අඳුරන එකෙක්ට උදව්වක් ඕන..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    මම කලින් වැඩ කරපු හේලීස් ෆැබ්‍රික් එකේ මා එක්ක ෆැබ්‍රික් ප්‍රින්ටින් වල කැඩ් ඩිසයින් කරපු එකා 2015 ඉඳන් වැඩ කරලත් අන්තිමේ මම 2019 දෙසැම්බර් එතන වැඩට ගිහිල්ලත් මාසයක් විතර ගියාට පස්සෙ මූව එතන පර්මනන්ට් කලේ.

    ඒ කාලෙත් මුගෙ ඕෆ් දෙක අරන් තිබ්බෙ බදාදා බ්‍රහස්පතින්දා දවස් දෙක. එතකොට සෙනසුරාදා ඉරිදා වැඩ කරලා ඕටී කරන්න පුලුවන් නිසා. ඒ කාලෙත් මුගෙ බේසික් එකට ඕටී එක්කහු කලාම හම්බුනේ 45ක් වගේ පර්මනන්ට් කලාට පස්සෙත්.

    දැන් ප්‍රින්ටින් සෙක්ශන් එකේ සෙනසුරාදා ඉරිදා නිවාඩු දෙනවලු ඒකෙන් මූට ඕටී නැහැල්ලු. සමහර සති වල සිකුරාදත් වැඩ නැහැල්ලු. එදාටත් නිවාඩු දෙනවලු. ඒ තරම්ම ඕඩර්ස් නැහැල්ලු. යුනිචෙලා වගේ නම් සතියටම දවස් 4ලු වැඩ. මූ කියන්නෙ නම් දෙසැම්බර් වෙනකන් වැඩ නැති කතාවක්. එහෙම කිව්වට ඊට පස්සෙ තවත් නරක අතට හැරෙයිද කවුද දන්නෙ.

    කොහොම හරි දැන් මූට ඕන මූ මේ දන්න සබ්ජෙක්ට් එකෙන් ඔන්ලයින් වැඩක් අල්ලගෙන ගේමක් ගහන්න. මගෙන් මූ අහනව මූ ඒකටම මැසිමක් අරගෙන ඒ පැත්තට බැස්සොත් වැඩ තියෙයිද කියල. ඒ කාලෙ රස්සාව මත්තෙම නැහිලා මූ ගෙදර තිබ්බ මැසිමත් විකුනලා ඒක පාවිච්චි කරන්නවත් වෙලාවක් නෑ කියල. දැන් තමා ඒකෙත් අගේ තේරිලා තියෙන්නෙ.

    මූට ඉලස්ට්‍රේටර් එහෙම නෑ. පොටෝසොප් විතරයි. ඒකෙත් මූට ඕන ෆැබ්‍රික් කලර් සෙපරේශන් කැඩ් ඩිසයිනින් පැත්ත කරන්නලු.

