DIALOG 4G VIBER SKYPE VOIP

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    මචන්ලා ඩයලොග් 4G එකේ ස්කයිප් වයිබර් කෝල් ගනිත්දි කතාකරන්න බැරිවෙන අවුලක් තියනවද නිකන් කැඩි කැඩි වගේ ඇහෙන්නේ බන් සිග්නල් කටු 4 ක් තියනවා.. උබලටත් එහෙම සීන් එකක් වෙලා තියනවද? :growl::growl::growl::growl:
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    මචන්ලා ඩයලොග් 4G එකේ ස්කයිප් වයිබර් කෝල් ගනිත්දි කතාකරන්න බැරිවෙන අවුලක් තියනවද නිකන් කැඩි කැඩි වගේ ඇහෙන්නේ බන් සිග්නල් කටු 4 ක් තියනවා.. උබලටත් එහෙම සීන් එකක් වෙලා තියනවද? :growl::growl::growl::growl:

    nope,wireless num ithin sure ne bun,wired thama hoda
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,776
    12,954
    113
    මචන්ලා ඩයලොග් 4G එකේ ස්කයිප් වයිබර් කෝල් ගනිත්දි කතාකරන්න බැරිවෙන අවුලක් තියනවද නිකන් කැඩි කැඩි වගේ ඇහෙන්නේ බන් සිග්නල් කටු 4 ක් තියනවා.. උබලටත් එහෙම සීන් එකක් වෙලා තියනවද? :growl::growl::growl::growl:

    ehema nam awlak wela na machan. mama hamadama skype, viber call gannawa. 4g use karanne masa 7ka wage idan. kisi awlak wela na