සවුදි යන්න ඉන්න උන් වරෙව්
මුලින්ම කියන්න ඕනෙ මේ නූල බලන්න දැඩි සවුදි විරෝධී සහා සවුදියෙ වැඩ කරන අහිංසක ලංකාවෙ මිනිස්සුන්ට අරාබියට පුක දෙන උන් විදියට සලකන උත්තමයින් නාවට කමක් නෑ කියලා.එහෙම කිව්වෙ මට එහෙම වෙලා තියන හින්දා.හරි අපි කෙලින්ම කථාවට බහිමු.
මේකෙදි මම සවුදියෙ ජොබ් එකකට යන කෙනෙක්ට වැදගත් වෙන මූලික දේවල් ඉඳලා ගිහින් ජීවත් වෙන විදිය අවුලක් ආවොත් ගොඩ දාගන්න විදියට යනකල් කථා කරනවා.මේවා විදේශ සේවා එකේදි දෙන ආමි ට්රෙනින් එකෙ කියලා දෙන එවා නෙවෙයි.මීට අවුරුදු තුනකට කලින් මම යද්දි ලැබුන ට්රැනින් එක ගැන මම කිව්වෙ.ඩැන් කොහොමද දන්නෙ නෑ.
ඒවගේ ඒවනම් හරි යන්නෙ සවුදියට නෙවෙයි ඇෆ්ගනිස්ථනයට.
ඔය පාස්පෝර්ට් විසා මෙඩිකල් හැම අට මගලම කරගෙන අපි ප්ලේන් එකට නැග්ගය කියමුකො.මුල්ම දේ තමා බොන්න දුන්නත් නැටුම් තෙල්නම් බොන්න එපා.මොකද ගොඩ බහින්න යන්නෙ ඇල්කොහොල් නීතියෙන්ම තහනම් රටකට.(ඇතුලට ගියාම සෙල්ලම් දාන විදි තියනවා,මේ කියන්නෙ මුලින්ම යද්දි.)මම මුලින්ම සෞදි යද්දි ලැබුන අත්දැකීම උනේ බෑග් මලු ටිකත් අරගෙන රියාද් ගුවන් තොටුපලේ ආගමන අංශයෙ පැය ගානක් හිටගෙන හිටිය එක.හිටපු ගමන් සවුදි පොලිස් කාරයො ඇවිත් පෝලිම හදනවා.මේ අතරෙ චූ බරකට හරි පෝලිමෙන් ඈත් උනොත් උන්ගෙ කුණුහරපත් එක්ක ආපහු පෝලිමේ අන්තිමට යන්න තමා වෙන්නෙ.පෝලිමෙ ඉන්න වෙලාවෙ කෝල් ගන්න ගියත් එ ආනිශ්ංසයම තමයි.
හැබැයි දැන් නම් මේ තත්වෙ ටිකක් විතර වෙනස් වෙලා දන්නවිදියට.මොකද දැන් එතන ඉන්නෙ පොලිස් කාරයො නෙවෙයි.ආගමන අංශයෙ නිළධාරියා ගාවට ගියාම කට පුරවලා අස්සලම් අල්ලෙකුම් කියන්නයි තියෙන්නෙ.සවුදි අය හරි කැමතියි ඔය වචනෙ කියනවට.මෙතනදි විතරක් නෙවේ.වෙනත් ඕනම තැනකදි උනත් අපි එහෙම කිව්වම සවුදි අය ඒකට සලකනවා.එතනදි කරන්නෙ අපෙ අත්වල ඇඟිලි සලකුනු අරගෙන ෆොටෝ එකක් ගහ ගන්න එක.මේ ගන්න ෆොටෝ එක තමයි අපිට එහෙදි ලැබෙන ඉකාමා එක දන්න සිංහලෙන් හැඳුනුම්පතේ ඉඳන් ,රියදුරු බලපත්ර්ය ඇතුලු මෙකි නොකි හැම රජයේ ලියවිල්ලකටම දාන්නෙ.
ඊට පස්සෙ වැඩේ සැටිස්නම් සීල් එක ගහලා එලියට යවනවා.අපිට තියෙන්නෙ බෑග් එකත් අරන් එලියට යන එක.හැබැයි ගැහැණු කෙනෙක්නම් තමන්ගෙ අනුග්රහකය එනකල් අයිනකට වෙලා නතර වෙලා ඉන්න වෙනවා.ඊ ලඟට තියෙන්නෙ එලියට යන එක.හරි හමන් වාසනා ගුණයක් තමන්ට නැත්නම් මේ වෙද්දි සවුදියට ගොඩ බැහැලා පැය 6,7 එහෙමත් නැත්නම් 10,12 වෙන්නත් පුලුවන්.
ජුනි ජූලි අගෝස්තු මාසවල සවුදි යන අයට නම් එලියට බැහැපු ගමන්ම හිතෙයි තමන් කෙලින්ම ගිනි ගන්න කාන්ථාරයට පය තිබ්බා කියලා.ඇත්තටම මේක එහෙම නෙවේ.අවුරුද්ද පුරාම මේ උශ්නත්වය වෙනස් වෙනවා වගේම පිච්චෙන කාන්තාර වල ඉඳලා අයිස් වැහි වහින දේශගුණයකුත් සවුදියෙ තියනවා.ඒක තමන් යන තැන හැටියට තමයි.
කොහොමහරි තමන්ව බාරගන්න ඉන්න අයත් හොයාගෙන යන්න ඕන තැනට ගියා කියමුකො.මුලින්ම කරන්න තියෙන්නෙ තමන්ට අදාල තාවකාලික ඉකාම එක ඉල්ල ගන්න එක.ස්ථිර එක එන්න මාසයක් දෙකක් යනවා.ඉකාම එක නැතුව එලියටනම් බහින්න එපා පුතෝ.අහු වුනොත් කෙලින්ම කූඩුවෙ.ඕකත් අරගෙන ඊලඟට තමන් හොඳින් ආවා කියල ගෙදරට ආවා කියන්නත් ඕනනෙ.ඒකට පොඩ්ඩක් පාරට බැහැලා ඉන්දියන් කඩ තියනවා ඕන තරම්.රියාල් 20 කට වගේ සිම් එකක් ගන්න පුලුවන්.අපි යන කාලෙනම් සිම් එකක් ගන්න ඉකාමා ඉල්ලුවෙ නෑ.ඒත් දැන් ඕනෙ.ඒත් මේ වගෙ වෙලාවට තාවකාලිකව පාවිච්චියට සිම් එකක් හොයා ගන්න එච්චර අමාරු නෑ,බාසාව බැරි උනත් අතින් පයින් කියලා ඕක කර ගන්න පුලුවන්.
සිම් එකක් අරගෙන ඕකට 10 කාඩ් එකකුත් දාගෙන කථාකරලා.ඊ ලඟට පොඩ්ඩක් බඩගිනි වගේ නම් ඕන තරම් පොඩි පොඩි කොෆී ශොප් තියනවා.ඒ තැනකින් රියාල් 2 දීලා රියාල් 1 කර ප්ලේන්ටිකුත් බිවුවැකි.
හැබැයි පාරට බහින්නෙ පරිස්සමින්.පාරෙ වාහන යන්නෙ දකුණින්.ඒ වගෙම ජෙට් වගේ වේගෙන්.මේක මම කිව්වෙ ඇවිත් දවස් දෙකෙන් අපෙ කෙනෙක් කුඩු වෙන්නම හැප්පුනන මම දැක්ක හින්දයි.
තව තියනවා.

Last edited: