මචංලා පොඩි ප්රස්නයක්.
මගෙ යාලුවෙක් ඉන්නවා.උෟ කියනවා online networking jobs කරලා සල්ලි හොයන්න පුලුවන් කියලා.
අැත්තටම එහෙම කරන්න පුලුවන්ද?
මම ගුගල් එකේ හෙව්වා මේ ගැන.
එ්ත් දැනීමක් නැතිව කරන්න බෑ මං හිතන්නෙ.
උෟ නම් කියන්නේ ලක්ෂ එකහමාරක් දෙකක් විතර ගන්න පුලුවන්ලු.
හැබැයි උට නෙට්වර්කින් ගැන කිසි දැනුමක් නෑ.
මේක අැත්තක්ද බන්.
මට නම් හිතෙන්නේ උෟ රැවටිලා.
මේ ගැන දන්න එලකිරි කොල්ලො සෙට් එක දියල්ලකෝ සපෝට් එක.