Mr. Tom වෙනුවෙන්

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඒ උනාට ඌ නෙවෙයිනේ සංවිධායක? සංවිධායකයෝ දැනගන්න ඕනේ පැටියගේ නම නොදා ඉන්න , මොකද උන් දන්නවා පැටියව දාලා තියෙන්නේ පෞද්ගලික ප්‍රශ්න නිසා කියලා, මම දැක්කා මැක්ස්බෝයි ඒකත් සාධාරණය කරල තිබ්බා. :lol:

පෝල් එක දානකන් සංවිධානය කරන උන්ට යෝජනාවේ යටි අරමුණ තේරුණේ නෑ...
අනික ඒ ත්‍රෙඩ් එක එච්චර දරුණු ගණයේ ත්‍රෙඩ් එකක් විදිහට නෙමෙයි දැම්මේ..
එක බං අර විහිළුවක් බයිට් එකක් ලෙවල් එකෙන් එකෙන් ගියේ..
පැටියාගේ නම පෝල් එකේ වැටිලා තිබ්බ එක දැක්ක වෙලේ ඉදං ඔය සොහොන එහෙම කරේ තනිකර ඒ ත්‍රෙඩ් එක වෙනස් ස්වරූපෙකට පෙරලගෙන පුද්ගලික තරහ වෙනුවෙන් පෝල් ත්‍රෙඩ් එක පාවිච්චි කරපු එක...
අන්න එතන ඉදං ඒ ත්‍රෙඩ් එකට වෙනස් තේරුමක් ලැබෙන්න ගත්ත..
ටොම් ඔහොම එකක් බලන් නෙමෙයි වැඩේ කරේ...
ඌ දන්නේ නෑනේ යෝජනා කරන එවුන්ගේ හිත් වල තියෙන යටි අරමුණු මොනවද කියල..
මේ ප්‍රශ්නේ තනිකරම ඇතිකරේ සොහොන.. අද අපි මේ දකින්නේ එකෙක් කරපු බලුකම් වල ප්‍රථිපල වලින් වෙන එවුන් දෙන්නෙක් පීඩා විදින අවස්ථාවක්...
 
  • Like
Reactions: crazybuddy

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:yes::yes::yes: උබ කවුරු උනත් ඇත්ත කතා කරනහ් එකෙක්

ඒ පෝල් ත්‍රෙඩ් එක බලන් හිටියනං ඕනම බූරුවෙක්ට මචං උන දේ පැහැදිලිව පෙනුනා..
ටොම් පව් බං.. ඌ මේ කන්නේ කොහෙවත් යන කුණක්..
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

පෝල් එක දානකන් සංවිධානය කරන උන්ට යෝජනාවේ යටි අරමුණ තේරුණේ නෑ...
අනික ඒ ත්‍රෙඩ් එක එච්චර දරුණු ගණයේ ත්‍රෙඩ් එකක් විදිහට නෙමෙයි දැම්මේ..
එක බං අර විහිළුවක් බයිට් එකක් ලෙවල් එකෙන් එකෙන් ගියේ..
පැටියාගේ නම පෝල් එකේ වැටිලා තිබ්බ එක දැක්ක වෙලේ ඉදං ඔය සොහොන එහෙම කරේ තනිකර ඒ ත්‍රෙඩ් එක වෙනස් ස්වරූපෙකට පෙරලගෙන පුද්ගලික තරහ වෙනුවෙන් පෝල් ත්‍රෙඩ් එක පාවිච්චි කරපු එක...
අන්න එතන ඉදං ඒ ත්‍රෙඩ් එකට වෙනස් තේරුමක් ලැබෙන්න ගත්ත..
ටොම් ඔහොම එකක් බලන් නෙමෙයි වැඩේ කරේ...
ඌ දන්නේ නෑනේ යෝජනා කරන එවුන්ගේ හිත් වල තියෙන යටි අරමුණු මොනවද කියල..
මේ ප්‍රශ්නේ තනිකරම ඇතිකරේ සොහොන.. අද අපි මේ දකින්නේ එකෙක් කරපු බලුකම් වල ප්‍රථිපල වලින් වෙන එවුන් දෙන්නෙක් පීඩා විදින අවස්ථාවක්...

මම ඕක ටොම්ට කිව්වා මුලදීම ඔහොම වෙයි කියලා, ඌ ඇහුවේ නෑ.

5eb0kVN.png
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය විතරක්ද බ0 පැටියට කලු චරිත ත්‍රිඩ් එකේ වොට් කරපන් කියලා වටේට මැසෙජ් ගහලත් තිබ්බා ... ඔවා ඇදලා වැඩක් නැති නිසා කට වහගෙනහ් හිටියේ
    ටොමට දිපු රිවිව් එක නිසා අද වෙනකම් යාලුවෝ කියලා හිතාගෙනහ් හිටපු කිප දෙනෙක් මාව ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙනුත් අයින් කරලාහ්
    මටනම් ගානක් වත් නැහ් යාලුවෝ උනත් එහෙයියෙක් නම් නෙමෙහ් ම0 :dull:

    :lol::lol: මාත් උබව ලිස්ට් එකෙන් අයින් කරන්න ඕනි මේ කාරණාව හේතුවක් කරගෙන:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්... මේ හැමදෙයක්ම තනිකරම කරේ උඹ..
    මැදහත් විදිහට කළු චරිත ත්‍රෙඩ් එක දිහා කෙනෙක් බලන් හිටියනං ඕන කෙනෙකුට පේනවා එතන සිද්ධ වෙච්ච දේ..
    උඹ තනිකර එතන කරේ පැටියා එක්ක පුද්ගලික තරහ පිරිමපු එක..
    ඇත්තටම මුලදී ටොම් ඒක දැම්මේ ආතල් ත්‍රෙඩ් එකක් විදිහට..
    මඩක් විදිහට නෙමෙයි.. නමුත් උඹ කරේ ටක්ගාලා පැටියව එකට යෝජනා කරලා, උගේ නම පෝල් එකට වැටිච්ච වෙලේ ඉදං ඒ ත්‍රෙඩ් එකට වෙනම අර්ථ නිරූපනයක් දුන්න එක..
    ටෝමා විහිළුවක් විදිහට දාපු ත්‍රෙඩ් එක උඹ මද ගොඩක් කරා උඹේ පුද්ගලික තරහ පිරිමහන්න අරගෙන.. බලාගෙන හිටපු ඕන එකෙක් එක දැක්ක..
    මෙතන තනිකරම වැරැද්ද කරේ උඹ, පැටියව උඹ යෝජනා කරේම පුද්ගලික පළිගැනීමේ අදහසින්, උඹ කරපු දේ නොවෙන්න අද මේ ටික වෙන්නේ නෑ...උඹ වැඩේ වක්‍රව කළා, සෘජුව මිස්ටර් ටොම් ගේ බෙල්ල ගියා.. එකයි මෙතන උනේ..

    ඔව් කොන්ද පන නැති සොහොන
    3rdEyeවගේ එවුන් තරහ පිරිමහ ගත්ත, චිත්ත අදින උන්නෙ ඉන්නෙ, බලපන්කො ඔක්කොම කරල රිප්ලයි කරන හැටි හිරිගිතයි,
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol::lol: මාත් උබව ලිස්ට් එකෙන් අයින් කරන්න ඕනි මේ කාරණාව හේතුවක් කරගෙන:lol:
    බලු වැඩහ් කරන්න එපා උබට ලබන ආත්ම 7කට වත් ලස්සන කෙල්ලෙක් බදින්නෙහ් ලැබෙන එකක් නැහ් :rofl::rofl::rofl:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ

    පෝල් එක දානකන් සංවිධානය කරන උන්ට යෝජනාවේ යටි අරමුණ තේරුණේ නෑ...
    අනික ඒ ත්‍රෙඩ් එක එච්චර දරුණු ගණයේ ත්‍රෙඩ් එකක් විදිහට නෙමෙයි දැම්මේ..
    එක බං අර විහිළුවක් බයිට් එකක් ලෙවල් එකෙන් එකෙන් ගියේ..
    පැටියාගේ නම පෝල් එකේ වැටිලා තිබ්බ එක දැක්ක වෙලේ ඉදං ඔය සොහොන එහෙම කරේ තනිකර ඒ ත්‍රෙඩ් එක වෙනස් ස්වරූපෙකට පෙරලගෙන පුද්ගලික තරහ වෙනුවෙන් පෝල් ත්‍රෙඩ් එක පාවිච්චි කරපු එක...
    අන්න එතන ඉදං ඒ ත්‍රෙඩ් එකට වෙනස් තේරුමක් ලැබෙන්න ගත්ත..
    ටොම් ඔහොම එකක් බලන් නෙමෙයි වැඩේ කරේ...
    ඌ දන්නේ නෑනේ යෝජනා කරන එවුන්ගේ හිත් වල තියෙන යටි අරමුණු මොනවද කියල..
    මේ ප්‍රශ්නේ තනිකරම ඇතිකරේ සොහොන.. අද අපි මේ දකින්නේ එකෙක් කරපු බලුකම් වල ප්‍රථිපල වලින් වෙන එවුන් දෙන්නෙක් පීඩා විදින අවස්ථාවක්...

    :)

    මම ඕක ටොම්ට කිව්වා මුලදීම ඔහොම වෙයි කියලා, ඌ ඇහුවේ නෑ.

    5eb0kVN.png

    මුන් වරද්ද ගත්තෙ ප්‍රශ්ණ ආවම ඒකට විසඳුමක් හොයනව වෙනුවට ඒව සාධාරණීකරනය කරල තමන් හරි කියන්න ගිය එකෙන්.

    උදාහරණයකට දත් කිඹුල සහෝදරයගෙ නම වැරදියට දාල කියල ඒ පෝල් ත්‍රෙඩ් එකේ කට්ටිය කියල තිබ්බම උත්තරෙ දීල තිබ්බ ඒක ස්වීට් නමක් කියල. මොඩ් කෙනෙකුට පී.එම් එකක් දැම්මනම් ඒ ප්‍රශ්ණෙ එවෙලෙම හදන්න තිබ්බ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒ පෝල් ත්‍රෙඩ් එක බලන් හිටියනං ඕනම බූරුවෙක්ට මචං උන දේ පැහැදිලිව පෙනුනා..
    ටොම් පව් බං.. ඌ මේ කන්නේ කොහෙවත් යන කුණක්..
    හ්ම්....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ කියලා තියෙන එක හරි, ඌගෙන් වැරැද්දක් උනා. නමුත් පැටියව තරගයට දැම්මේ ඌ නෙවෙයිනේ? දාපු එකයි වැරැද්ද. අන්න එතනයි ප්‍රශ්ණය තියෙන්නේ. පැටියා ගියේ ඒක නිසයි නැතුව අරුත් එක්ක තිබ්බ වළිය නිසා නෙවෙයි.

    .

    මචං තරගයකට ඕනි කෙනක් යෝජනා කරන්න පුළුවන්. එහෙම බැරි නම් එහෙනම් තරගය් නොතිය ඉන්න ඕනි. උබල චාටර් නැහැ චාටර් කියල මනින්නේ මොන මිම්මෙන්ද ?? ගොන් ටෝක්ස් දෙන්න එපා මම පැටියව යෝජනා කරපු එක නෙමයි සාදාරනය කරලා තිබුනේ. ඕනිම නමක් යෝජනා කරන්න පුළුවන් එහෙම තරගයක් තියනවනම් මගේ නම් උනත්.

