දන්නේ නෑ.... බැංකුවෙන් මට කියුවේ....
බැංකුවේ කියපු කෙනා ගිරව වගේ කියවගෙන කියවගෙන යන්න ඇති. internet banking තිබුනත් නැතත් මේ රු 25 කැපෙනවා minimum balance නොතිබුනාම.
දන්නේ නෑ.... බැංකුවෙන් මට කියුවේ....
එල මචන් මම සඳුදා ගිහින් හදාගන්න ඉන්නේ. මොනාහරි දැනගන්න තිබ්බොත් අහන්නං. ස්තුතියි![]()
මට තම කැරි සිද්දිය උනේ.... මගේ තිබ්බේ මොබිටෙල්... බැංකුවට දුන්නේ එක... කෙල්ල මොබිටෙල් එක කැඩුවා.... දැන් ඩයලොග් බැංකුවෙන් එන ඔක්කොම මැසේජ් එන්නේ එකට,, සදුදට ගිහින් හරෝගන්න ඕනේ.... නැත්නම් හිකෙනවා.
hutch walata bariya
මචන්ලා BOC එකේ online banking පාවිච්චි කරන උන් කවුද ඉන්නේ. prepaid connection වල reload දාන්න පුලුවන්ද බං ඕකෙන්. web site එකේ නං තියෙනව mobile pre/postpaid bill payment පුළුවන් කියල
.
![]()
කව්ද බන් මෙහෙම රෙප් කපන්නේ?බනින්නත් බෑ. සුබපතලනේ .
එසේම වේවා ..... රෙද්ද

puluwan machan no commison..but weekend wala baa..site eken watenawawa site eka offline kiyala ethkota baha
hutch walata bariya
meka nam matat una banBOC online eken Airtel number ekak top-up karaddi samahara welawata money add wen nathi scene ekakuth tynawa.