ඔෆිස් ගොට්ටෝ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    කාගෙන හිටපන් බං. මෙතැ උන් උඹට කියයි, උන්ට කෙලවපන් , ගේමට හිටපන්, අකුරට වැඩ කරපං කියල.

    බට් ඕව කරන්න ගිහින් උඹව රස්සාවෙන් ඓන් කලොත් ඕව උඹට කියපු එකෙක් වත් උඹට රස්සාව දෙන්නේ නෑ. දැන් කාලේ රස්සාවක් හොයා ගන්න එකත් අමාරුයි, එහෙව් එකේ උඹේ තත්වේ හට්‍රියට ඕක නැති උනොත් වෙන්නේ මොකක්ද කියල කල්පනා කරපං.

    කරබාගෙන ඉනදපන්, ඉන්න ගමන් වෙන ජොබ් එකක් හොයපන් (රහසේ). ජොබ් එකක් සෙට් උනත් ඉන්න තැනට ගේම අදාල දාල යන්න එපා. එක උඹේ ඊළඟ ජොබ් එකට හොඳ නෑ. අයින් වෙලා වෙන තැනකට ගියත් හැමෝ එක්කම සුහදව කතා කරලා අයින් වෙලා පලයන්.

    මට දෙන්න ඇති උපදෙස එපමණයි.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,664
    555
    113
    ලන්ඩන් වත්ත

    :yes::yes: