online networking jobs

Oct 15, 2015
372
62
0
මචංලා පොඩි ප්‍රස්නයක්.
මගෙ යාලුවෙක් ඉන්නවා.උෟ කියනවා online networking jobs කරලා සල්ලි හොයන්න පුලුවන් කියලා.
අැත්තටම එහෙම කරන්න පුලුවන්ද?:confused:
මම ගුගල් එකේ හෙව්වා මේ ගැන.
එ්ත් දැනීමක් නැතිව කරන්න බෑ මං හිතන්නෙ.:no:
උෟ නම් කියන්නේ ලක්ෂ එකහමාරක් දෙකක් විතර ගන්න පුලුවන්ලු.:shocked:
හැබැයි උට නෙට්වර්කින් ගැන කිසි දැනුමක් නෑ.:lol:
මේක අැත්තක්ද බන්.
මට නම් හිතෙන්නේ උෟ රැවටිලා.
මේ ගැන දන්න එලකිරි කොල්ලො සෙට් එක දියල්ලකෝ සපෝට් එක.:yes::yes::cool:
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    ithin uba ugen ahapanko... yaluwek nam kiyala denna epei .. :oo:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    වාසියක් නැතුව කිසිම එකෙක් ලක්ෂයක් තියා රුපියලක් වත් නිකං දෙන්නේ නෑ බං..
    :no::no::no:
    මං හිතන්නේ උබේ යාළුවා උබව අන්දනවා..
    නැත්නං ඌ ඇදගෙන..
     
    Oct 15, 2015
    372
    62
    0
    ithin uba ugen ahapanko... yaluwek nam kiyala denna epei .. :oo:

    u danna magulak na bola

    වාසියක් නැතුව කිසිම එකෙක් ලක්ෂයක් තියා රුපියලක් වත් නිකං දෙන්නේ නෑ බං..
    :no::no::no:
    මං හිතන්නේ උබේ යාළුවා උබව අන්දනවා..
    නැත්නං ඌ ඇදගෙන..

    mata hithenne meka hari
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    networking gena nam danne na eth software, web, graphic wage ewagen nam laksha deka 3 hoyana eka gemak na.. networking karalath puluwan athi.. network administration help, support wage ewa karala..