eka haruwanam wada wadi wenne na nenikan balan innawa

එහෙනං කෂාද බැන්දද?
අර උඹේ පරම පවිත්ර ඉස්කෝලෙ යන කාලේ පෑන් පැන්සල් පෙන්නලා සෙට් කොර ගත්ත පූසි ව????
eka haruwanam wada wadi wenne na nenikan balan innawa

na telescope walata ohoma penne na, ape ahata colors penne na oya wage. ape as aduredi color walata sanwedi adui saha camera walata apita pena warnawaliyata wata tikak penawa.අඩේ නියමයි බං... ටෙලස්කෝප් වලින් ඔච්චර ලස්සනට පේනවද ?
උඹේ ටෙලස්කෝප් එකේ ෆොටෝ එකකුත් දාපන්කො
ටෙලස්කෝප් වර්ග දෙකක් තියෙනව නේ.. අවතල දර්පණයක් එන එකකුත් තියෙනව නේ..
අහ්.. දැනුයි දැක්කෙ ලෙන්ස් එකෙන් ගත්ත කිව්වෙ ?
pissuda ban
එහෙනං කෂාද බැන්දද?
අර උඹේ පරම පවිත්ර ඉස්කෝලෙ යන කාලේ පෑන් පැන්සල් පෙන්නලා සෙට් කොර ගත්ත පූසි ව????
company ekak form kara wahallu tikak gatta
na telescope walata ohoma penne na, ape ahata colors penne na oya wage. ape as aduredi color walata sanwedi adui saha camera walata apita pena warnawaliyata wata tikak penawa.
apita baluwama alu patata penne. oya loku exposures thiyena DSLR images.
1st eka track wenawa but manual, anith eka computerized GOTO. nebula,galaxy star wala numbers gahuwama auto point wenawa
![]()
![]()
![]()

උඹ ගාව තියෙන දේවල්.. na telescope walata ohoma penne na, ape ahata colors penne na oya wage. ape as aduredi color walata sanwedi adui saha camera walata apita pena warnawaliyata wata tikak penawa.
apita baluwama alu patata penne. oya loku exposures thiyena DSLR images.
1st eka track wenawa but manual, anith eka computerized GOTO. nebula,galaxy star wala numbers gahuwama auto point wenawa
![]()
mama http://www.astronomyforum.net eke innawa, eke suddo laga tiyena gadget dakkama andenawa ban
උඹ ආතර් සී ක්ලාක්ගෙ පුතා නේද...උඹ ගාව තියෙන දේවල්..
me yantan atawagatta ewa wage newe. mama me honda telescope ekak and guider ekak ganna baruwa inneAstrophotography for Beginners (සිංහලෙන්)නිකං ටෙලස්කෝප් එකට ඇහැ තියල බලන හැටි විතරයි බං දන්නෙ..
උඹ කියන දේවල් අදමයි ඇහුවෙ.. ත්රෙඩ් එකක් දාපන්කො මේව ගැන විස්තර කරල..
Astrophotography for Beginners (සිංහලෙන්)
http://www.elakiri.com/forum/showthread.php?t=1532523
me tiyenne mama liwwa parana article ekak

කැටලින් නිසා වෙච්ච ද්වන්ධ සටන මොකක්ද ?
උඹ දන්නෙ නෑ මම ඉස්සර ඕකට කියන්නෙ දැවැන්ත සටන කියලපස්සෙ දැනගත්තෙ දෙන්නෙක් අතර සටනට කියල
කෝ උඹ කිව්වෙ නෑනෙ අර සුපිරි බඩ්ඩව, ජොෆ්රි විදල මැරුව එක ගැන![]()

දැවැන්ත සටන![]()
උඹ සිරාවට සිඞ්හල නෙමේද බං සූත්රිකා පහන කිව්වාමත් හිනා වුනා![]()
විදේශගතවෙලාද ඉන්නෙ![]()
බඩු ගැන මොනා කියන්නද බං කව්ද බඩු ගනං ගන්නෙ![]()
බේලිශ් කැටලින් ට ලව් කලා![]()
කැටලින්ව මුලින් බඳින්න යෝජනා වුනේ බ්රැන්ඩන් ස්ටාක්ට, එඩාඩ් ස්ටාක්ගෙ අයිය![]()
ඌ එඩාඩ් වගේ නෙමේ එඩාඩ්ට වඩා හැඩි දැඩි වලියට බර එකා![]()
බේලිශ් ඕකට කේන්ති ගිහිං බ්රැන්ඩන්ට මැරෙනකං කරන ද්වන්ධ සටනකට එන්න කියල කියහංකො![]()
කැටලින් ආයාචනා කල්ල තමා බේලිශ්ට අභය දානය අරං දීල තියෙන්නෙ![]()
![]()

කැටලින් ආයාචනා කල්ල තමා බේලිශ්ට අභය දානය අරං දීල තියෙන්නෙ![]()
![]()
.
හයියෝ ඒ සටන වුණානම් අද බෙලිෂ්ගේ කෑලිත් හොයන්න නෑ , මුළු stark පවුලම පණපිටින් , Prince Oberyn මැරෙන්නෙත් නෑ.
stark පවුලට ගෑවුණු හැම එකාම කරන්නේ මෝඩ වැඩනේ![]()
මම නං ගෑවෙන්නෙ නෑ ඔය පවුලටමම නං ගෑවෙන්නෙ නෑ ඔය පවුලට

ඒ වුනාට සංසා මෝඩ වුනාට හෙණ faithful වෙයි හිටං![]()

හයියෝ ඒ සටන වුණානම් අද බෙලිෂ්ගේ කෑලිත් හොයන්න නෑ , මුළු stark පවුලම පණපිටින් , Prince Oberyn මැරෙන්නෙත් නෑ.
stark පවුලට ගෑවුණු හැම එකාම කරන්නේ මෝඩ වැඩනේ![]()

මම නං ගෑවෙන්නෙ නෑ ඔය පවුලට

ඒ වුනාට සංසා මෝඩ වුනාට හෙණ faithful වෙයි හිටං![]()

හෙන ෆේත්ෆුල් එලදෙනක්![]()
![]()
ඒ වුණාට එයා ලස්සන ලෝකෙක ඉපදෙයි.. මේ නපුරු ලෝකෙට එයා හරියන්නෙ නෑ..
උඹල බෞද්ධයො නේ.. නිවිල සංසිඳිල ඉන්ඩ ඕන.. නපුරට නපුර කරන්ඩ යන්ඩ හොඳ නෑ..
ඒ අතින් නං සන්ස කෙල්ල සුපිරි..
සන්සත් එක්ක මධුසමය ගතකරන්ඩ ගිහිං අරූ වයින් බීල බීල ඩොග් ගාල බිමට වැටිල එහෙමම නින්ද යනව.. ඌ කොච්චර බඩු ගැහුවත් දරුවො කියන්නෙ කවුද කියල අඳුරනව..