කෙනෙකු අවංක විය යුත්තේ තම හෘද සාක්ෂියට මිස තමා මුහුණ දෙන පුද්ගලයාට නොවේ..


කතාව ඇත්ත.... මම පෙට්ටිය කඩුවේ නෑ බන්... පුක් පාරක් දැම්ම විතයි... උබේ ආසම සබ්ජෙට් එක..
... කෙනෙකු අවංක විය යුත්තේ තම හෘද සාක්ෂියට මිස තමා මුහුණ දෙන පුද්ගලයාට නොවේ..


කතාව ඇත්ත....
... 
ජොසී;19525913 said:ගෑනිව විස්වාස කරන්න පුරුදු වෙයන් මිනිහෝ. ගෑණියි උඹයි අතර හොඳ connection එකක් හදාගනින්. බැන්ඳට පස්සෙ ගෑණි 1, යාළුවෝ 2 වෙන්න ඕන.
අනේ මන්දා බං. මට හම්බෙලා ඉන්න ගෑණි නම් පව් කියලා මට හිතෙන්නෙ නෑ. ඒකිට ඕන හැම දේම උපරිමේටත් වඩා මම දෙනවා. මටත් හැම වෙලේම බලාපොරොත්තු වෙන උපරිමේටත් වඩා හැමදේම හම්බෙනවා.සිරාවට... අපිටත් හම්බෙන ගෑනු පව් බන්...

ජොසී;19526423 said:අනේ මන්දා බං. මට හම්බෙලා ඉන්න ගෑණි නම් පව් කියලා මට හිතෙන්නෙ නෑ. ඒකිට ඕන හැම දේම උපරිමේටත් වඩා මම දෙනවා. මටත් හැම වෙලේම බලාපොරොත්තු වෙන උපරිමේටත් වඩා හැමදේම හම්බෙනවා.![]()



එහෙනම් බඩු ගහන්න එපා බං.
මමත් එහෙම තමා බන්....
මැරෙන්නම ආදරේ කරනවා.... දෙන්නට දෙන්නා.........

මම පෙට්ටිය කඩුවේ නෑ බන්... පුක් පාරක් දැම්ම විතයි... උබේ ආසම සබ්ජෙට් එක.....
ජීවිතයේ තමන් ඉගෙන ගන්න ඕන පළවෙනි දේ තමයි කිසිම කෙනෙක් ගැන ඕනවට වඩා විශ්වාස කරන්න එපා, ඕනවට වඩා ඇලෙන්න එපා.
-අද මිතුරෝ හෙට හතුරෝ, එළකිරියේම මේවාට උදාහරණ තියෙනවා, යාළුවෝ වගේ ඉන්නවා, ඌට ඔක්කොම දේවල් කියනවා, නමුත් පස්සේ පොඩි දෙයකට තරහා උන ගමන් එක්ස්පෝස් ත්‍රේඩ් දාලා පවුලටම මඩ ගහනවා. මේවා කරන්නේ පිටින් එන උන් නෙවෙයි, යාළුවෝම තමයි.
-අද ගෑණි, හෙට තමන්ගේ පරම හතුරා වෙන්න පුලුවන්, මේවාට උදාහරණ ඕන තරම් රටේම තියෙනවා. ගෑණි කියලා ඔක්කොම කියනවා, නමුත් ඩිවෝස් උන ගමන්, ගෑණි ගිහින් ඔක්කොම හැමෝටම කියනවා. මන්ත්‍රී වරුන්ගේ, ඇමති වරුන්ගේ ජිල්මාට් වැඩ එළියට එන්නේ උන්ගේ ගෑණුන්ගේ මාර්ගයෙන්ම තමයි.
අඩුවෙන් විශ්වාස කරන්න,අඩුවෙන් ඇලෙන්න එතකොට ගෑණි දාලා ගියත් ප්‍රශ්ණයක් නෑ, මම නම් හිතාගෙන ඉන්නේ එහෙමයි. එතකොට දුකකුත් නෑ.
ජොසී;19526445 said:එහෙනම් බඩු ගහන්න එපා බං.![]()
mata teruna , :vමොන හු#තක් කියනවද මන්දා..
කියන දෙයක් තේරෙන්න කියහං..
නැත්තං නිකං හිටහං..
වැඩි දෙයක් කියන්න නෑ.. පවුල් ජිවිතයක් කියල එකක් ගත කරද්දී පෞද්ගලිකත්වය කියන එක තියාගනින්.. ගෑනිට ගහපු එකයි, ගෑනිගේ ලප තියන තැනුයි, උබට දෙන ආතලුයි.. උබ විතරක් දැනගත්තම ඇති.. යාලුවෝ එක්ක ඕවා කියන්න යන්න එපා මචන්.. wife කියන්නෙත් අම්ම කෙනෙක් හෝ අම්ම කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්නෙ.. නම්බුව නැති කරන්න එපා යාළුවො අතරේ..
උබේ යාළුවා ගැන කියනවා නම් උගෙන් ගෑනි පරිස්සම් කරගනින්.. උට හෙන කැක්කුමක් තියනවා වගේ.. උගේ ගෑනි වැල උනා කියල උබේ ගෑනි හොදට ඉන්නවා දැක්කම උට අමාරුවක් එන්න විදියක් නෑනේ.. උට ලැබෙන්නේ නැති නිසා පෙනුමට ඉද්දි උබ ගැන ඉරිසියා ඇති.. ඔහොම හුත්*ලා ආශ්‍රය කරන්න කලින් හොදට හිතල බලපන්.. උබ දැන් වෙනම පවුලක්.. පවුල ඇතුලේ උබ තාත්ත කෙනෙක්.. වගකීමකින් මිනිස්සු ආශ්‍රය කරපන්.. රකින්න බලන්න පවුලක් තියනවනේ..

මටනම් හිතා ගන්න බෑ....
අම්මට උඩු..... මේ සිරාවටම උබද බන් කියුවේ....මටනම් හිතා ගන්න බෑ....
කතාව ඇත්ත...
