උන් ගානක් කපාගන්නවද බන් බැංකුවෙන් ?
හෙනයා;19538876 said:dialog airtel unge site eken online gewanna puluwan VISA international card eken

auruddata 500kda koheda kapa gannawa online banking service ekata mata mathaka hetiyata

ඇත්තටමද ?

auruddata 500kda koheda kapa gannawa online banking service ekata mata mathaka hetiyata

auruddata 500kda koheda kapa gannawa online banking service ekata mata mathaka hetiyata
BOC කපාගේනනේ නෑ සතයක්... හැබැයි.. එකවුන්ට් එකේ 1500ට වැඩිය තිබ්බොත් ෆ්‍රී... ඊට අඩු උනොත් මාසෙට 25ක් කපනවා... 1500ක් තිබ්බනම් ඉවරනේ වැඩේ....

BOC කපාගේනනේ නෑ සතයක්... හැබැයි.. එකවුන්ට් එකේ 1500ට වැඩිය තිබ්බොත් ෆ්‍රී... ඊට අඩු උනොත් මාසෙට 25ක් කපනවා... 1500ක් තිබ්බනම් ඉවරනේ වැඩේ....
Offline transaction කියලා පේජ් එකේ පෙන්නලා තිබුනොත් ඒ වෙලාවට දමන රීලෝඩ් යන්නෙ ටිකක් පරක්කු වෙලා. සාමාන්‍යෙයන් සතියේ වැඩකරන දවසක රෑ 9-පහුවදා පාන්දර 2 වගේ වෙලාවට යවන රීලෝඩ් හරි කරන ගණුදෙනු අප්ඩේට් වෙන්නෙ පාන්දරදි. අනෙක් වෙලාවට ඒ වෙලාවෙම අප්ඩේට් වේවි. පරක්කු වෙනවනම් transaction එක කරද්දිම පෙන්නනවා offline විදියට transaction එක delayed processing කරනවා කියලා.
මාසෙට රු 25 කපන්නෙ account එකේ minimum balance එක මාසෙ එක දවසක හරි නොතිබුනොත් විතරයිත මේක internet banking වලට සම්බන්ධයක් නෑ.
මේකේ ෆොන් නම්බර් එක කොහොමද බන් දෙන්නේ, ඔන්ලයින් නම්බරේ ගහනවද නැත්තන් application form එකේ Utility Bill Payments කියල තියෙන තැන දාන්න ඕනෙද ?එල මචන් ස්තුතියිමේකේ ෆොන් නම්බර් එක කොහොමද බන් දෙන්නේ, ඔන්ලයින් නම්බරේ ගහනවද නැත්තන් application form එකේ Utility Bill Payments කියල තියෙන තැන දාන්න ඕනෙද ?
තනියම කරගන්න පුලුවනි. Add bill payment account ගිහින් add කර ගන්න.නැතිනම් unregistered bill විදියට ගෙවන්න. transaction password අහාවි.

මාසෙට රු 25 කපන්නෙ account එකේ minimum balance එක මාසෙ එක දවසක හරි නොතිබුනොත් විතරයිත මේක internet banking වලට සම්බන්ධයක් නෑ.
එල මචන් මම සඳුදා ගිහින් හදාගන්න ඉන්නේ. මොනාහරි දැනගන්න තිබ්බොත් අහන්නං. ස්තුතියි![]()
මට තම කැරි සිද්දිය උනේ.... මගේ තිබ්බේ මොබිටෙල්... බැංකුවට දුන්නේ එක... කෙල්ල මොබිටෙල් එක කැඩුවා.... දැන් ඩයලොග් බැංකුවෙන් එන ඔක්කොම මැසේජ් එන්නේ එකට,, සදුදට ගිහින් හරෝගන්න ඕනේ.... නැත්නම් හිකෙනවා.