චාටර්ම Daihatsu terios

dickensian

Well-known member
  • තමන්ගෙ අතේ ඇති ගානට වටින වාහනයක් ගන්න අයට මොකුත් කියල නෑනෙ..
    නෝන්ඩි දාල තියෙන්නෙ සල්ලි නැතත් සල්ලි තියෙනව වගේ පෙන්නන්න යන බොරු සෝබන කාරයන් ගැන

    so what's wrong with it.. who's gonna measure someone else's status core.. what u refer as swanking depends on how u give your look on things..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,116
    16,956
    113
    තමන්ගෙ අතේ ඇති ගානට වටින වාහනයක් ගන්න අයට මොකුත් කියල නෑනෙ..
    නෝන්ඩි දාල තියෙන්නෙ සල්ලි නැතත් සල්ලි තියෙනව වගේ පෙන්නන්න යන බොරු සෝබන කාරයන් ගැන

    අද කාලේ සෝබනේ දාන්නේ නැත්තේ කවුද බං.කවුරුත් කැමති නෑ තමන්ට නැහැයි කියලා පෙන්නන්න..ඒක ඉතින් එක එකාගේ හැටිනේ..අනික බං ඒක උන්ගේ කැමැත්ත.සල්ලි උන්ගේ.අපි උන්ට නෝන්ඩි දාන එක හොද නැහැ.කියන දෙයක් තේරුම් කරලා තමා කියලා දෙන්න ඕන.මට රත්තරං එක්ක කිසිම පුද්ගලික තරහක් නැහැ.මම කිව්වේ මට දැනුන දේ.:)
     
    • Like
    Reactions: eksudda

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    වාහන ගැන නූල් එළකිරියේ කොපමණ ගියාද - ඒ හැම එකක්ම වාගේ හැමෝගෙම දැනුවත්වීම සඳහා දාපුවා. මේ නූල මේ වාහනේට පුදුම වෛරයෙන් දාපු එකක්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan uba Daihatsu Terios eka condemn karanney ayi? Mey ratey Alto ekkawath ganna bari keedahak minissu inna ratakda? Ehew rataka ipadila nidahas adyapanayen igena gena mehema katakarana ekea sampurna waradiyi.. Uba ahala thiyenawada danney naha mey parana kiyamana "Pirunu Kaley Diya Noseley". Try karapan igenimata sapekshawa thamangey budhimattamath usas kara ganimata Ewagema thamayi ubata gocharay nowena dey an siyalu denatath esemayi nosithanna.

    ehema karanne thawa manusayek amaruwe watena eka nawaththanna...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    kattiya danma wadiya rido ganna epa.. thawa issarahata ridoganna thiyenawa sahenna

    pajero IO
    montero GDI
    isuzu gemini
    wage marana ganath api danawa. ethakotath adanna thiyaganilla sinhala anatha kukuloooooh
    :lol: