ඒ උනාට ඌ නෙවෙයිනේ සංවිධායක? සංවිධායකයෝ දැනගන්න ඕනේ පැටියගේ නම නොදා ඉන්න , මොකද උන් දන්නවා පැටියව දාලා තියෙන්නේ පෞද්ගලික ප්රශ්න නිසා කියලා, මම දැක්කා මැක්ස්බෝයි ඒකත් සාධාරණය කරල තිබ්බා.![]()
පෝල් එක දානකන් සංවිධානය කරන උන්ට යෝජනාවේ යටි අරමුණ තේරුණේ නෑ...
අනික ඒ ත්රෙඩ් එක එච්චර දරුණු ගණයේ ත්රෙඩ් එකක් විදිහට නෙමෙයි දැම්මේ..
එක බං අර විහිළුවක් බයිට් එකක් ලෙවල් එකෙන් එකෙන් ගියේ..
පැටියාගේ නම පෝල් එකේ වැටිලා තිබ්බ එක දැක්ක වෙලේ ඉදං ඔය සොහොන එහෙම කරේ තනිකර ඒ ත්රෙඩ් එක වෙනස් ස්වරූපෙකට පෙරලගෙන පුද්ගලික තරහ වෙනුවෙන් පෝල් ත්රෙඩ් එක පාවිච්චි කරපු එක...
අන්න එතන ඉදං ඒ ත්රෙඩ් එකට වෙනස් තේරුමක් ලැබෙන්න ගත්ත..
ටොම් ඔහොම එකක් බලන් නෙමෙයි වැඩේ කරේ...
ඌ දන්නේ නෑනේ යෝජනා කරන එවුන්ගේ හිත් වල තියෙන යටි අරමුණු මොනවද කියල..
මේ ප්රශ්නේ තනිකරම ඇතිකරේ සොහොන.. අද අපි මේ දකින්නේ එකෙක් කරපු බලුකම් වල ප්රථිපල වලින් වෙන එවුන් දෙන්නෙක් පීඩා විදින අවස්ථාවක්...








