Microsoft Lumia 640 4G

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Meya Bohoma avanka , Hoda kollek wage .Mam katha karapu Nisa Therum Giye :cool: Ithin Elakiri eke Phone ekak ganna Hoyana Kenek , Ape yaluwatath Dirigan Weemak Vidiyata Phone ekak ganna :cool: Anika USA Qulity nisa ,Phone nam patta athi. Dan Thyenne ma China ne :baffled: Photo Tikak ehema danna . Ganna Kenekta Eka Vadagath Wei. Jaya !

    :) බලු වැඩ කරලා අසාධාරණ ලාභ අරන් මේව කරලා හම්බ කරන සල්ලි යාදෙන්නෙ නෑ මචෝ. කොහෙන් හරි ඒවා හෝදගෙනම යනව ආයෙ නැති වෙන වෙලාවට. ඒ නැතත් කරුමෙ හරි රිටන් එක දෙනව වෙලාව බලලා ගාණට. ඒ නිසා සාධාරණ ලාභයකට මම හොඳ ෆෝන් එකක් කෙනෙක්ට දෙනව. :) එතකොට ගන්න කෙනාටත් සතුටුයි, විකුණලා කීයක් හරි හොයාගන්න මටත් සතුටුයි.

    මට මගෙ අයිටම් 100% ශුවර් නිසා වෙන කොහෙවත් නොදෙන buyer protection එකක් මට දෙන්න පුළුවන්. කලින් කියලම දෙන්නෙ හැම දේම. වහලා දීලා සල්ලි අරන් මාරු වෙන්නේ නෑ. උඹගෙ recommendation එකට ගොඩක් ස්තුතියි මචන්. :) බලමු අවශ්‍ය කෙනෙක් සෙට් උනොත් අරන් එයා කැමති නම් රිවීව් එකක් දායිනෙ. :yes::cool:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    එහෙම වෙන්නෙ නැහැ මචන්
    ගොඩක් උන් කඩවල් වලින් වැඩියෙන් බිල් දම්මලා ෆෝන් ගන්නවා
    ඉක්මන් ඩිලිවරි සීන් එක නම් දාන්න එපා මචන්
    මිනිස්සු අල්ලලා බලලා රිටන් කරනවා
    uba kohomath mata dura wadi machan
    eka nisa ganna wenne naha
    awulak naha
    Sales nagala yanna kiyalaa wish karanawa ;)
    ;)

    :cool: Thankuuu මචෝ. :sorry: මට කරල දෙන්න පුළුවන් දෙයක් නම් මම උපරිමෙන්ම කරල දෙනව මචන් ඒත් ඒක ටිකක් අවදානම් මගේ එකඟතාවයන්ට අනුව. ඒකයි. හොඳ ෆෝන් එකක් සෙට් වේවා ඔයාටත්. :cool:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ත්‍රේඩ් එකට රිප්ලයි එකක් දාලා මුල පිටුවට ගන්න උදව් කරන හැමෝටම ගොඩක් ස්තුතියි :)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මචන් උඹ අවංක කොල්ලෙක් වගේ.
    බිස්නස් එක සර්වප්‍රකාරයෙන්ම දියුණු වෙන්න කියලා පාර්ථනා කරනවා.
    මේ වගේ කොලිටි බදු ගෙනත් විකුණන එක නම් හරිම හොඳයි මචන්.
    කොහෙවත් ගන්නා නැ.ඔක්කොම චයිනිස් මගුල් තියෙන්නේ.

    ආ තව මචන් උඹ ගව දැන් තියෙන ෆෝන් වල පින්තුර දෙක තුනක් මුල් පිටුවට දහන්.
    පැකින්ග් පිට හරි.
    කුරුණෑගල කෝච්චි ස්ටෂන් එකේ ඉදන් ගොඩක් දුරද මචන් උඹලයි දිහාට.

    ලුමියා ස්ටොක් එක ඉවරවෙච්ච ගමන් දැනට මාර්කට් එකේ ජනප්‍රිය මොඩල් ටිකක් ගෙන්නහන් මචන්.
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මචන් උඹ අවංක කොල්ලෙක් වගේ.
    බිස්නස් එක සර්වප්‍රකාරයෙන්ම දියුණු වෙන්න කියලා පාර්ථනා කරනවා.
    මේ වගේ කොලිටි බදු ගෙනත් විකුණන එක නම් හරිම හොඳයි මචන්.
    කොහෙවත් ගන්නා නැ.ඔක්කොම චයිනිස් මගුල් තියෙන්නේ.

    ආ තව මචන් උඹ ගව දැන් තියෙන ෆෝන් වල පින්තුර දෙක තුනක් මුල් පිටුවට දහන්.
    පැකින්ග් පිට හරි.
    කුරුණෑගල කෝච්චි ස්ටෂන් එකේ ඉදන් ගොඩක් දුරද මචන් උඹලයි දිහාට.

    ලුමියා ස්ටොක් එක ඉවරවෙච්ච ගමන් දැනට මාර්කට් එකේ ජනප්‍රිය මොඩල් ටිකක් ගෙන්නහන් මචන්.

    :) මීගමු පාර පැත්තේ මම ඉන්නෙ මචන්. ඕන නම් මට ගෙනත් දෙන්න පුළුවන් ලඟ පාතකට නම්. ගොඩක් දුරයි නම් ප්‍රොන්ටො එකට වගේ දුන්නම දවසෙන් දෙකෙන් අතටම ලැබෙනව.

    :) මම බලු වැඩ කරල සල්ලි හෙව්වත් අනිවා එව්වා නැති වෙන වෙලාවට ඇරියස් එක්කම නැති වෙන්නෙ ඉතින්. කවුරු කරත් අනිවාර්යයෙන්ම තව මනුස්සයෙක්ගෙ දෙයක් වන්චාවෙන් කඩාවඩා ගන්නවා නම් කවදහරි රිටන් හම්බෙනව. ඉතින් ඒ නිසා සාධාරණ ලාභයකට හොඳ දෙයක් දෙන්නයි ඕන. අද හොර වැඩක් කරල මඩිය තර කරගත්තා වගේ නෙවෙයි. රිටන් එක එන දවසට නන්නත්තාර වෙන්න වෙනව. :D ඊට හොඳා අවංකව සාධාරණව ගණුදෙනු කරනව. මට බිස්නස් ගැන හිතෙන හැටි ඔහොමයි. :yes:

    :yes: අලුත් මොඩ්ල් ටිකක් බලන්නම්කො මම සෙට් වෙනව නම් ගේනවා. අවුලකට තියෙන්නේ ලංකාවේ කොලිටි දෙයක් රුපියල් 11ට දෙනකොට ඒකෙම බාල දෙයක් රුපියල් 10ට දෙනව නම් ඒ 10ට දෙන කෙනාට බිස්නස් වැඩියෙ සෙට් වෙලා 11ට දෙන කෙනා නන්නත්තාර වෙලා යනව හුඟක් වෙලාවට. ඒ නිසා මට වුනත් තරඟ කරන්න වෙන්නෙ 10ට දෙන කෙනා එක්ක 11කට විකිණිය යුතු භාන්ඩයක් අතේ තියාගෙන. :D කමක් නෑ කරලම බලනව.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    :) වෙන් වෙන්ව පෝස්ට් කෝට් කරල ස්තුතියි නොකීවත් අදහසක් දක්වපු, රිප්ලයි දාපු, ත්‍රේඩ් එක බලපු හැමෝටම හුඟක් ස්තුතියි.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :) මීගමු පාර පැත්තේ මම ඉන්නෙ මචන්. ඕන නම් මට ගෙනත් දෙන්න පුළුවන් ලඟ පාතකට නම්. ගොඩක් දුරයි නම් ප්‍රොන්ටො එකට වගේ දුන්නම දවසෙන් දෙකෙන් අතටම ලැබෙනව.

    :) මම බලු වැඩ කරල සල්ලි හෙව්වත් අනිවා එව්වා නැති වෙන වෙලාවට ඇරියස් එක්කම නැති වෙන්නෙ ඉතින්. කවුරු කරත් අනිවාර්යයෙන්ම තව මනුස්සයෙක්ගෙ දෙයක් වන්චාවෙන් කඩාවඩා ගන්නවා නම් කවදහරි රිටන් හම්බෙනව. ඉතින් ඒ නිසා සාධාරණ ලාභයකට හොඳ දෙයක් දෙන්නයි ඕන. අද හොර වැඩක් කරල මඩිය තර කරගත්තා වගේ නෙවෙයි. රිටන් එක එන දවසට නන්නත්තාර වෙන්න වෙනව. :D ඊට හොඳා අවංකව සාධාරණව ගණුදෙනු කරනව. මට බිස්නස් ගැන හිතෙන හැටි ඔහොමයි. :yes:

    :yes: අලුත් මොඩ්ල් ටිකක් බලන්නම්කො මම සෙට් වෙනව නම් ගේනවා. අවුලකට තියෙන්නේ ලංකාවේ කොලිටි දෙයක් රුපියල් 11ට දෙනකොට ඒකෙම බාල දෙයක් රුපියල් 10ට දෙනව නම් ඒ 10ට දෙන කෙනාට බිස්නස් වැඩියෙ සෙට් වෙලා 11ට දෙන කෙනා නන්නත්තාර වෙලා යනව හුඟක් වෙලාවට. ඒ නිසා මට වුනත් තරඟ කරන්න වෙන්නෙ 10ට දෙන කෙනා එක්ක 11කට විකිණිය යුතු භාන්ඩයක් අතේ තියාගෙන. :D කමක් නෑ කරලම බලනව.

    මම නම් ඉන්නේ මචන් ගම්පහ.මට එනවනං එන්නත් පුළුවන්.
    උබ දෙන ගාන දැක්කම ගන්නත් හිතෙනවා.සල්ලි තමයි හොයාගන්න ඕනේ.:(
    එහෙම සෙට් වුනොත් මන් අනිවා උඹව කන්ටක්ට් කරගන්නන්.:)
    FB page එකක් හදලා මචන් එකේ ලින්ක් එක මුල් පිටුවට දාන්න.:)

    අනිවා.ගොඩක් බිස්නස් කරන එවුන් ඔහොම හිතන්නේ නැ බන්.:):)

    මමනම් මචන් ගොඩක් ෆෝන් ගැන නම් දන්නේ නැ.
    මම කිව්වේ දැනට මාකට් එකේ වැඩියෙන්ම සේල් වෙන එව්වා වගේ ගෙනත් දාන්න කියලා.
    ඉල්ලුම වැඩි හින්දා උඹට හොඳ ගානකට දෙන්න පුළුවන්.:)

    මටනම් වින්ඩෝස් ෆෝන් අවුලක් නැ.
    මම ගන්නා හිත ඉන්නෙත් එකක් තමයි.