මයික්‍රෝ පැන්ඩා - මොකද කියන්නනේ ?

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මයික්‍රෝ පැන්ඩා - මොකද කියන්නනේ ?

    මචන්ලා, මම බැලුවේ පැන්ඩෙක් ගන්න කියලා...

    කාර් ගැන මෙලෝ අදහසක් නෑ මචං ලා

    අපේ වාහන වැඩ්ඩෝ ටිකගෙන් ලොකුම උපදෙස් ටිකක් මට ඕනා

    කියමුකෝ බලන්න ගුණ දොස්

    2011_geely_panda_lc_05-4d25114e2bad5-m:610x450.jpg

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    puluwan nam japan ekakata palayan machan....umbe gana keeyada machan budget eka????creed aiyagen hari rathtarangen hari wadi wistara ahapan machan....un kiyai wisthara .....rathtaran ge tread ekakuth tibba
     
    Last edited:
    Jan 10, 2016
    221
    10
    0
    ඇල්ටො එක හොදයි බන් ඔයිට වඩා..හයි වේ යනවා නම් පොඩ්ඩක් බලපන් ඇල්ටො යනවා හයිබ්‍රිඩ් එවත් පහු කරගෙන..
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ

    happaaaa machan meka kiyewwahama panda gena marama epa wenaawane ban hithaganna be dan. mawa nikan karakawala atha ariya wagene ban

    puluwan nam japan ekakata palayan machan....umbe gana keeyada machan budget eka????creed aiyagen hari rathtarangen hari wadi wistara ahapan machan....un kiyai wisthara .....rathtaran ge tread ekakuth tibba

    uda eka dala thibba machan kiyewwa, umba kiyapu demai raththaran ayyath kiyala thiyenne hmmmmm....

    ඇල්ටො එක හොදයි බන් ඔයිට වඩා..හයි වේ යනවා නම් පොඩ්ඩක් බලපන් ඇල්ටො යනවා හයිබ්‍රිඩ් එවත් පහු කරගෙන..

    eka nam mama dakala thiyanawa machan alto widinawa eth indian nisa ganna ane manda panda ithin aduma gane lankawatawath hondai ne
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    umbe budjet eka keeyada machan???? apoooo indiyan takaran gannepa machan...mage yaluwek langa tiyanawa..takaran gahapu karathtayaka giya wage....mama edain pase u ekka gamanak yanne na...payn yanawa eta wada hondai....
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    umbe budjet eka keeyada machan???? apoooo indiyan takaran gannepa machan...mage yaluwek langa tiyanawa..takaran gahapu karathtayaka giya wage....mama edain pase u ekka gamanak yanne na...payn yanawa eta wada hondai....

    budjet 15k wage machan, ade mama wadiya wahana gana igena gathema ne ban. ape gedara appochchage van eka thiyanwa town ace ekak, eka padinna witharai danne light ekaak paththu unath dash board eke wenne mokakda kiyala loku idea ekak nane. mata penne vahana gena igenaganna kale hari wage:confused::confused::confused::confused:
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    ANIWA MACHAN GANNA KALIN IGENA GANIN NATTAN HORUNTA AHUWENAWA...15K KIYANNE JAPAN MODEL EKAK TIKAK AMARU 2001 WALATA MEHA GANNA....CORONA,110 WAGE THEL SUWANDATATH DUWANA HNDA WAHANA MACHAN....RATHTARANGE , CREED GE THREAD BALAHAN....ELAKIRI AUTO MOBILE THREAD EKE BALAHAN ....HONDA THREAD TIYANAWA MACHAN........
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හොඳම වැඩේ මචන් මේකේ එවුන්ගෙන් අහන එක නෙමෙයි. ඇත්තටම panda එකක් පාවිච්චි කරන කීප දෙනෙක් හොයාගෙන උන්ගෙන් අහපන් මචන්. මේකේ එවුන් උඹව මරන් කන්න හදයි පැන්ඩා ගන්න හැදුවොත්. ඒකයි.
     
    hehe dawase kathawa bun:P:P
     
    • Like
    Reactions: JesonRulez

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ANIWA MACHAN GANNA KALIN IGENA GANIN NATTAN HORUNTA AHUWENAWA...15K KIYANNE JAPAN MODEL EKAK TIKAK AMARU 2001 WALATA MEHA GANNA....CORONA,110 WAGE THEL SUWANDATATH DUWANA HNDA WAHANA MACHAN....RATHTARANGE , CREED GE THREAD BALAHAN....ELAKIRI AUTO MOBILE THREAD EKE BALAHAN ....HONDA THREAD TIYANAWA MACHAN........

    thanks machan dena help ekata nam :yes::yes:, modayek wage indala be wahanayak gena tikak hoyala balanna ona ban. api minissunwa wishwasa karana widiyata aipwa andanna lesi machan. eth ai kenek thawa kenekwa raawattanne mona labannada yanakota aran yannada :rolleyes::rolleyes::rolleyes:

    හොඳම වැඩේ මචන් මේකේ එවුන්ගෙන් අහන එක නෙමෙයි. ඇත්තටම panda එකක් පාවිච්චි කරන කීප දෙනෙක් හොයාගෙන උන්ගෙන් අහපන් මචන්. මේකේ එවුන් උඹව මරන් කන්න හදයි පැන්ඩා ගන්න හැදුවොත්. ඒකයි.

    eka attha machan, mama ahala baluwa ape ayya kenek gawa thiyanawa.

    buwa nam pattama asai wahanetaa matath kiyannema ganin kiyala ekak. kisima awulak ne kiwwa. 1000 cc nisama alto ekata wada hondai kiwwa.

    mamath dakka buwage wahane nam ehema penna awulak ne yana gaman tika okkoma yanawa awulak nathuwa
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    thanks machan dena help ekata nam :yes::yes:, modayek wage indala be wahanayak gena tikak hoyala balanna ona ban. api minissunwa wishwasa karana widiyata aipwa andanna lesi machan. eth ai kenek thawa kenekwa raawattanne mona labannada yanakota aran yannada :rolleyes::rolleyes::rolleyes:

    eka attha machan, mama ahala baluwa ape ayya kenek gawa thiyanawa.

    buwa nam pattama asai wahanetaa matath kiyannema ganin kiyala ekak. kisima awulak ne kiwwa. 1000 cc nisama alto ekata wada hondai kiwwa.

    mamath dakka buwage wahane nam ehema penna awulak ne yana gaman tika okkoma yanawa awulak nathuwa

    ජපන් වාහන ඇත්තටම පැන්ඩා වලට වඩා තත්වයෙන් උසස් මචන්. හැබැයි අවුරුදු 15කට වඩා පරණ පට්ට ගහපු ජපන් වාහනයක් ලොකු ගානක් දීල ගන්නවට වඩා ඒ ගාන දීල brand new Panda එකක් ගන්න එක වටිනවා බන්. පරණ ජපන් කටු ගත්තු දවසේ ඉඳලා repair එනවා මචන්. අනික අලුතින් brand new වාහනයක් ගන්නකොට හිතට දැනෙන සතුට කවදාවත් පට්ට පරණ කබලක් ජපන් කියන නමට උස්සන් ආවට ලැබෙන්නෙත් නෑ. මේ ටිකේ කිව්වා කියලා දැන් කට්ටිය හෝ ගාල මගේ රෙප් කපයි. ඒකට කමක් නෑ. මම මේ දේවල් කිව්වේ හදවතට එකඟව. නැතුව අනිත් අය වගේ තමන්ගේ වාහන business එක කඩාගෙන වැටෙයි කියලා බයෙන් නෙමෙයි මචන්. :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    http://www.elakiri.com/forum/showthread.php?t=1706790

    ඔය කුනුගොඩ උස්සන් එන්නෙ නැතුව ඇල්ටෝ එකක් ගනිං. ඕක ඇවිල්ලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගූ බෙට්ටක්. උඹේම හොඳට කියන්නෙ. ආයි ඕවා විකුණගන්න බෑ. මමනම් කියන්නෙ පාවිච්චි කරපු ජපන් කාර් එකක් ගන්න. ජපන් වාහනේක කොලිටි එක ඔය චීන ඉන්දියන් කක්කා ගොඩවල් වල නෑ. බ්‍රෑන්ඩ් නිව්ම ඕන නම් ඇල්ටෝ තමයි. චයිනීස් ගූ ගොඩවල් නම් ගන්න එපා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජපන් එකක් ගන්න.. ඔව්ව බ්‍රෑන්ඩ් නිව් උනාට අවුරුදු පහෙන් වටිනාකම ගත්තු මුදලින් භාගයක් වත් නැති වෙනවා. ඒ හින්ද හොදම දේ ජපන් එකකට යන එකයි.. මහන්සියෙන් හම්බුකරන සල්ලි නිකම් නාස්ති කරගන්න එපා..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එළකිරියේ ජපන් වාහනයක් ගන්න කියල කමෙන්ට් කරන කිසිම කෙනෙක් කවදාවත්ම කව්රුවත් අමාරුවේ දාන්න හෝ වෙනත් තුන්වෙනි පරමාර්ථයක් මුදුන්පත් කරගන්න කමෙන්ට් කරන උදවිය නෙවෙයි.

    අවුරුදු දහයක් පහොලොවක් පරණ ජපන් වාහනයක විකුණුම් මිල අවුරුද්දෙන් අවුරුද්ද ඉහල යන එකක්. එත් ඉන්දියන් සහ චයිනීස් පාවිච්චි කල වාහන මිල අවුරුද්දෙන් අවුරුද්ද පහල යන එකක්. ඔයා ලක්ස දහ අටක් දීල ගත්තොත් අවුරුදු පහක් අවසානයේ ඔයාට විකුනන්න වෙන්නේ ලක්ස දහයකටත් වඩා අඩු මිලකට.

    ඔයා අද ලක්ස දහ අටක් දීල පාවිච්චි කරපු වාහනයක් ගත්තොත් අවුරුදු පහක් අවසානයේ ඔයාගේ වාහනේ නිවාර්යෙන් ලක්ස විස්සකට එහා මිලකට විකුනන්න පුළුවනි. කොටින්ම මයිනර් කාර් එකක් ගත්තත් වටිනාකම අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙන්ව. එත් ඉන්දියන් චයිනීස් එහෙම වැඩි වෙන්නේ නැහැ. පලවෙනි වාහනේ විදිහට ඉන්දියන් හෝ චීන වාහනයක් ගැනීම ගැන තව වරක් හිතන්න. ඔයාට ජපන් වාහනයක් ගන්න කියල උපදෙස් දීමෙන් මට ලැබෙන කිසිම ප්‍රතිලාභයක් නැහැ. මගේ පරමාර්ථය මනුස්සයෙක් අමාරුවේ වැටෙන එක නවත්වන එකයි. තීරණය ඔබේ...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    umbe budjet eka keeyada machan???? apoooo indiyan takaran gannepa machan...mage yaluwek langa tiyanawa..takaran gahapu karathtayaka giya wage....mama edain pase u ekka gamanak yanne na...payn yanawa eta wada hondai....

    Umba kiyanne Alto ekea yanawata wada pain yana eka hondai kiyalada? Ane palayan bun yanna