Graphic_Card_Help

sameera21

Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    මචංලා මගෙ ග්‍රැ‍ෆික් කාර්ඩ් එකේ ඩීවීඅයි පෝර්ට් එකයි වීජීඒ පෝර්ට් එකකුයි තියෙනවා. මට දැනගන්න ඕන මේ පෝර්ට් දෙකට මොනිටර් 2ක් ගහලා යූස් කොරන්න පුලුවන්ද කියලා. ඒ කිව්වේ එකම වෙලාවේ එක මොනිටරයකින් ‍ෆිල්ම් එකක් වගේ ප්ලේ වෙන්නත් අනිත් මොනිටරෙන් ඔ‍ෆිස් වගේ දාගෙන වැඩ කරන්නත් හදාගන්න පුලුවන් ක්‍රමවේදයක් තියෙනවද. දන්න අය උදව්වක් දීගෙන යන්න මචංලා.​
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    බොහෝවිට පුලුවන් වෙයි.
    ස්පෙක් බැලුවම නම් පුලුවන් කියලා තමයි කියන්නේ.
    ඕකේ HDMI එකක් නැද්ද?
    මම HDMI/DVI එක්ක VGA පෝට් එකත් මල්ටි මොනිටර් සෙටප් කරලා තියනවා එතකොට සමහර වෙලාවට මොනිටර් දෙක එකම වර්ගෙ උනත් VGA පෝට් එකට සෙට් කරපු එකේ කලර්ස් එහෙම පොඩ්ඩක් අවුල් යන සීන් එකක් තියනවා. ඒක නිසා මොනිටර් දෙකක් යූස් කරනවා නම් ඩිජිටල් අවුට් දෙකක්ම(like HDMI/DVI/Display Port) යූස් කරන එක හොදයි.
     
    • Like
    Reactions: sameera21

    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    බොහෝවිට පුලුවන් වෙයි.
    ස්පෙක් බැලුවම නම් පුලුවන් කියලා තමයි කියන්නේ.
    ඕකේ HDMI එකක් නැද්ද?
    මම HDMI/DVI එක්ක VGA පෝට් එකත් මල්ටි මොනිටර් සෙටප් කරලා තියනවා එතකොට සමහර වෙලාවට මොනිටර් දෙක එකම වර්ගෙ උනත් VGA පෝට් එකට සෙට් කරපු එකේ කලර්ස් එහෙම පොඩ්ඩක් අවුල් යන සීන් එකක් තියනවා. ඒක නිසා මොනිටර් දෙකක් යූස් කරනවා නම් ඩිජිටල් අවුට් දෙකක්ම(like HDMI/DVI/Display Port) යූස් කරන එක හොදයි.

    kohomada machan set karaganne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    puluwan ban oka karanna
    ube vga eke
    shape eke ekama size eke ekama model eke monitors dekak gahala
    brand deka wenas unoth picture quality ekath change wenna puluwan
    screen resolution walin balapan identify karanawada kiyala
    ita passe windows key with "p" gahala extend karapan screen eka
    mamath ehema thamai gahala thiyenne kalin
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    extend-display-windows-7.jpg

    desktopdisplaywindows7.jpg

    Clipboard_thumb.jpg