EK Married Club-16

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අවුලක් නැ මචන් ඉතින් ඔහෙ ඉන්නවා බන්....:)
    4.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තවත් IGI මාමෙක්.:P
    අපි IGI ගසන්නේ පොතේ ලියල ඉවර වෙලා, වල් වැලා තෝ කලින් හොරාට IGI ගසල කෙලවුන දවසට බලමු.....:frown:
    තොට බ්‍රේක් නැතිවෙලා කෙල්ල ප්‍රෙග්නන්ට් වෙන්න කියල ඉත සිතින් ප්‍රාර්තනා කරනවා.:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපි IGI ගසන්නේ පොතේ ලියල ඉවර වෙලා, වල් වැලා තෝ කලින් හොරාට IGI ගසල කෙලවුන දවසට බලමු.....:frown:
    තොට බ්‍රේක් නැතිවෙලා කෙල්ල ප්‍රෙග්නන්ට් වෙන්න කියල ඉත සිතින් ප්‍රාර්තනා කරනවා.:P
    :lol::lol:මේකටනම් රිදෙයි ගොඩාක්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol:මේකටනම් රිදෙයි ගොඩාක්
    :P:P
    ඕකට උපරිම අසහනේ ඇසෝ, කෙල්ලට හොරෙන් ටෝනි අයියගේ දිහා බඩගානවා ටෝනි අයියගේ දුව බලන්න....:rolleyes::P;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි IGI ගසන්නේ පොතේ ලියල ඉවර වෙලා, වල් වැලා තෝ කලින් හොරාට IGI ගසල කෙලවුන දවසට බලමු.....:frown:
    තොට බ්‍රේක් නැතිවෙලා කෙල්ල ප්‍රෙග්නන්ට් වෙන්න කියල ඉත සිතින් ප්‍රාර්තනා කරනවා.:P

    කොට මාමේ.:growl::growl:. දුම් පරීක්ෂණේ ෆේල් වෙය...:rofl::rofl: ඉක්මනින් 4 සෙට් වෙයි...:yes::yes:
     
    අපේ ගේ ඉස්සරහින් යමන්කෝ මාමේ...
    axe-murderer.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොට මාමේ.:growl::growl:. දුම් පරීක්ෂණේ ෆේල් වෙය...:rofl::rofl: ඉක්මනින් 4 සෙට් වෙයි...:yes::yes:
    දුම් සහතිකේ පාස්, කරපු එකා හොල්මන් රිපෝට් එකට 100% කිට්ටුවෙන්නම තෙල් පිච්චෙනවලු....
    එහෙම වෙන්නෙ සාමානයයෙන් බ්‍රෑන්ඩ් නිව් එකකවිතරලු ඌ කියනව.
    ක්ලීන් කිරිල්ල ගරාජ් එකේ එකා ලෙසටම කරල තියෙනවා.:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දුම් සහතිකේ පාස්, කරපු එකා හොල්මන් රිපෝට් එකට 100% කිට්ටුවෙන්නම තෙල් පිච්චෙනවලු....
    එහෙම වෙන්නෙ සාමානයයෙන් බ්‍රෑන්ඩ් නිව් එකකවිතරලු ඌ කියනව.
    ක්ලීන් කිරිල්ල ගරාජ් එකේ එකා ලෙසටම කරල තියෙනවා.:cool:

    දැන් අර කලු දුම්ම් සීන් එක නෑනේ.. එහෙනම් එච්චරයි..:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි IGI ගසන්නේ පොතේ ලියල ඉවර වෙලා, වල් වැලා තෝ කලින් හොරාට IGI ගසල කෙලවුන දවසට බලමු.....:frown:
    තොට බ්‍රේක් නැතිවෙලා කෙල්ල ප්‍රෙග්නන්ට් වෙන්න කියල ඉත සිතින් ප්‍රාර්තනා කරනවා.:P

    :baffled: :baffled: මෙතන කියන්න හොද නෑ.... ඒ නිසා විස්තරේ කියන්නේ නෑ..... :no: :baffled: