලාගෙන පලයංකො ස්පොයිල් කරන්න හොඳ නෑ :baffled: :baffled: