BOC online banking

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    auruddata 500kda koheda kapa gannawa online banking service ekata mata mathaka hetiyata

    BOC කපාගේනනේ නෑ සතයක්... හැබැයි.. එකවුන්ට් එකේ 1500ට වැඩිය තිබ්බොත් ෆ්‍රී... ඊට අඩු උනොත් මාසෙට 25ක් කපනවා... 1500ක් තිබ්බනම් ඉවරනේ වැඩේ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    BOC කපාගේනනේ නෑ සතයක්... හැබැයි.. එකවුන්ට් එකේ 1500ට වැඩිය තිබ්බොත් ෆ්‍රී... ඊට අඩු උනොත් මාසෙට 25ක් කපනවා... 1500ක් තිබ්බනම් ඉවරනේ වැඩේ....

    ඇති යනතං එහෙනං කමක් නෑ :)
     
    rusiyanuwa

    Active member
  • Offline transaction කියලා පේජ් එකේ පෙන්නලා තිබුනොත් ඒ වෙලාවට දමන රීලෝඩ් යන්නෙ ටිකක් පරක්කු වෙලා. සාමාන්‍යෙයන් සතියේ වැඩකරන දවසක රෑ 9-පහුවදා පාන්දර 2 වගේ වෙලාවට යවන රීලෝඩ් හරි කරන ගණුදෙනු අප්ඩේට් වෙන්නෙ පාන්දරදි. අනෙක් වෙලාවට ඒ වෙලාවෙම අප්ඩේට් වේවි. පරක්කු වෙනවනම් transaction එක කරද්දිම පෙන්නනවා offline විදියට transaction එක delayed processing කරනවා කියලා.
     
    • Like
    Reactions: LazyLizard

    rusiyanuwa

    Active member

  • BOC කපාගේනනේ නෑ සතයක්... හැබැයි.. එකවුන්ට් එකේ 1500ට වැඩිය තිබ්බොත් ෆ්‍රී... ඊට අඩු උනොත් මාසෙට 25ක් කපනවා... 1500ක් තිබ්බනම් ඉවරනේ වැඩේ....

    මාසෙට රු 25 කපන්නෙ account එකේ minimum balance එක මාසෙ එක දවසක හරි නොතිබුනොත් විතරයිත මේක internet banking වලට සම්බන්ධයක් නෑ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Offline transaction කියලා පේජ් එකේ පෙන්නලා තිබුනොත් ඒ වෙලාවට දමන රීලෝඩ් යන්නෙ ටිකක් පරක්කු වෙලා. සාමාන්‍යෙයන් සතියේ වැඩකරන දවසක රෑ 9-පහුවදා පාන්දර 2 වගේ වෙලාවට යවන රීලෝඩ් හරි කරන ගණුදෙනු අප්ඩේට් වෙන්නෙ පාන්දරදි. අනෙක් වෙලාවට ඒ වෙලාවෙම අප්ඩේට් වේවි. පරක්කු වෙනවනම් transaction එක කරද්දිම පෙන්නනවා offline විදියට transaction එක delayed processing කරනවා කියලා.

    මාසෙට රු 25 කපන්නෙ account එකේ minimum balance එක මාසෙ එක දවසක හරි නොතිබුනොත් විතරයිත මේක internet banking වලට සම්බන්ධයක් නෑ.

    එල මචන් ස්තුතියි ;) මේකේ ෆොන් නම්බර් එක කොහොමද බන් දෙන්නේ, ඔන්ලයින් නම්බරේ ගහනවද නැත්තන් application form එකේ Utility Bill Payments කියල තියෙන තැන දාන්න ඕනෙද ?
     
    rusiyanuwa

    Active member
  • එල මචන් ස්තුතියි ;) මේකේ ෆොන් නම්බර් එක කොහොමද බන් දෙන්නේ, ඔන්ලයින් නම්බරේ ගහනවද නැත්තන් application form එකේ Utility Bill Payments කියල තියෙන තැන දාන්න ඕනෙද ?

    තනියම කරගන්න පුලුවනි. Add bill payment account ගිහින් add කර ගන්න.නැතිනම් unregistered bill විදියට ගෙවන්න. transaction password අහාවි.DEMO videos බලන්න.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    තනියම කරගන්න පුලුවනි. Add bill payment account ගිහින් add කර ගන්න.නැතිනම් unregistered bill විදියට ගෙවන්න. transaction password අහාවි.

    එල මචන් මම සඳුදා ගිහින් හදාගන්න ඉන්නේ. මොනාහරි දැනගන්න තිබ්බොත් අහන්නං. ස්තුතියි ;)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    මාසෙට රු 25 කපන්නෙ account එකේ minimum balance එක මාසෙ එක දවසක හරි නොතිබුනොත් විතරයිත මේක internet banking වලට සම්බන්ධයක් නෑ.

    දන්නේ නෑ.... බැංකුවෙන් මට කියුවේ....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එල මචන් මම සඳුදා ගිහින් හදාගන්න ඉන්නේ. මොනාහරි දැනගන්න තිබ්බොත් අහන්නං. ස්තුතියි ;)

    මට තම කැරි සිද්දිය උනේ.... මගේ තිබ්බේ මොබිටෙල්... බැංකුවට දුන්නේ එක... කෙල්ල මොබිටෙල් එක කැඩුවා.... දැන් ඩයලොග් බැංකුවෙන් එන ඔක්කොම මැසේජ් එන්නේ එකට,, සදුදට ගිහින් හරෝගන්න ඕනේ.... නැත්නම් හිකෙනවා.
     
    :lol::lol: