සවුදි යන්න ඉන්න උන් වරෙව්

warna123456

Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    සවුදි යන්න ඉන්න උන් වරෙව්

    මුලින්ම කියන්න ඕනෙ මේ නූල බලන්න දැඩි සවුදි විරෝධී සහා සවුදියෙ වැඩ කරන අහිංසක ලංකාවෙ මිනිස්සුන්ට අරාබියට පුක දෙන උන් විදියට සලකන උත්තමයින් නාවට කමක් නෑ කියලා.එහෙම කිව්වෙ මට එහෙම වෙලා තියන හින්දා.හරි අපි කෙලින්ම කථාවට බහිමු.
    මේකෙදි මම සවුදියෙ ජොබ් එකකට යන කෙනෙක්ට වැදගත් වෙන මූලික දේවල් ඉඳලා ගිහින් ජීවත් වෙන විදිය අවුලක් ආවොත් ගොඩ දාගන්න විදියට යනකල් කථා කරනවා.මේවා විදේශ සේවා එකේදි දෙන ආමි ට්‍රෙනින් එකෙ කියලා දෙන එවා නෙවෙයි.මීට අවුරුදු තුනකට කලින් මම යද්දි ලැබුන ට්‍රැනින් එක ගැන මම කිව්වෙ.ඩැන් කොහොමද දන්නෙ නෑ.
    ඒවගේ ඒවනම් හරි යන්නෙ සවුදියට නෙවෙයි ඇෆ්ගනිස්ථනයට.
    ඔය පාස්පෝර්ට් විසා මෙඩිකල් හැම අට මගලම කරගෙන අපි ප්ලේන් එකට නැග්ගය කියමුකො.මුල්ම දේ තමා බොන්න දුන්නත් නැ‍ටුම් තෙල්නම් බොන්න එපා.මොකද ගොඩ බහින්න යන්නෙ ඇල්කොහොල් නීතියෙන්ම තහනම් රටකට.(ඇතුලට ගියාම සෙල්ලම් දාන විදි තියනවා,මේ කියන්නෙ මුලින්ම යද්දි.)මම මුලින්ම සෞදි යද්දි ලැබුන අත්දැකීම උනේ බෑග් මලු ටිකත් අරගෙන රියාද් ගුවන් තො‍ටුපලේ ආගමන අංශයෙ පැය ගානක් හිටගෙන හිටිය එක.හිටපු ගමන් සවුදි පොලිස් කාරයො ඇවිත් පෝලිම හදනවා.මේ අතරෙ චූ බරකට හරි පෝලිමෙන් ඈත් උනොත් උන්ගෙ කුණුහරපත් එක්ක ආපහු පෝලිමේ අන්තිමට යන්න තමා වෙන්නෙ.පෝලිමෙ ඉන්න වෙලාවෙ කෝල් ගන්න ගියත් එ ආනිශ්ංසයම තමයි.
    හැබැයි දැන් නම් මේ තත්වෙ ටිකක් විතර වෙනස් වෙලා දන්නවිදියට.මොකද දැන් එතන ඉන්නෙ පොලිස් කාරයො නෙවෙයි.ආගමන අංශයෙ නිළධාරියා ගාවට ගියාම කට පුරවලා අස්සලම් අල්ලෙකුම් කියන්නයි තියෙන්නෙ.සවුදි අය හරි කැමතියි ඔය වචනෙ කියනවට.මෙතනදි විතරක් නෙවේ.වෙනත් ඕනම තැනකදි උනත් අපි එහෙම කිව්වම සවුදි අය ඒකට සලකනවා.එතනදි කරන්නෙ අපෙ අත්වල ඇඟිලි සලකුනු අරගෙන ෆොටෝ එකක් ගහ ගන්න එක.මේ ගන්න ෆොටෝ එක තමයි අපිට එහෙදි ලැබෙන ඉකාමා එක දන්න සිංහලෙන් හැඳුනුම්පතේ ඉඳන් ,රියදුරු බලපත්ර්ය ඇතුලු මෙකි නොකි හැම රජයේ ලියවිල්ලකටම දාන්නෙ.
    ඊට පස්සෙ වැඩේ සැටිස්නම් සීල් එක ගහලා එලියට යවනවා.අපිට තියෙන්නෙ බෑග් එකත් අරන් එලියට යන එක.හැබැයි ගැහැණු කෙනෙක්නම් තමන්ගෙ අනුග්‍රහකය එනකල් අයිනකට වෙලා නතර වෙලා ඉන්න වෙනවා.ඊ ලඟට තියෙන්නෙ එලියට යන එක.හරි හමන් වාසනා ගුණයක් තමන්ට නැත්නම් මේ වෙද්දි සවුදියට ගොඩ බැහැලා පැය 6,7 එහෙමත් නැත්නම් 10,12 වෙන්නත් පුලුවන්.
    ජුනි ජූලි අගෝස්තු මාසවල සවුදි යන අයට නම් එලියට බැහැපු ගමන්ම හිතෙයි තමන් කෙලින්ම ගිනි ගන්න කාන්ථාරයට පය තිබ්බා කියලා.ඇත්තටම මේක එහෙම නෙවේ.අවුරුද්ද පුරාම මේ උශ්නත්වය වෙනස් වෙනවා වගේම පිච්චෙන කාන්තාර වල ඉඳලා අයිස් වැහි වහින දේශගුණයකුත් සවුදියෙ තියනවා.ඒක තමන් යන තැන හැටියට තමයි.
    කොහොමහරි තමන්ව බාරගන්න ඉන්න අයත් හොයාගෙන යන්න ඕන තැනට ගියා කියමුකො.මුලින්ම කරන්න තියෙන්නෙ තමන්ට අදාල තාවකාලික ඉකාම එක ඉල්ල ගන්න එක.ස්ථිර එක එන්න මාසයක් දෙකක් යනවා.ඉකාම එක නැතුව එලියටනම් බහින්න එපා පු‍තෝ.අහු වුනොත් කෙලින්ම කූඩුවෙ.ඕකත් අරගෙන ඊලඟට තමන් හොඳින් ආවා කියල ගෙදරට ආවා කියන්නත් ඕනනෙ.ඒකට පොඩ්ඩක් පාරට බැහැලා ඉන්දියන් කඩ තියනවා ඕන තරම්.රියාල් 20 කට වගේ සිම් එකක් ගන්න පුලුවන්.අපි යන කාලෙනම් සිම් එකක් ගන්න ඉකාමා ඉල්ලුවෙ නෑ.ඒත් දැන් ඕනෙ.ඒත් මේ වගෙ වෙලාවට තාවකාලිකව පාවිච්චියට සිම් එකක් හොයා ගන්න එච්චර අමාරු නෑ,බාසාව බැරි උනත් අතින් පයින් කියලා ඕක කර ගන්න පුලුවන්.

