ELAKIRI MIN MADURA

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada

    ඇත්ත ගස් තියෙන මාළු ටැංකියක් හදන එක, නිකම් මාළු ටැංකියක් හදනවට වඩා අමාරුයි කියල තමයි හිතන්නේ. එකට ගොඩක් කියවන්න දැනගන්න උන අන්තර්ජාලයෙන්.

    (1) ගොඩක් light ඕනේ. ආලෝකය අඩු, මද්‍යස්ථ, වැඩි කියල තුනකට බෙදනවා (අපි දාපු cfl ඒවා "අඩු" වලටත් මදි). නැතිනම් ගස් හරියට වැවෙන්නේ නැහැ. ඉර එලිය කෙලින්ම වැටෙන එක හොද නැහැ කියල කියන්නේ (පාසි බැදෙන නිසා)

    ඉස්සර අවශ්‍ය ආලෝකය watt/gallon තිබ්බේ. දැන් මම හිතන්නේ හරි විදිය Lumens/Square Inch

    http://www.plantedtank.net/forums/10-lighting/76280-light-per-square-inch-depth.html

    (2) cfl, florescent ආලෝකය තමයි හරියන්නේ. නිකම් ඒවා දමල වැඩක් නැහැ. ඉරේ වර්ණාවලිය තියෙන්න ඕනේ පැල වැඩෙන්න.

    http://www.drsfostersmith.com/pic/article.cfm?articleid=414

    (3) පැල තොරණ එකත් ලේසි නැහැ. සමහර ඒවා මාළු කනවා. ඉන්න මාළු වර්ගය අනුව අන්තර්ජාලයෙන් බලල සුදුසු ඒවා ගෙන්න ඕන. පැල ආලෝකය අඩු, මද්‍යස්ථ, වැඩි කියල තුනකට බෙදනවා. එවගෙන්ම වර්දනය අඩු, මද්‍යස්ථ, වැඩි කියල බෙදනවා.

    http://tropica.com/en/plants/

    (4) පැල ගෙනවහම හොදට පිරිසිදු කරන්න ඕනේ. නැතිනම් බඩුම තමයි. මට ගොලුබෙල්ලෝ වගයක් බෝ උන. ලෙඩ එනවා.

    http://freshaquarium.about.com/od/maintenance/a/Cleaning-Aquarium-Plants.htm

    (5) සමහර විට C02, දියර පොහොර යොදන්න ඕනේ.

    (6) වතුරේ ph අගය, chemicals පරික්ෂ කරන්න ඕනේ. (මම නම් කරන්නේ නැහැ).

    ඔය ගොල්ලොන්ගේ අද්දැකීම් මොනවද? මම මාළු ඇති කිරීම පටන්ගත්ත විතරයි

    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,617
    5,765
    113
    KALUTHARA
    ඈ ... එහෙමද? මම හිතුවා කඩෙන් ගන්න පුලුවන්ද දන්නේ නෑ කියලා. මුහුදු වැලි හොදයිද? අවුලක් නැද්ද මාළුන්ට, plant වලට?:confused:

    malunta awul case ekak thiyenawada manda hariyatama danne naha ban.gage wali halala hodala danna hodata:)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,617
    5,765
    113
    KALUTHARA

    ඇත්ත ගස් තියෙන මාළු ටැංකියක් හදන එක, නිකම් මාළු ටැංකියක් හදනවට වඩා අමාරුයි කියල තමයි හිතන්නේ. එකට ගොඩක් කියවන්න දැනගන්න උන අන්තර්ජාලයෙන්.

    (1) ගොඩක් light ඕනේ. ආලෝකය අඩු, මද්‍යස්ථ, වැඩි කියල තුනකට බෙදනවා (අපි දාපු cfl ඒවා "අඩු" වලටත් මදි). නැතිනම් ගස් හරියට වැවෙන්නේ නැහැ. ඉර එලිය කෙලින්ම වැටෙන එක හොද නැහැ කියල කියන්නේ (පාසි බැදෙන නිසා)

    (2) cfl, florescent ආලෝකය තමයි හරියන්නේ. නිකම් ඒවා දමල වැඩක් නැහැ. ඉරේ වර්ණාවලිය තියෙන්න ඕනේ පැල වැඩෙන්න.

    (3) පැල තොරණ එකත් ලේසි නැහැ. සමහර ඒවා මලු කනවා. ඉන්න මාළු වර්ගය අනුව අන්තර්ජාලයෙන් බලල සුදුසු ඒවා ගෙන්න ඕන. පැල ආලෝකය අඩු, මද්‍යස්ථ, වැඩි කියල තුනකට බෙදනවා. එවගෙන්ම වර්දනය අඩු, මද්‍යස්ථ, වැඩි කියල බෙදනවා.

    (4) පැල ගෙනවහම හොදට පිරිසිදු කරන්න ඕනේ. නැතිනම් බඩුම තමයි. මට ගොලුබෙල්ලෝ වගයක් බෝ උන. ලෙඩ එනවා.

    ඔය ගොල්ලොන්ගේ අද්දැකීම් මොනවද? මම මාළු ඇති කිරීම පටන්ගත්ත විතරයි

    math thama karan yanawa ban.me mage last try eka:sorry: harigiyoth ahemai nattam close
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ ජැපනීස් කොයි ෆිශ්ලව ගන්න පුළුවන් තැනක්....
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ආ තව අඩි 6ක විතර කොන්ක්‍රීට් ටැංකියකට හොඳ ෆිල්ටර් සිස්ටම් එකකුත් හදන විදිහ පොඩ්ඩක් කියල දෙන්නකෝ.......
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ ජැපනීස් කොයි ෆිශ්ලව ගන්න පුළුවන් තැනක්....
    තව අඩි 6ක විතර කොන්ක්‍රීට් ටැංකියකට හොඳ ෆිල්ටර් සිස්ටම් එකකුත් හදන විදිහ පොඩ්ඩක් කියල දෙන්නකෝ.......