පද පේළී - EK LYRICS THREAD PART 2

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හීන් සැරේ නුඹ ඇවිදින්...

පුන්සඳ පසුපස මුවා වෙලා
රෑ අහසේ මුලු ලොවට හොරා
මගේ හද මඩලට එළිය අරන්
හීන්සැරේ නුඹ ඇවිදින්...


තරු ගොමු වැල් වල වැතිරීලා
සීතල සුළගේ දිගාවෙලා
මගෙ හද අරණට සුවඳ දෙමින්
හීන් සැරේ නුඹ ඇවිදින්
මටත් හොරා නුඹ ඇවිදින්...


සැඩ ගං ඉවුරෙන් එගොඩ වෙලා
තහංචි වැටකොටු පන්නාලා
මගේ හද මැදුරේ දොරටු ඇරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
මටත් හොරා නුඹ ඇවිදින්...


-Dimanka Wellalage-
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    6giv6x.png

     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Drill Team...............



    දූවිලි මාවතේ දේවතා එළි පෙනෙයිද ආදරෙන්~
    ලතැවුල් මාරුතෙන් සැඟවියවත් හැකිදෝ ශ්‍රී නාමයෙන්..
    සියල්ල හදවතේ පිළිරැව් නවතියිද ඝණ්ටා නාදයෙන්~
    විය යුතු මොහොතකින් ගැලවීදෝ දෙවියන්ගේ බාරයෙන්..
     
    • Like
    Reactions: C h o p p e

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සයුරේ රළ සේ අහසේ තරු සේ
    මිතුදම් පවතී ලොව සැමදා
    සත්සර නැගෙනා නාදය කොතැනා
    එතනයි සැමදා අපි සැවොමා...

    say-goodbye-french1.jpg
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    මොකද බන් මේ ගුඩ් බායි කියලා දාල තියෙනේ?.උඹ කිරියෙන් යන්නද හදන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සයුරේ රළ සේ අහසේ තරු සේ
    මිතුදම් පවතී ලොව සැමදා
    සත්සර නැගෙනා නාදය කොතැනා
    එතනයි සැමදා අපි සැවොමා...

    say-goodbye-french1.jpg
    මේ පුංචි රටේ......
    කොතනකදී හෝ මතු කවදා හෝ
    යලි අප හමු වේවි......

    සුභ ගමන් මචන්........:)
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    රෑ අහසේ සඳ පායන්නේ නෑ.....
    මේ අන්දකාරේ මට පුරුදු නෑ......
    ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ......
    ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ......
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    I can be your hero, baby.
    I can kiss away the pain.
    I will stand by you forever.
    You can take my breath away.
    :love::love:

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රාම කුමරුනේ ඇත්ත කියන්නම්
    ඔබ ළඟ නෑ මා පැතූ ආදරේ
    රාවණ රජු මට සිහි වෙනවා
    ලක් දෙරණේ සුව සිහි වෙනවා..

    වන මැද තනිකර ඔබ මා හැර දා
    දඩයම් ගිය හැටි අමතක නෑ
    වනන්තරේ රුදු සීතල පාළුව
    ඉවසූ සීතා අද ගොළු නෑ..

    නම රළු වූවත් හදවත රළු නෑ
    ලැබුණා සැප සුව රැකවරණේ
    රාම කුමරුනේ ඇත්ත කියන්නම්
    රාවණ ළඟ විය සැබෑ ආදරේ..

    ගී සංකල්පනාව - දයා ද අල්විස්
    තනුව සහ සංගීතය - සෝමපාල රත්නායක
    ගායනය : මාලිනී බුලත්සිංහල
     
    • Like
    Reactions: shaminda peiris

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රාම කුමරුනේ ඇත්ත කියන්නම්
    ඔබ ළඟ නෑ මා පැතූ ආදරේ
    රාවණ රජු මට සිහි වෙනවා
    ලක් දෙරණේ සුව සිහි වෙනවා..

    වන මැද තනිකර ඔබ මා හැර දා
    දඩයම් ගිය හැටි අමතක නෑ
    වනන්තරේ රුදු සීතල පාළුව
    ඉවසූ සීතා අද ගොළු නෑ..

    නම රළු වූවත් හදවත රළු නෑ
    ලැබුණා සැප සුව රැකවරණේ
    රාම කුමරුනේ ඇත්ත කියන්නම්
    රාවණ ළඟ විය සැබෑ ආදරේ..

    ගී සංකල්පනාව - දයා ද අල්විස්
    තනුව සහ සංගීතය - සෝමපාල රත්නායක
    ගායනය : මාලිනී බුලත්සිංහල
    මාර සෝගිය :shocked:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    one_lonely_girl_by_alais_photography.jpg

    කල්ප කාලයක් පුරා හදවතට ලං වුනා
    විරහා ගීතයක් වෙලා ඔබ මගෙන් වෙන් වුනා
    ඉවසන්න බැරි තරම් රිදවන්නෙ ඇයි තවත්
    මියැදෙන්න හදවතින් පෙම් කෙරුවේ රත්තරන්
    හමුවෙයිද අපි ආයෙමත්.. හමුවෙයිද අපි ආයෙමත්..

    හදවත මැරුණා.. මැරුණා ඔබ නැති හන්දා
    කඳුලක් වැටුනා.. වැටුනා දුක වැඩි හින්දා
    වැටෙන හුස්මක් ගානේ මතකයයි සිහි වන්නේ
    මැරි මැරී හදවතයි තැවෙන්නේ......
    සංසාරේ හමුවේනම් නැවතීලා මම ඉන්නම්
    වාවන්නේ නෑ දුක මගේ..වාවන්නේ නෑ හිත මගේ..

    හද ගැස්ම ඔබ වාගේ
    .. ඔබෙ හුස්ම මගෙ වාගේ..
    හැමතිස්සේ ඔබවයි පතන්නේ...........
    සංසාරේ හමුවේනම් නැවතීලා මං ඉන්නම්
    වාවන්නේ නෑ දුක මගේ.. වාවන්නේ නෑ හිත මගේ..


    -Avantha Udesh
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ඔබ නිදන සොහොන ලග මගේ සොහොන ඉදිවේවා
    එ් අමරනීය පෙම් සුවදින් මල් පිබිදේවා
    මේ වාගෙ දුකක් කිසි කළෙකදි කාටත් නොම වේවා
    මතු ජාති පවා ඔබ මගෙ පෙම්වතියම වේවා........


    දිවිය පුරාවට ලන්වී ඉන්නයි මා පැතුවේ
    වෙන්වී යන්නට සිතුනද අද අවසන් ගමනේ
    දෙදෙනා ලංවී බැඳි අාදරේ කෝ දැන් පෙම්වතියේ

    මගේ ලොව අදුරුයි සඳ දෙව්දුව නෑ යලි එන්නේ
    හදවත වැලපෙයි ඔබෙ නාමෙන් මා මියුලැසියේ
    මතු සසර පුරා හමු වෙමු යලි ප්‍රේමේ නාමයෙන්
    මතු ජාති පවා ඔබ මගෙ පෙම්වතියම වේවා