    සිම් එකක් අරගෙන ඕකට 10 කාඩ් එකකුත් දාගෙන කථාකරලා.ඊ ලඟට පොඩ්ඩක් බඩගිනි වගේ නම් ඕන තරම් පොඩි පොඩි කොෆී ශොප් තියනවා.ඒ තැනකින් රියාල් 2 දීලා රියාල් 1 කර ප්ලේන්ටිකුත් බිවුවැකි.
    හැබැයි පාරට බහින්නෙ පරිස්සමින්.පාරෙ වාහන යන්නෙ දකුණින්.ඒ වගෙම ජෙට් වගේ වේගෙන්.මේක මම කිව්වෙ ඇවිත් දවස් දෙකෙන් අපෙ කෙනෙක් කුඩු වෙන්නම හැප්පුනන මම දැක්ක හින්දයි.
    තව තියනවා.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බොරු කියන්න එපා බන්. සෞදි, එමිරේට්ස් දෙකටම එහෙම පිස්සො වගේ බොන්න දෙන්නේ නැ ඔන්බොඩ් ඉන්වර්ඩ් ෆ්ලයිට්ස්වල.. සෞදියෙන් හරි එමිරේට්ස් වලින් හරි එලියට යන ෆ්ලයිට්ස් වලනම් බොන්න පුලුවන් ඇති වෙනකන්..
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    යන්න අදහසක් නෑග ඒත් ලිපිය කියවගෙන යනකොට ආස හිතුනාග තවත් විස්තර දාන්න.... එදිනෙදා ජීවිතය ජීවන වියදම කෑම බීම නීති රීති එහෙ අයගෙ ජීවන රටාව වගේ දේවල්....
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බොරු කියන්න එපා බන්. සෞදි, එමිරේට්ස් දෙකටම එහෙම පිස්සො වගේ බොන්න දෙන්නේ නැ ඔන්බොඩ් ඉන්වර්ඩ් ෆ්ලයිට්ස්වල.. සෞදියෙන් හරි එමිරේට්ස් වලින් හරි එලියට යන ෆ්ලයිට්ස් වලනම් බොන්න පුලුවන් ඇති වෙනකන්..

    Qatar nam denawa. Whiskey (brand eka mathaka na) and vodka (Smirnoff). Colombo to Doha flight walath thiyenawa (outbound wala kohomath thiyenawa ne).
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Qatar nam denawa. Whiskey (brand eka mathaka na) and vodka (Smirnoff). Colombo to Doha flight walath thiyenawa (outbound wala kohomath thiyenawa ne).
    කටාර් දෙනවා ඇති මචන්. ඩුබායි නම් උන් අනවුන්ස් කරලම කියනවා බොන්න එපා කියලා. ඩුබායිවල වෙරි පිට එයාර්පොට් එකේ හිටියත් නීතියට අනුව වැරදියිලුනේ.. එමිරේට්ස් එකේ නම් කනෙක්ටින් ෆ්ලයිට්ස් තියන උන්ට cmb-dxb බොන්න දෙන්නේ ලිමිට් එකට. dxb වලින් එලියට යන අයට අවුල් නැ.. මම හිතන්නේ cmb-dxb බොන්න දෙන්නේ නැත්තේ පැය හතරක් නිසා වෙන්න ඇති. yyz-dxb මම එනකොට නම් බොන්න දුන්නා.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Mama Saudi nam gihin na. Eth employment walata hari entertainment hari yanawanam issarala English hadaganna puluwannam. Like kohe giyath monawahari manage karaganna puluwan Russia China wala wunath.
    සෞදි යනවනම් මෙහෙම කේස් එකක් තියනවා. ඉශ්‍රයෙල් ඉමිග්‍රේශන් ක්ලියර් කරපු පාස්පොට් එකක් අරන් යන්න එපා. ගොඩ වෙලාවට තිර්ඩ් කන්ට්‍රීස් වලට අවුලක් නැ. ඒත් යුරොප් කැනඩා යුඇස් උන්ට නම් අවුල් සෞදි එන්ටර් වෙන්න ඉශ්‍රයෙල් සීල් එක තිබ්බොත්..
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    කටාර් දෙනවා ඇති මචන්. ඩුබායි නම් උන් අනවුන්ස් කරලම කියනවා බොන්න එපා කියලා. ඩුබායිවල වෙරි පිට එයාර්පොට් එකේ හිටියත් නීතියට අනුව වැරදියිලුනේ.. එමිරේට්ස් එකේ නම් කනෙක්ටින් ෆ්ලයිට්ස් තියන උන්ට cmb-dxb බොන්න දෙන්නේ ලිමිට් එකට. dxb වලින් එලියට යන අයට අවුල් නැ.. මම හිතන්නේ cmb-dxb බොන්න දෙන්නේ නැත්තේ පැය හතරක් නිසා වෙන්න ඇති. yyz-dxb මම එනකොට නම් බොන්න දුන්නා.