    මම ෆයිවරේ ඒ පැත්ත බැලුවත් එහෙම ලොකුවට ඩිමාන්ඩ් එකක් තියෙන පැත්තක් නෙමෙයි වගේ පේන්නෙ. ඉතින් බොලාට ඌට දෙන්න පුලුවන් උපදෙස මොකක්ද? ෆයිවර් ඇරෙන්න ඒ සයිඩ් එකේ ඔන්ලයින් ජොබක් හරි උඹල දන්න පොට් එකක් හරි තියේද මූට ගෙදර ඉඳන් පාර්ට් ටයිම් කරන්න?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඕක ඉතින් එයාට තමයි කරගන්න වෙන්නේ කවුරු හරි ඩිරෙක්ට් වැඩක් දෙන්න සෙට් නොවුණොත්. subject එකේ වැඩ්ඩෙක් නම් ඔය තියෙන තියෙන freelance site අඩුම දෙකකවත් profile හදලා alert එකේ ඉන්න කියන්න. Fiverr එක්කම තියෙන්නේ Upwork නේ. Fb freelance grouph තියෙන ඒවගේ තමන්ගේ gig share කරන්න කියන්න. අනිත් social media වලත්. ඔය රස්සවෙන අයින් නොවී ඉන්න ගමන්ම freelance වැඩ set වෙනවද බලලා ඉන්න කියන්න. අනිත් option එක හොඳ offer එකක් එක්ක වෙන තැනක වැඩට යන එක. තමන්ගේ අතේ තියෙන රස්සවෙන් අයින් වෙන්න මේක හොඳ කාලයක් නම් නෙවෙයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    ඕක ඉතින් එයාට තමයි කරගන්න වෙන්නේ කවුරු හරි ඩිරෙක්ට් වැඩක් දෙන්න සෙට් නොවුණොත්. subject එකේ වැඩ්ඩෙක් නම් ඔය තියෙන තියෙන freelance site අඩුම දෙකකවත් profile හදලා alert එකේ ඉන්න කියන්න. Fiverr එක්කම තියෙන්නේ Upwork නේ. Fb freelance grouph තියෙන ඒවගේ තමන්ගේ gig share කරන්න කියන්න. අනිත් social media වලත්. ඔය රස්සවෙන අයින් නොවී ඉන්න ගමන්ම freelance වැඩ set වෙනවද බලලා ඉන්න කියන්න. අනිත් option එක හොඳ offer එකක් එක්ක වෙන තැනක වැඩට යන එක. තමන්ගේ අතේ තියෙන රස්සවෙන් අයින් වෙන්න මේක හොඳ කාලයක් නම් නෙවෙයි
    නෑ නෑ ඉන්න ජොබෙන් අයින් වෙලා කරන්න නෙමෙයි. අර නිවාඩු දෙන දවස් වල වැඩකරගන්න අහන්නෙ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    නෑ නෑ ඉන්න ජොබෙන් අයින් වෙලා කරන්න නෙමෙයි. අර නිවාඩු දෙන දවස් වල වැඩකරගන්න අහන්නෙ.
    එහෙම ඉතින් වැඩ එයි කියලා sure ම කියන්න බෑ නෑ. Try කරලා බලන්න වෙයි ඉස්සෙල්ලා. කැපවීම + ස්මාර්ට් + වාසනාව වගේ formula එකක් තමයි ඉතින් තියෙන්නේ. හරි ගියේ නැත්තන් computer එක විකුණන්න බැරියෑ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,875
    113
    tracing Geo-location.. ... ...
    CAD side eken wada thiyanawane ban. CAD walin oni reddak karanna puluwan wenna skill hadaganna kiyapan ethakota CAD side eke oni tharam Wada thiyanawane. Fabric seen ekata wada adu unata CAD + 3D side ekata giyanam hodata Wada thiyanawa.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    පරයා හේලීස් ෆැබ්‍රික් නෑබඩද වගවත්තෙද තෝ හිටියෙ
    upwork එකේ වැඩ ඇති
    හිමීට illustrator ඉගෙන ගන්න කියපන් එතකොට ඒ පැත්තෙන් වැඩ කරන්න පුලුවන් නෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,789
    113
    මගේ යාලුවෙක් ඉන්නවා, ඔය හැම තැනම තියෙන printed T shirts ( sport) ගහලා හොඳට business ගේමක් ගහනවා. ඌටම ගොඩ ගිය හැකි තනියෙන් කරගත්තොත්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෑ නෑ ඉන්න ජොබෙන් අයින් වෙලා කරන්න නෙමෙයි. අර නිවාඩු දෙන දවස් වල වැඩකරගන්න අහන්නෙ.
    That's the best move
    then uta awlak nane shepe eke one ekak adaganna puluwan
    mokada money gan podi hari secure ekak aduma masa 3 kata thiyana nisa
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Redbubble කියන Site එකේ T-Shirts, Mugs වලට Designs හදලා එව්වා ඒ site එකට Add කරන්න පුළුවන්. ඒ Designs වලට කව්රුහරි Order එකක් දැම්මොත් ඒක Redbubble එකෙන් T-Shirts, Mugs වලට Print කරලා Sell කරලා ඒ මුදල් Designer ට ගෙවනවා. ඒ වගේ වැඩ සමහරවිට ඒ යාළුවාට අල්ලගන්න ලේසි වෙයි. ඔයත් මේක කරලා බලන්න. ඔයාටත් Success වෙන්න පුළුවන් වෙයි. :D

     
    • Like
    Reactions: SK29