ccna karala iwara wela thamai ccnp karanna one, habei putho lesie na, hariyata alla gaththoth amaruth na, exam fee eka tikak wadie, microsoft wage $80 nam denna na
Cisco Certified Network Associate (CCNA)
Cisco Certified Network Professional (CCNP)
CCNA walata passe CCNP thiyenne man hitanne.. man issara CCNA kala bun.. passe hotel field ekata change una.. Exam fee ekama Rs. 30 000 witara una e kale.. oke kiyala denne Cisco kiyana router eka gana.. eka thaamyi hugak banks wala.. company wala use karanne.. sahena dewal tiyenawa oya router eka gana igenaganna.. wadi dura igena gatte na man.. ochchara thama danne.. jayawewa..
BUMP
ඇකඩමි කරපන් මචෝ වටිනවා එත් එක්කම හාඩ්වෙයා ඩිප්ලෝමා එකක් + නෙට්වර්ක් ඇඩ්මින් + ලිනක්ස් කරපන් උබට ගේමක් නැතුව 35-50ක් අතර පඩියකට යන්න පුළුවන්

CCNA විතරක් ඉගෙනගෙන නිකන් ඉන්න එපා මල්ලි. Networking & Servers කියන්නේ දෙකක්. ඔයා Networking වලට ආසනම් CCNA වලින් පටන් ගන්න. පස්සේ ටික ටික කරන්න
JNCI (Juniper Networks Certified Associate)
BCNE (Brocade Certified Network Engineer)
HP Flex Networks
ඒ වගේම Wireless ගැන ඉගෙන ගන්න පුළුවන් එත් එක්කම Cisco, Ruckus, Aruba etc.
ඔන්න ඔහොම ගොඩක් දේවල් තියනවා. Cisco වල විතරක් හිර වෙලා ඉන්න එපා.
Servers වලට ආසනම් Linux or Windows ගැන ඉගෙන ගන්න. VMware, Hyper-V වගේ Visualization ගැන ඉගෙන ගන්න පුලුවත් එත් එක්කම. ඒ ඇරුනම Windows AD, Exchange, O365 වගේ දේවල් පස්සේ කාලෙකදී ඉගෙන ගන්න පුළුවන්.
Anyway CCNA වලින් පටන් ගන්න. ඕක කරලා ඉවර වුනාම ඔයාට හිතා ගන්න පුළුවන් වෙයි ඊළගට මොන පැත්තටද යන්න ඕන කියල.
Idea එකක් එන්න ඇති කියල හිතනවා. Good Luck![]()

