මචංලා මගෙ ග්රැෆික් කාර්ඩ් එකේ ඩීවීඅයි පෝර්ට් එකයි වීජීඒ පෝර්ට් එකකුයි තියෙනවා. මට දැනගන්න ඕන මේ පෝර්ට් දෙකට මොනිටර් 2ක් ගහලා යූස් කොරන්න පුලුවන්ද කියලා. ඒ කිව්වේ එකම වෙලාවේ එක මොනිටරයකින් ෆිල්ම් එකක් වගේ ප්ලේ වෙන්නත් අනිත් මොනිටරෙන් ඔෆිස් වගේ දාගෙන වැඩ කරන්නත් හදාගන්න පුලුවන් ක්රමවේදයක් තියෙනවද. දන්න අය උදව්වක් දීගෙන යන්න මචංලා.
