Tokyo Motor Show 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    කවියා උබ අන්තර්දහන වෙලහිටියේ ජපන් ගිය නිසාද? එල එල මමත් යන්න හිටියේ ගෙදය අයත් එක්ක වෙන ට්‍රිප් එකක් ගියා.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    PATTA Photo tika BUMP


    Patttaaaaaaaaa

    +++

    පට්ටයි බං
    ආසාවේ බෑ... :cool:
    උඹ වගේ එකෙක් මෙහෙම දැම්මොත් තමා ඉතිං මේ ටිකවත් බලාගන්න වෙන්නේ :yes:
    තැන්ක්ස් වේවා :)

    8+

    Ha ahanam apith Nomilama
    Tokyo Motor Show 2015
    Baluwa
    Thanks.

    නියමයි මචං කවියෝ !
    +13

    thanks ඔක්කොටම... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියමයි මචං.

    ෆට්ට මචං..
    11.gif



    ela machan rep added


    adila ayith adenawa

    එලකිරි අයියේ​

    patta machan


    ස්තූතියි ඔක්කොටම... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ mitsubishi නැද්ද බං උන් පෙජරෝ එකත් නවත්තන සීන් එකක් ආරන්චි වුනා.mitsubishi කාරයෝ වාහන හදන එක නවත්තන්න යනවද මන්දා:(:(:(

    තිබ්බා මචං.. ඒත් වාහන වැඩිය තිබ්බේ නෑ.. මට ගත්ත පින්තූර ටික දාන්න අමතක වෙලා... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Supiri machan! +rep


    :)
    අන්න මෝට ශෝ..
    මෙහේ තියෙන්නේ මොනවද :(

    ඒකනේ,,, මෙහෙ තියෙන්නේ කැසට් කාරයින්ගේ ශෝ... ;)

    Nice machan, thawa Mazda cars thibbe nadda? :/

    වැඩිය තිබ්බේ නෑ මචං.. මටත් සමහර ඒවා මිස් වුනා.. :baffled:

    patta TFS :)+13

    :):cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හත්තිලව්වෙ කවදයි බැලුවේ? :shocked:
    මන් ත්‍රෙඩ් එකක් දාන්න නැකත් බල බල ඉද්දි මෙන්න බොලේ මේ යෝදයා දමලා, එල එල මාමේ :yes::yes:

    ප.ලි - 2015 නෙවී 2016 මෝටර් සෝ එක

    අප්පටසිරි... අසාහි කොම්පැනියේ ලොක්කා ඇවිල්ලා... :rofl::rofl:

    නොවැම්බර් 6 මචං බැලුවේ... මේක 2015 නෙමෙයිද..? උන් ගහලා තියෙන්නෙ 2015 කියලනේ... :eek:

    උඹ ගත්ත ඒවා දාලත් ත්‍රෙඩ් දාන්න මචං.. මොකද මට තිබ්බ කලබලෙයි.. බැටරි කේස් එකයි නිසා සමහර ඒවා මිස් වුනා... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Pattai ban. Rep +7

    PATTA MACHN TFS

    thanks bro..

    The name Japan is enough to buy the products.... pattama ratak.... lankawa kawada diunu weida bn? A level ekata ..... technology athin... kello athin :P



    patta tfs

    TFS, rep +++

    thanks all.... :)