    හොදම තේර්ඩ් එක තෝරනකොට යෝජනා ගෙනාවා වගේ
    නරකම ත්‍රෙඩ් එජට යෝජනා ගේන්නත් පුළුවන්

    ඒවගේම නරකම කෙනාටත්.. අනේ ඔය කැමතිද නරකම කෙනා තරගෙට ඉදිරිපත් වෙන්න කියල කාගෙන් හරි ඇහුවොත් කව්ද කැමති වෙන්නේ ? කැමත්තෙන් චාටර්ම කෙනා වෙන්න් කව්ද කැමති ?? ඒ නිසා මෝඩයෙක් වගේ කතා කරන්න එපා
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :)

    මුන් වරද්ද ගත්තෙ ප්‍රශ්ණ ආවම ඒකට විසඳුමක් හොයනව වෙනුවට ඒව සාධාරණීකරනය කරල තමන් හරි කියන්න ගිය එකෙන්.

    උදාහරණයකට දත් කිඹුල සහෝදරයගෙ නම වැරදියට දාල කියල ඒ පෝල් ත්‍රෙඩ් එකේ කට්ටිය කියල තිබ්බම උත්තරෙ දීල තිබ්බ ඒක ස්වීට් නමක් කියල. මොඩ් කෙනෙකුට පී.එම් එකක් දැම්මනම් ඒ ප්‍රශ්ණෙ එවෙලෙම හදන්න තිබ්බ.

    ඔය කියලා තියෙන්නේ ලෙසටම. ඔන්න ඕකයි ප්‍රශ්ණය. මුන් සමහර ප්‍රශ්න වල වැරැද්ද බාර ගත්තා නමුත් සමහර වැරදි සාධාරණිය කරා. නමුත් දැන් ඒ වලින් වැඩක් නෑ. අපි අරයට මෙයාට ඇගිල්ල දික් කරා කියලා ඒවා ආයි හදන්න බෑ. පැටියා, ටොම්, කිඹූලා, මුද්‍රණ මම උබලා සෙට් එකට කියන්නේ යන්න එපා කියලයි. :) පරණ ඒවා අමතක කරලා දාමු.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මම ඕක ටොම්ට කිව්වා මුලදීම ඔහොම වෙයි කියලා, ඌ ඇහුවේ නෑ.

    සංවිධානාත්මකභාවය පැත්තෙන් ටොම් ඇත්තටම අතිශයින්ම අසාර්ථකයි..
    ඒකෙ ආයේ කතා කරන්න දෙයක් නෑ.. එයා එක පිළිගත්තත් නැතත් ඒක තමා ඇත්ත..
    නැට්ටේ ඉදං ගොම..

    එත් බං ඌ වැඩේ කරේ පිරිසිදු චේතනාවෙන්..
    ඌ හිතුවේ ඌ වගේම අනිත් එවුනුත් මේක විහිළුවක්, ආතල් එකක් විදිහට භාරගනී කියල..
    ඒක උගේ හොදකම..
    හැබැයි අන්තිමට උනේ උණ්ඩේ ඉස්සරහට යනවට වඩා වේගෙන් තුවක්කුව ගැස්සිලා පිටිපස්සට ආව එක..
    එක තනිකර කරේ අර සොහොන කියන එකා.. ටොම් බලාපොරොත්තුවුනු පරිසරය ත්‍රෙඩ් එක තුලෙ තිබුනේ නෑ.. තනිකර එක සොහොන පුද්ගලික තරහට පාවිච්චි කරා...
    අන්තිමට උනේ "ජෝක් එකට තෝරන්න ගිය කළු චරිතේ" කියන නම, "සිරා කළු චරිතයක්" තෝරන ගානට හංවඩු ගස්සල ප්‍රචලිත වෙච්ච එක...
    මුල් අර්ථ නිරූපණය වෙනස් වුනායින් තමයි මේ තත්වේ ඇති උනේ..
    සොහොන කෑවා උනාට බිල වැටුනේ ටොම්ට..
    එකයි සරල කතාව..
    .
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔයා ගියා කියලා ඇතිවෙන හොඳක් නැහැ..
    අනික ඔයාට කවුරුවත් වැරැද්දක් කිව්වෙත් නැහැ..