    ehemanam kohomada danne naha machan , habai DOH-CMB-DOH , Sri Lankan ekenam hodata bonna puluwan :yes::yes: , mamanam Sri Lankan thama kohomath yanne , Qatar Airways nam kohomada danne naha.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ehemanam kohomada danne naha machan , habai DOH-CMB-DOH , Sri Lankan ekenam hodata bonna puluwan :yes::yes: , mamanam Sri Lankan thama kohomath yanne , Qatar Airways nam kohomada danne naha.
    දැන් ශ්‍රී ලන්කන් එක හොදයි කියලා ගිය ගොඩක් අය කියනවා. ඉස්සරනම් චාටර් ගොඩයි. දැන් අලුත් ප්ලේන් තියන නිසා සර්විස් එක හොදයි කියලා කීප දෙනෙක් කිව්වා තමා. මම කාලෙකින් ශ්‍රී ලන්කන් ගිහින් නැ. එමිරේට්ස් තමා ගොඩ වෙලාවට යැවෙන්නේ. උන් බොන්න දෙනවා මචන් අවුලක් නැ. ඒත් අනික් රූට්වල වගේ පැලෙන්න බොන්න දෙන්නේ නැ. මම යන දවසේ කේස්ද මන්දා. නමුත් මට හැම පාරම ඔක මීටර් වෙලා තියනවා cmb-dxb ලෙග් එකේ බොන්න දෙන්නේ ලිමිට් එකට. හැබැයි මම dxb බහින්න ගිහින් නැ. ගිහින් තියෙන්නෙම කනෙක්ටින් වලට.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සවුදි පොලිස් කාරයෝ සුද්දෝන්ටත් බනිනවද බන් එහෙම.
    මිනිස්සුන්ව අවතක්සේරු කරනවා නෙමෙයි.. ලන්කාවේ තේවතුවල වැඩ කරන උන්ට සලකන විදිය (දැන් නෙමෙයී 80-70 ගනන්වල චාටර් නේද? ඒ අය වහල්ලු වගේ.. අන්න ඒ ගානට තමා ආසියාතික, විශේශයෙන් ඉන්දියන්, ශ්‍රී ලන්කන් ලේබර්ස්ලාට සෞදියේ සලකන්නේ.. සුද්දො කියලා උබ අර්තකතනය දුන්නේ යුරොප් යුඇස් උන්ට වෙන්න ඇති. ලේබර් වලට ඒ අය සෞදි එන්නේ නැ. එහෙම යන්නේ ඔස්ට්‍රිලියාවට, නිව්සීලන්ඩ් කැනඩා වගේ රටවලට සුද්දො. එහෙම යනකොට ඒ අයටත් ඒ රටවලදි සලකන්නේ ඒ ක්‍රමේට තමා. නමුත් සෞදිය අන්ත මුස්ලිම් නිසා ප්‍රශ්නය බරපතලයි.. සාමාන්ය ඉන්ජිනියර්, සුපවයිසර් වගේ තැන්වලින් උඩ ජොබ්ස් කරන ලන්කාවේ, ඉන්දියාවේ අයට ඔය ලේබර් තත්වේ නැ. එහෙම ඉන්න යුරොප් උන්ට සෞදිය සලකන්නේ වෙනස් විදියට තමා. ඒක තමා සමාජ පරතරය.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Visa Eka Anuwa wenas... Profession Eka Labour nam kunu banum...
    ආන්න හරි.. ලේබර් වලට සෞදියේ තියෙන්නේ තාම වහල් වෙලදාම කාලේ තිබ්බ තත්වේ.. ඒකයි කියන්නේ ලන්කාවේ ගැනුන්ව යවන්න එපා කියලා. ගෘහපාලිකා කියලා යැව්වට උන් ඔක්කොම ලේබර් ජොබ්ස් තමා..
     

    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    බොරු කියන්න එපා බන්. සෞදි, එමිරේට්ස් දෙකටම එහෙම පිස්සො වගේ බොන්න දෙන්නේ නැ ඔන්බොඩ් ඉන්වර්ඩ් ෆ්ලයිට්ස්වල.. සෞදියෙන් හරි එමිරේට්ස් වලින් හරි එලියට යන ෆ්ලයිට්ස් වලනම් බොන්න පුලුවන් ඇති වෙනකන්..

    Kisima boruwak kiyala ne.mama kiyala tiyenne " bonna dunnath " kiyala.meke ubata ganna tiyana wedagatma de ekada
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Kisima boruwak kiyala ne.mama kiyala tiyenne " bonna dunnath " kiyala.meke ubata ganna tiyana wedagatma de ekada
    සොරි සොරි බන්. බොන්න තිබේ නම් සියලු දේ අමතක වේ. සොරි බන්.. උබට අසාදාරනයක් උනානම් වෙරි සොරි.. ත්‍රේඩ් එකේ ෆොන් කුඩා නිසා කියෙව්වේ බොන තැනට එනකන් විතරයි..
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Good Thread. rep+

    Machan apita rata ratawala gihin labours jobs karanna wela thienneth, Saudi Arabia wage charter countries walata yanna wela thienneth apema gon kam nisa.

    1948 Lankawa nidahasa gannakota 1Rs = 1 Sterling Pound widiyata thibune. E kale Asia wala 2nd develop country. Sudda giya gaman ape rate hitapu Jathiwadee heththai, Communist heththai ekathu wela ratata keliya