මචන්ලා ඩයලොග් 4G එකේ ස්කයිප් වයිබර් කෝල් ගනිත්දි කතාකරන්න බැරිවෙන අවුලක් තියනවද නිකන් කැඩි කැඩි වගේ ඇහෙන්නේ බන් සිග්නල් කටු 4 ක් තියනවා.. උබලටත් එහෙම සීන් එකක් වෙලා තියනවද?![]()