    ඔයාල නම් එහෙම කයල නැහැ නමුත් එහෙම කියපු කට්ටියේ බොහොමයි. මටත් ආත්ම ගරුත්වයක් තියනවා. කුණුහරපෙන් කොමෙන්ට් ඒමත්. මාව මුස්ලිම් කිරීමත්. තව කරුණු ගොඩයි.

    ම 23ක් දියණියක් හා 21ක් පුතනුවෙක් ගේ පියෙක්. මා මා සිතනා පරිදි වැන්නවුන් එළකිරියේ සිටීම පලක් නැහැ. කොටින්ම කිව්වොත් I'm a old school guy

    මන් නම් එහෙම හිතන්නේ නැහැ.මම මට වැඩ බොහෝ අයට මචන් කියලා කතා කරනවා.
    එහෙම කරන්නේ අපහසෙකට නෙමේ.මට ඕන හැම මනුස්සයම එකම මට්ටමෙන් මනින්න.
    මේක අපේ රියල් ජීවිතේ නෙමේනේ.මේක තනිකර පරිගණකය ඉස්සරහ ගෙනියන virtual ජීවිතයක්.එතෙන්දි හැමෝම එක හා සමාන වටිනාකමක් දෙන්න තමයි මම හම විටම උත්සහ කරන්නේ.
    අනේ මන්ද සමහර විට මම වැරදි ඇති.
    ඒ වුනාට අයියේ ඔය මෙතනට ඉන්න ඕන හොද වටිනා මේම්බර කෙනෙක්.
    යන එක ගැන නැවත සිත බලන්න කියලා ඉල්ලනවා.

    ලංකාවේ මාද්‍ය කාරයෝ වගේමයි උඹලත්... මොකක් හරි ප්‍රශ්නයක් උනාම එක හෝද හෝදා මඩේ දාන්න එපා යකුනේ. මේ කරන වැඩ වලින් නැවත නැවතත් සිද්දවෙන්නේ ටෝමාට අපහාස කිරීමක්. දැන් වෙච්ච සිද්දිය වෙලා ඉවරයි. තවත් ටෝමාට අපහාස කරවන්න එපා.

    අර සේයා කියන පුංචි දරුවා දූෂණය කරලා මරා දාපු වෙලාවේ මාද්‍ය කාරයෝ සති දෙකක් තුනක් තිස්සේ නැවත නැවතත් අගතියට පත්වෙච්ච පාර්ශවය වේදිකාවේ නග්ගල නැවත නැවතත් අපහසුතාවයට පත්කරා වගේම තමයි උඹල මේ කරන දේත්.

    බොර වෙච්ච වතුර වලකින් පිරිසිදු වතුර ටිකක් ගන්නනම් ටික වෙලාවක් ඒ වතුරට නිසලව තියෙන්න දෙන්න ඕන කියන ධර්මතාවය බුදුරජානන් වහන්සේ උපමා කරලා තියෙන්නේ හිතට. ඒ හින්ද කාගේ හරි කෙනෙකුගේ හිත රිදවීමක් උනානම් ඒ සිතුවිලි යටපත් වෙලා සාමාන්‍ය ස්භාවයට එන්න ඒ මනුස්සයට කාලයක් දීපල්ලා කොල්ලනේ. උඹල නැවත නැවතත් මේ ප්‍රශ්නය වෙන්දේසියේ දාන්න එපා.

    මම ටෝමාව එලකිරියෙන් පිට කිසිම විදිහකින් ඇසුරු කරල නැහැ. ටෝමා කළුද සුදුද කියලවත් මම දන්නේ නැහැ. අඩුම තරමේ මම ටෝමාගේ කටහඬ වත් දුරකතනයකින් වත් අහල නැහැ. ඒත් එලකිරිය ඇතුලේ හැසිරුණ විදිහ අනුව ටොමා බොහොම අවංක අහිංසක චරිතයක්. එකිනෙකාගේ පිට කසාගන්න ගැන්සි මේ එළකිරියේ හිටියත් කට්ට කපටි කයිරාටික එවුන් ටොමාට කියල පිට කසාගන්න තැනට වැටුනත් ටොමා කවදාවත් වෙන එකෙකුට කියල පිට කසාගන්න තැනට වැටෙන ජාතියේ දුර්වලයෙක් නෙවෙයි කියන එක විතරක් මම දන්නවා. ඒ වගේම වෙන කෙනෙකුට කියල ත්‍රෙඩ් එකක් දම්මගෙන නැවතත් එලකිරියට එන්න තරම් දුරවලයෙකුත් නෙවෙයි ටොමා. ඒ නිසා උඹල මේ ප්‍රශ්නය නැවත නැවතත් මඩේ දාල ඒක උඩ නටල ආතල් ගන්නේ නැතුව පාඩුවේ ඉන්න එක තමයි ටොමා නැවත එලකිරියට ගෙන්වාගැනීමේ නියම මාර්ගය කියල මම හිතන්නේ.

    වෙනද වගේම දෙන්න ඕන නියම උත්ටරේ දීලා තියෙනවා.
    මටත් ඕක කියන්න හිතිලා නික හිටියා.
    මීට කලින් කියලා තියෙන හින්ද.

    කිව්වට තරහ වෙන්න එපා මචං නමුත් කියන්න තියන දේ කියන්න ඕනේ..
    මේ හැම ප්‍රශ්නයක්ම ඇති කරේ උඹ.. ඔතන වැරැද්ද 100% උබේ..
    උඹේ පුද්ගලික තරහ පිරිමහන්න උඹ පැටියව යෝජනා කරලා කරපු අළුගුත්තේරු වැඩේ හින්ද තමා මේ හැමදෙයක්ම උනේ..
    පැටියට යන්නත්, මිස්ටර් ටොම් මෙහෙම අපහසුතාවටයට පත් වෙන්නත් පාර කැපුවෙ උඹ..
    මේ සේරම තනිකර උඹේ මේ කළු චරිත ත්‍රෙඩ් එක, උඹේ පුද්ගලික තරහ පිරිමහන්න යෝදාගත්ත එකේ ප්‍රතිවිපාක..
    සේරම ප්‍රශ්න ඇතිකරලා එලකිරිය අවුළුවල තියල දැන් උඹ කියනවා "සම්මාන උළෙල නිසා එලකිරියෙන් යන්න එපා කවුරුවත්" කියල..
    කටින්ද උඹ කතා කරන්නේ..

    ඒ නම ඌ යෝජනා කරේ නැත්නම් මම හරි කරනවා.
    මට එකට වොට් එකක් දාන්නත් බැරිවුණා.
    ඒ දවස් ටිකේ මම ඔන්ලයින් හිටියේ නැති හින්ද.

    mr.TOM අපහසු තාවයට path වුනේ උගේ යාලුවෝ ටික එයට pressure කරපු හින්ද ඒ ගැන.
    සීනියර් වුනත් ජූනියර් වුනත් හැමෝටම පිළිපදින්න නීති මාලාවක් තියෙනවා නේද මේ ෆෝරම් එකේ.
    ඌ අමු තිත්ත කුණුහරුපෙන් පබ්ලික් කතා කරන්නයි අනිත් එවුන් ඒවා දරගන්නයි ඕනෙද?

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ උනාට ඌ නෙවෙයිනේ සංවිධායක? සංවිධායකයෝ දැනගන්න ඕනේ පැටියගේ නම නොදා ඉන්න , මොකද උන් දන්නවා පැටියව දාලා තියෙන්නේ පෞද්ගලික ප්‍රශ්න නිසා කියලා, මම දැක්කා මැක්ස්බෝයි ඒකත් සාධාරණය කරල තිබ්බා. :lol:
    මචං මම දාලා තිබ්බේ පුද්ගලික ප්‍රශ්න තිබ්බ නිසා යෝජනා කරන එක වැරැද්දක් නැහැ කියලා නෙමයි. ඕනි කෙන්ක්ට ඕනි කෙනක් යෝජනා කරන්න පුළුවන්. එක හරිද වැරදිද කියල කිරිය තීරණය කරයි අන්න ඒ කතාවයි මම කියල තිබ්බේ. නිකම් කමෙන්ට් විකෘති කරන්න එපා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඔව් කොන්ද පන නැති සොහොන
    3rdEyeවගේ එවුන් තරහ පිරිමහ ගත්ත, චිත්ත අදින උන්නෙ ඉන්නෙ, බලපන්කො ඔක්කොම කරල රිප්ලයි කරන හැටි හිරිගිතයි,

    ඔව් තනිකර වැඩේ කෑවේ මුන්..
    අර අරු කිව්වා වගේ වෝට් කරපං කියල එක එකාට PM එහෙමත් ගහලනං එකෙන්ම තේරෙනවනේ උන්ගේ මානසික තත්වේ සහ උන් මේ පෝල් එක පාවිච්චි කරේ මොකටද කියල..
    අවුලක් නෑ එහෙම කරා නං එක්කෝ කට වහන් පැත්තකට වෙලා ඉන්න ඕනේ.. වැඩේ කියන්නේ ලජ්ජා නැතුව ඇවිල්ල තව අකියනවත් එක්කනේ නෑ කවුරුත් මේ තරගයක් හින්ද එලකිරියෙන් යන්න ඕනේ නෑ කියල..
    එක නිකං හරියට ඔලුව බෙල්ලෙන් වෙන් වෙන්නම කපලා, ඔළු කෑල්ලට කෘතීම සවසනය දෙනවා වගේ වැඩක් නේ බං..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං තරගයකට ඕනි කෙනක් යෝජනා කරන්න පුළුවන්. එහෙම බැරි නම් එහෙනම් තරගය් නොතිය ඉන්න ඕනි. උබල චාටර් නැහැ චාටර් කියල මනින්නේ මොන මිම්මෙන්ද ?? ගොන් ටෝක්ස් දෙන්න එපා මම පැටියව යෝජනා කරපු එක නෙමයි සාදාරනය කරලා තිබුනේ. ඕනිම නමක් යෝජනා කරන්න පුළුවන් එහෙම තරගයක් තියනවනම් මගේ නම් උනත්.

    හොදම තේර්ඩ් එක තෝරනකොට යෝජනා ගෙනාවා වගේ
    නරකම ත්‍රෙඩ් එජට යෝජනා ගේන්නත් පුළුවන්

    ඒවගේම නරකම කෙනාටත්.. අනේ ඔය කැමතිද නරකම කෙනා තරගෙට ඉදිරිපත් වෙන්න කියල කාගෙන් හරි ඇහුවොත් කව්ද කැමති වෙන්නේ ? කැමත්තෙන් චාටර්ම කෙනා වෙන්න් කව්ද කැමති ?? ඒ නිසා මෝඩයෙක් වගේ කතා කරන්න එපා
    කලු චරිතෙ තනිකර වැරදි වැඩක්නෙ පැටිය එලකිරි එකේ කලු චරිතයක්ද? JesonRulez කලු චරිතයක්ද නැනෙ, අනික ඔකෙ ඔකෙ තිබ්බ ගොඩක් ඒව ෆේක්.අරුන47 එලකිරි ලොග් වෙන්නෙත් නැ , ඔය වගෙ දෙයක් නොදැන සන්විදායක කම් කරන්නෙ,? ඔක තනිකර එලකිරි එක ගැන දන්නෙ නැති මාසෙ දෙකෙ එලකිරි අත්දැකීම වලින් කරපු දෙයක් , ඔකෙ සන්විදානය අතිශය දුර්වලයි එලකිරි එක ගැන නොදාන්න එවුන් ටිකක් කරපු ලාබාල වැඩක්.
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19527431 said:
    ලංකාවේ රුපියල් 50ට ඉන්ටනෙට් සහ 3000ට කම්පියුටර් විකුනන පාපය එලකිරියටද බලපා ඇත
    කිසිදා එලකිරියේ "උබට කොයින්ද මේවා" මානසිකත්වයෙන් කිසිවක් පලකර නැත

