6 YEAR BAN
wena tanakata yanna macho eka tana 5 year walata wada inna epa
6 YEAR BAN
okkolama Saturday wadata enawada
ape nam office eke inna kello kisi gemak ne
eekata kollo
un cheeththa 
Ne ban math balan hitiye sathiye dawas wala payak wedipura karala sesurada ganna, mun ekat epa kiyalane strike karanna haduwe14000/= බන්
හරියටම දන්නේ නැහැ බන්
Ne ban math balan hitiye sathiye dawas wala payak wedipura karala sesurada ganna, mun ekat epa kiyalane strike karanna haduwe
ඔෆිස් එකේ ඉන්න උන්ට පු නොදී ඉන්න කියපන්.බොසාට කියහන් සතියට වැඩකරන පැය ගාන පැය 45 යි කියලා. උඹ ඔෆිස් එකේ ඕෆ් එක 5 කිවුවට පටන් ගන්නේ 8.00 ටද 9.00 ටද මචන්.8.00 ට වැඩ පටන් ගන්නවනම් හවස 5.00 වෙනකම් සතියේ දවස් 05 වැඩ කලාම සතියේ වැඩ කලයුතු කාලය කවර් වෙනවා.ඊටත් අමතරව තව පැයක් වැඩ කරනවනම් ඕටී ගෙවන්න කියහන්.
එහෙනම් සෙනසුරාදා ඔනේ නෑ නේ බන්,8 ට පටන් ගන්නේ බන්.6 වෙනකම් වැඩ .OT නැහැ බන්
8 ට පටන් ගන්නේ බන්.6 වෙනකම් වැඩ .OT නැහැ බන්

ඕවා ගණන් ගන්න එපා බන් හැම office එකකම ඔහොම වේසාවෙක් පැල පැදියන් වෙලා ඉන්නවා![]()

හැම තැනම ඔහොමයි බන්. එපා කරපු යක්කු. මොන ලෝකේ ජීවත් වෙච්ච එවුන්ද කියලා හිතා ගන්න බෑ බන්. තමන්ට දෙයක් කර ගන්නවා වෙනුවට උන් කරන්නේ තව එකෙක් ගොඩ යන එකට වල කපන එක. ඕකුන්ට හරියන්නේ නෑ බන් කවදාවත්.![]()

math ehema ekek thamaa