    ඔයා කියන එක ඇත්ත. කවදාවත් ඇත්තට නොදැක්කත් , කතා නොකලත් කරපු උදව් මෙච්චරයි කියල කියන්න බෑ. ටොම් අයිය, පොලයියා, මහේශ් අයිය, යුරාජ් අයියා, හරිදු අයිය අතුලු නම් කියපු කියන්න බැරි උන හැමෝම ගොඩක් සරයක් උදව් කරල තියෙනවා මට.. ඒ වගේම අනිත් හැමෝටමත්. එලකිරිය කියන්නෙ පවුලක්. පවුලෙ කවුරුත් මගදි දාල යන්නෙ නෑ. හැමෝම එකට ඉමු වෙනදා වගේම. මන් මේ කාත් එක්ක වත් තරහකින් වත්, කඩේ යනවා වත්, පද හදනවා වත් නෙමේ ඔන්න. ඒ හැමෝම එක්කෙනෙක්ට එක්කෙනෙක් වචනෙකින් හරි උදව් කරල තියෙන හිත හොද අවන්ක සෙට් එකක්. දැනුම අතින්, මනුස්සකම අතින් වගේම හැම පැත්තෙන්ම. මන් එලකිරියට දේවල් දීල නෑ. දෙන්න තරමට මොලයකුත් නෑ. හැබැයි, එලකිරියෙන් සෑහෙන යමක් ගත්තා. ඒ අලුතින් දැන ගත්ත වචනයක් වචනයක් ගානෙ ඔයාලට පින්. එලකිරිය දාල යන්න එපා කියල තමා මට කියන්න තියෙන්නෙ. අපේම ත්‍රෙඩ් වල අපි එකතු වෙලා ඉමු. එතකොට මේ අවුල් මුකුත් වෙන එකක් නෑ ඉදිරියට. එතකොට කතා කරන්නෙ අපි අපිමයි, අපේ ප්‍රශ්නයි. ඒ නිසා ගැටලුවක් නෑ. පොල් අයිය කියනව වගේ මේ ප්‍රශ්නෙ කාලයට විසදන්න දෙමු. ඒක තමා හොදම දේ. හැමෝටම තෙරුවන් සරණයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ටොම්ගේ නම්බර් එක වැඩ නැහැ බන් ඔෆ් කරලා. මොනා උනත් උ හිතනවා ඇති කිරිය වෙනුවෙන් වෙන් කරපු කාලය අපරාදේ කියල. නරක නාමය පමණයි කියල. ඔන්න එකයි හේතුව උට යනවනම් යන්න. නැතුව දුක හිතිලා හිත තැලිලා මානසිකව වැටිලා නෙමයි. උ එල ඩයල් එකක්. . උට ඕනි නම් එයි නැත්තම් නිකම් ඉදි. එත් එක දෙයක් කියන්න ඕනි උ නිකම සිනි බෝල හොටු කොල්ල්ක් නෙමයි කාගේවත් කමෙන්ට් වලට බයවෙලා හොටු පෙරාගෙන කිරියෙන් යන්න. උට හිතුනොත් ආයිත් එයි. වෙනදා වගේම ඉදි.

    ටෝමාට ජය...